හිරමනය ගැන....

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    :
    MAQ647c.png

    :D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    විදුලියෙන් වැඩ කරන එකක් එක පාරක්නං දැක්ක නෑයෙක්ගෙ දුවෙක් ජම්බු ගහකට නගින්න ගිහිං වැටිල මැරිල මලගෙයක් තිබ්බ... ඒකට පොල් ගාන්න ගෙනත් තිබ්බ :yes: :yes: :yes:
    මෙහෙ නං මේසෙට සෙට් කරන කරකෝල ගාන එකක් :yes: :yes: :yes:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේසෙට හයි කරලා කරකවන එකක් තියෙන්නේ.ඒත් මේ ලඟදි කුස්සියේ පැන්ට්‍රි ගහපු නිසා ඒක හයි කරගන්න තැනක් හදන්න වෙනවා :rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේසෙට හයි කරලා කරකවන එකක් තියෙන්නේ.ඒත් මේ ලඟදි කුස්සියේ පැන්ට්‍රි ගහපු නිසා ඒක හයි කරගන්න තැනක් හදන්න වෙනවා :rolleyes:

    උඹේ ඔළුවෙ හයි කරගනිං :lol: :lol:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    විදුලියෙන් වැඩ කරන එකක් එක පාරක්නං දැක්ක නෑයෙක්ගෙ දුවෙක් ජම්බු ගහකට නගින්න ගිහිං වැටිල මැරිල මලගෙයක් තිබ්බ... ඒකට පොල් ගාන්න ගෙනත් තිබ්බ :yes: :yes: :yes:
    මෙහෙ නං මේසෙට සෙට් කරන කරකෝල ගාන එකක් :yes: :yes: :yes:

    Aha ela ela loku mashine 1 k da Eka gana wisthara ehema mathaka na neda

    බන්කු හිරමනයක් තියෙන්නේ

    Aha ekane ne thankuuuuuuu

    මේසෙට හයි කරලා කරකවන එකක් තියෙන්නේ.ඒත් මේ ලඟදි කුස්සියේ පැන්ට්‍රි ගහපු නිසා ඒක හයි කරගන්න තැනක් හදන්න වෙනවා :rolleyes:

    Aha enna ediri Anagathedi okata wisadumak denawa :D ethakan Kohoma hari pol gaganna :D

    උඹේ ඔළුවෙ හයි කරගනිං :lol: :lol:

    Hikzzzzzzzz ekath hoda adahasa :D

    කමක් නැද්ද?
    :D :D :love::love:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    බ්‍රෑන්ඩ් එක නම් දන්නෙ නෑ. කොහොමහරි මේසෙට හයි කරල කරකවන එකක් තමයි තියෙන්නෙ.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,168
    4,076
    113
    invoke db "Injected Memory"
    Electric එවා නම් මතක් කරන්න එපා පුතො,
    එක පාරක් හොටලෙක System එකක් දාන්න ගිහිපු ගමන් රැ 12 ට විතර කුස්සියට ගියා බොන්නඅයිස් ගේන්න, ඉතින් මොකක්ද මැශිමක් දැකලා මම ඇහුවා මොකද බං මේ මොල කියලා,

    මැනේජරයා කිව්වා යකො ඕක පොල් ගාන මැශිමක්, විනාඩියට පොල් ගෙඩි 2ක් ගාන්න පුලුවන්,, උබට ඕනි නම් පොල් ගෙඩියක් ගාලා බලපන් කැ# ආතල් කියලා,

    ඒ වෙලාවෙ මටත් හොදට බඩු, මම ඉතින් පොල් බැවක් එහෙම අරගෙන තියලා පැටල් එක පැගුවා විතරයි,, බ්‍රැංංංංංංං ගැවා :D තව පොඩ්ඩෙන් මාවත් ගැවෙනවා :D
    අත්දෙකත් එක්ක ඇබරිලා ගියා, ඒ ටිකට පොල් ගැවිලා කට්ටත් පොඩ්ඩක් හිල් වෙලා.

    හොදට වැදිලා තිබ්බ බඩුත් බැස්ස,
    :(:(:(
    ඉට පස්සෙ ගිහින් බොනවා බොනවා අයේ එලිවෙනකල් බීලත් වැදුනෙ නැ, හැමනෙන හිරමනේ නිසා,

    ගෙදර නම් තිබ්බෙ ඕදිරිස් එකක්, ඒක දැන් මාස 4 කට විතර කලින් ගලවලා දාලා ගෙනාවා වාඩිවෙලා ගාන එකක්,

    වයිපරෙ පිට්ටු ගෙඩිය වගෙ සැපට කුස්සියෙ වැඩ කරන්න ගත්තම ඇගේ shape එක යනවා නිකම්ම,

    දැන් බිම වාඩිවෙලා පොල් ගානකොට ආයෙ එනකොට ගෙනාපු ඔරිජිනල් තත්වෙට ඇවිත් තියෙන්නෙ,

    උබලගෙත් වයිපරේලා තඩි වෙනවා නම්, බන්ඩිගෙඩියක් තියෙනවා නම් වහාම ගෙනත් දීපං බිම ඉදගන්න හිරමනයක් , වෙනස අද්දුටුයි ප්‍රත්‍යක්ශයි. ජිම් යන්න ඕන නැ,, ,,, සිරාම කියන්නෙ,
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Electric එවා නම් මතක් කරන්න එපා පුතො,
    එක පාරක් හොටලෙක System එකක් දාන්න ගිහිපු ගමන් රැ 12 ට විතර කුස්සියට ගියා බොන්නඅයිස් ගේන්න, ඉතින් මොකක්ද මැශිමක් දැකලා මම ඇහුවා මොකද බං මේ මොල කියලා,

    මැනේජරයා කිව්වා යකො ඕක පොල් ගාන එකක් උබට ඕනි නම් පොල් ගෙඩියක් ගාලා බලපන් කැරි ආතල් කියලා,

    මමත් පොල් බැවක් අරගෙන තියලා පැටල් එක පැගුවා විතරයි තව පොඩ්ඩෙන් මාවත් ගැවෙනවා :D
    අත්දෙකත් එක්ක ඇබරිලා ගියා, හොදට වැදිලා තිබ්බ බඩුත් බැස්ස,

    ඉට පස්සෙ ගිහින් බොනවා බොනවා අයේ එලිවෙනකල් බීලත් වැදුනෙ නැ, හැමනෙන හිරමනේ නිසා,

    ගෙදර නම් තිබ්බෙ ඕදිරිස් එකක්, ඒක දැන් මාස 4 කට විතර කලින් ගලවලා දාලා ගෙනාවා වාඩිවෙලා ගාන එකක්,

    වයිපරෙ පිට්ටු ගෙඩිය වගෙ සැපට කුස්සියෙ වැඩ කරන්න ගත්තම ඇගේ shape එක යනවා නිකම්ම,

    දැන් බිම වාඩිවෙලා පොල් ගානකොට ආයෙ එනකොට ගෙනාපු ඔරිජිනල් තත්වෙට ඇවිත් තියෙන්නෙ,

    උබලගෙත් වයිපරේලා තඩි වෙනවා නම්, බන්ඩිගෙඩියක් තියෙනවා නම් වහාම ගෙනත් දීපං බිම ඉදගන්න හිරමනයක් , වෙනස අද්දුටුයි ප්‍රත්‍යක්ශයි. ජිම් යන්න ඕන නැ,, ,,, සිරාම කියන්නෙ,
    Hikzzzzzzzzz
    oya thiyenne hiramaneth ekka badunu lassana katha :D :D
    Hikzzzzzzzz kettu wennath Udaw wenawane balan giyama hiramanaya hikzzzzzz Ela ela Thank youuuuuuuuuu
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,478
    113
    රූකඩ රාජ්ජේ
    Electric එවා නම් මතක් කරන්න එපා පුතො,
    එක පාරක් හොටලෙක System එකක් දාන්න ගිහිපු ගමන් රැ 12 ට විතර කුස්සියට ගියා බොන්නඅයිස් ගේන්න, ඉතින් මොකක්ද මැශිමක් දැකලා මම ඇහුවා මොකද බං මේ මොල කියලා,

    මැනේජරයා කිව්වා යකො ඕක පොල් ගාන මැශිමක්, විනාඩියට පොල් ගෙඩි 2ක් ගාන්න පුලුවන්,, උබට ඕනි නම් පොල් ගෙඩියක් ගාලා බලපන් කැ# ආතල් කියලා,

    ඒ වෙලාවෙ මටත් හොදට බඩු, මම ඉතින් පොල් බැවක් එහෙම අරගෙන තියලා පැටල් එක පැගුවා විතරයි,, බ්‍රැංංංංංංං ගැවා :D තව පොඩ්ඩෙන් මාවත් ගැවෙනවා :D
    අත්දෙකත් එක්ක ඇබරිලා ගියා, ඒ ටිකට පොල් ගැවිලා කට්ටත් පොඩ්ඩක් හිල් වෙලා.

    හොදට වැදිලා තිබ්බ බඩුත් බැස්ස,
    :(:(:(
    ඉට පස්සෙ ගිහින් බොනවා බොනවා අයේ එලිවෙනකල් බීලත් වැදුනෙ නැ, හැමනෙන හිරමනේ නිසා,

    ගෙදර නම් තිබ්බෙ ඕදිරිස් එකක්, ඒක දැන් මාස 4 කට විතර කලින් ගලවලා දාලා ගෙනාවා වාඩිවෙලා ගාන එකක්,

    වයිපරෙ පිට්ටු ගෙඩිය වගෙ සැපට කුස්සියෙ වැඩ කරන්න ගත්තම ඇගේ shape එක යනවා නිකම්ම,

    දැන් බිම වාඩිවෙලා පොල් ගානකොට ආයෙ එනකොට ගෙනාපු ඔරිජිනල් තත්වෙට ඇවිත් තියෙන්නෙ,

    උබලගෙත් වයිපරේලා තඩි වෙනවා නම්, බන්ඩිගෙඩියක් තියෙනවා නම් වහාම ගෙනත් දීපං බිම ඉදගන්න හිරමනයක් , වෙනස අද්දුටුයි ප්‍රත්‍යක්ශයි. ජිම් යන්න ඕන නැ,, ,,, සිරාම කියන්නෙ,

    :lol::lol::lol::lol::lol:

    අපේ නම් තියෙන්නේ වැඩි වෙලා ගානැ එකක්.ඕදිරිස්........