gala Katha widihata hina wenne 

Bola lage Gedara Ewwa 1k natheiiiii

මේසෙට හයි කරලා කරකවන එකක් තියෙන්නේ.ඒත් මේ ලඟදි කුස්සියේ පැන්ට්රි ගහපු නිසා ඒක හයි කරගන්න තැනක් හදන්න වෙනවා![]()
විදුලියෙන් වැඩ කරන එකක් එක පාරක්නං දැක්ක නෑයෙක්ගෙ දුවෙක් ජම්බු ගහකට නගින්න ගිහිං වැටිල මැරිල මලගෙයක් තිබ්බ... ඒකට පොල් ගාන්න ගෙනත් තිබ්බ![]()
![]()
මෙහෙ නං මේසෙට සෙට් කරන කරකෝල ගාන එකක්![]()
![]()
![]()
බන්කු හිරමනයක් තියෙන්නේ
මේසෙට හයි කරලා කරකවන එකක් තියෙන්නේ.ඒත් මේ ලඟදි කුස්සියේ පැන්ට්රි ගහපු නිසා ඒක හයි කරගන්න තැනක් හදන්න වෙනවා![]()
ethakan Kohoma hari pol gaganna
උඹේ ඔළුවෙ හයි කරගනිං![]()
![]()

කමක් නැද්ද?

hikzzzzzzz leli Gahanna neweii bola Ganna (Kiri mirikanna gannaඅලවංගුව
)Aha ela elaබ්රෑන්ඩ් එක නම් දන්නෙ නෑ. කොහොමහරි මේසෙට හයි කරල කරකවන එකක් තමයි තියෙන්නෙ.
bankuwaka hai karapu ekak
Wathura tikak dala Niwa ganna haaaaaaදැවෙන ප්රශ්න....![]()
තව පොඩ්ඩෙන් මාවත් ගැවෙනවා

HikzzzzzzzzzElectric එවා නම් මතක් කරන්න එපා පුතො,
එක පාරක් හොටලෙක System එකක් දාන්න ගිහිපු ගමන් රැ 12 ට විතර කුස්සියට ගියා බොන්නඅයිස් ගේන්න, ඉතින් මොකක්ද මැශිමක් දැකලා මම ඇහුවා මොකද බං මේ මොල කියලා,
මැනේජරයා කිව්වා යකො ඕක පොල් ගාන එකක් උබට ඕනි නම් පොල් ගෙඩියක් ගාලා බලපන් කැරි ආතල් කියලා,
මමත් පොල් බැවක් අරගෙන තියලා පැටල් එක පැගුවා විතරයි තව පොඩ්ඩෙන් මාවත් ගැවෙනවා
අත්දෙකත් එක්ක ඇබරිලා ගියා, හොදට වැදිලා තිබ්බ බඩුත් බැස්ස,
ඉට පස්සෙ ගිහින් බොනවා බොනවා අයේ එලිවෙනකල් බීලත් වැදුනෙ නැ, හැමනෙන හිරමනේ නිසා,
ගෙදර නම් තිබ්බෙ ඕදිරිස් එකක්, ඒක දැන් මාස 4 කට විතර කලින් ගලවලා දාලා ගෙනාවා වාඩිවෙලා ගාන එකක්,
වයිපරෙ පිට්ටු ගෙඩිය වගෙ සැපට කුස්සියෙ වැඩ කරන්න ගත්තම ඇගේ shape එක යනවා නිකම්ම,
දැන් බිම වාඩිවෙලා පොල් ගානකොට ආයෙ එනකොට ගෙනාපු ඔරිජිනල් තත්වෙට ඇවිත් තියෙන්නෙ,
උබලගෙත් වයිපරේලා තඩි වෙනවා නම්, බන්ඩිගෙඩියක් තියෙනවා නම් වහාම ගෙනත් දීපං බිම ඉදගන්න හිරමනයක් , වෙනස අද්දුටුයි ප්රත්යක්ශයි. ජිම් යන්න ඕන නැ,, ,,, සිරාම කියන්නෙ,
Electric එවා නම් මතක් කරන්න එපා පුතො,
එක පාරක් හොටලෙක System එකක් දාන්න ගිහිපු ගමන් රැ 12 ට විතර කුස්සියට ගියා බොන්නඅයිස් ගේන්න, ඉතින් මොකක්ද මැශිමක් දැකලා මම ඇහුවා මොකද බං මේ මොල කියලා,
මැනේජරයා කිව්වා යකො ඕක පොල් ගාන මැශිමක්, විනාඩියට පොල් ගෙඩි 2ක් ගාන්න පුලුවන්,, උබට ඕනි නම් පොල් ගෙඩියක් ගාලා බලපන් කැ# ආතල් කියලා,
ඒ වෙලාවෙ මටත් හොදට බඩු, මම ඉතින් පොල් බැවක් එහෙම අරගෙන තියලා පැටල් එක පැගුවා විතරයි,, බ්රැංංංංංංං ගැවාතව පොඩ්ඩෙන් මාවත් ගැවෙනවා
![]()
අත්දෙකත් එක්ක ඇබරිලා ගියා, ඒ ටිකට පොල් ගැවිලා කට්ටත් පොඩ්ඩක් හිල් වෙලා.
හොදට වැදිලා තිබ්බ බඩුත් බැස්ස,