හිරවුන නට් ගලවන්න

Megelli

Active member
  • Apr 23, 2017
    105
    93
    28
    හිරවුන නට් ගලවන්න

    මචන්ලා හිරවෙලා ගලවන්න බැරි නට් ගලවගන්නෙ කොහොමද.නට් එක ගලවන්න ට්‍රයි කරලම දැන් ඒක රවුම් වෙලා තියෙන්නෙ.මේකට මොකද කරන්නෙ.මේක ස්කූටර් එකක ඉස්සරහ fork එකට රෝදෙ සෙට් වෙන ඇනේ නට් එක. Honda dio

    165904d1418009861-honda-dio-activa-aviator-dsc_0146.jpg
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Aneta ithin dan yakada kellak welding karala tamai dan galawanna wenne
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    නට් එකට කපන කටු පාරක් ගහල පොඩි දාරයක් එන විඩ්ඝියට හඩගෙන එතනට දිග ෆ්ලැට් නියනකින් වගෙ සයිඩ් එකෙන් ඇනේ ගැලවෙන පැත්තට ගහන්න.
    Youtube බලහන් තව ඕන තරම් විදි තියනව
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    coca cola badiyak aragena daala tika thiyenna dapan. galawenawa hitu kiyala.. eka hari yan natnam wd40 daapan.eken aniwa galawenawa...:yes::yes: