තියෙන්නේ බංකු හිරමණයක්. 
පොල් ගාන්නෙ නැති වෙලාවට හිරමණය උඩ වාඩි වෙලා ඉන්න එපා කියල අපේ සීයා ඉන්න කාලේ කිවුවා. සීයලා හිරමණයට ගෙයි පොළඟා කියලයි කිවුවේ.
හේතුව පොල් නොගාන වෙලාවක තලය පැත්තට හිටින විදියට කවුරුහරි ඕක උඩ ඉඳගෙන උන්නම ඒක හිරමණේ කියලා නොදැක්ක කෙනෙක් ළඟින් ගියොත් කකුලේ විලුඹට උඩින් කැපෙනවා මදි නොකියන්න. (මගෙත් ඔහොම කැපිලා තියනවා. මැහුම් දාන්නත් උනා
)

මචං කරන්ට් එකෙන් වැඩ කරන එක සමහර වෙලාවට ටිකක් ඩේන්ජරස්. විසේසෙන්ම දානේ ගෙවල් වල වගේ රෑට නිදිමතේ පොල් ගාද්දි අත පොඩ්ඩ එහා මෙහා උනොත් අත ඉවරයි. බංකු හිරමණේ නම් දැන් පොඩි ස්ටූල් වලටත් හයි කරලා එනවා නේද?
පහුගිය ටිකේ නුගේගොඩ පොලේ දෙල්කඳ පොලේ එහෙම තිබ්බා පොල් ගත්තම එතනින්ම ගාලා බෑග් එකකට දාලා දෙන සීන් එකක්.