හිරමනය ගැන....

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
තියෙන්නේ බංකු හිරමණයක්. :yes:
පොල් ගාන්නෙ නැති වෙලාවට හිරමණය උඩ වාඩි වෙලා ඉන්න එපා කියල අපේ සීයා ඉන්න කාලේ කිවුවා. සීයලා හිරමණයට ගෙයි පොළඟා කියලයි කිවුවේ. :yes: හේතුව පොල් නොගාන වෙලාවක තලය පැත්තට හිටින විදියට කවුරුහරි ඕක උඩ ඉඳගෙන උන්නම ඒක හිරමණේ කියලා නොදැක්ක කෙනෙක් ළඟින් ගියොත් කකුලේ විලුඹට උඩින් කැපෙනවා මදි නොකියන්න. (මගෙත් ඔහොම කැපිලා තියනවා. මැහුම් දාන්නත් උනා :sorry:)
 
thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy

    Ow ow eka nam ettha Oken kapunama palathak ma gala wenawa ne Thank youuuuuuuuuuuuuu
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    හිරමණේ වැඩිදියුණු කරන සීන් එකකටද ඔය අහන්නේ.:confused: මචං කරන්ට් එකෙන් වැඩ කරන එක සමහර වෙලාවට ටිකක් ඩේන්ජරස්. විසේසෙන්ම දානේ ගෙවල් වල වගේ රෑට නිදිමතේ පොල් ගාද්දි අත පොඩ්ඩ එහා මෙහා උනොත් අත ඉවරයි. බංකු හිරමණේ නම් දැන් පොඩි ස්ටූල් වලටත් හයි කරලා එනවා නේද? :rolleyes: පහුගිය ටිකේ නුගේගොඩ පොලේ දෙල්කඳ පොලේ එහෙම තිබ්බා පොල් ගත්තම එතනින්ම ගාලා බෑග් එකකට දාලා දෙන සීන් එකක්.:eek::shocked:

    හිරමණේට කුස්සියේ පොළඟා කියලත් කියනවා. මොකද කැපුනොත් විසයි ටිකක්. ඒකට ඒකෙන්ම ගාපු පොල් ටිකක් පුච්චලා ඒ තෙල් ටික ගාන්න.;)
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Ara tikak usa indagena gaana ekak thamai ithin.. hikz...
    Ela ela Thank youuuu
    electric ekakui karakawana ekakui thiyenawa. karakawana eke brand ekanam danne ne thalenam odiris............ electric ekenam ganne pol gedi thuna hatharakata wada ganna unoth thamai ekath ganne man witharai..
    Ekane ne Ela ela Thank youuu

    හිරමණේ වැඩිදියුණු කරන සීන් එකකටද ඔය අහන්නේ.:confused: මචං කරන්ට් එකෙන් වැඩ කරන එක සමහර වෙලාවට ටිකක් ඩේන්ජරස්. විසේසෙන්ම දානේ ගෙවල් වල වගේ රෑට නිදිමතේ පොල් ගාද්දි අත පොඩ්ඩ එහා මෙහා උනොත් අත ඉවරයි. බංකු හිරමණේ නම් දැන් පොඩි ස්ටූල් වලටත් හයි කරලා එනවා නේද? :rolleyes: පහුගිය ටිකේ නුගේගොඩ පොලේ දෙල්කඳ පොලේ එහෙම තිබ්බා පොල් ගත්තම එතනින්ම ගාලා බෑග් එකකට දාලා දෙන සීන් එකක්.:eek::shocked:

    හිරමණේට කුස්සියේ පොළඟා කියලත් කියනවා. මොකද කැපුනොත් විසයි ටිකක්. ඒකට ඒකෙන්ම ගාපු පොල් ටිකක් පුච්චලා ඒ තෙල් ටික ගාන්න.;)

    Ow ewage wada kata thama..Aha ela ela Thank you

    බංකු හිරමනයක්.
    elazzzzzzzzz thank youuuu
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Aldi-coconut-cream.jpg

    api nam ganne mewa. :)