හිරිකිතම_දේශපාලන ප්‍රතිරූපය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,544
    8,772
    113
    මුන් ලෝකෙට පේන්න ගහ මරගත්තට මුන් ගහට පොත්ත වගේ... හැම එකම හැම එක මතම යැපෙන්නේ. සමහරු ජතිවදේ, අගම්වදේ, නැත්නම් තමන්ගේ ජනප්‍රියත්වය වගේ ඒවා පාවිච්චි කරගෙන කරන්නේ මේ රට කන එක. පාර්ලිමේන්තුවේ ඉදල ප්‍රදෙහ්සිය සභාවට යනකම් ඕක තම තත්වේ. :angry::angry::angry:
    ගොඩක් අයට තෙවරප්පෙරුමාලාව පෙන්න බෑ, හැබෙයි ජාතික ඇදුම, කොට් එකක් ගෙන ඉන්නවනම් උන් තම ප්‍රභුද්ද දේශපාලුවෝ.:confused::confused::confused:
    මේ රට හැදෙන්නන්ම් මේ හතිකරේම හැදී ගලා දන්නා ඕනි බන්. නැත්නම් සක්කරයටවත් මේ රට දියුණු කරන්න බෑ, හැමදාම අපි මේ කුනුගොදේම තම,
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    m.r ara සියළු දේශපාලුවන් අප්පිරියයි...
    අර කියන්නා වගේ මුං ඔක්කොම පාර්ලිමේන්තු ආපු දාක මුලු පාර්ලිමේන්තුවම මේ කාලකණ්නි එක්කම පුපුරවලා දාන්න තියෙනවානං වෙන මුකුත් ඕනෙ නෑ..:yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේ රටේ තියෙන්නේ මහා කුප්ප ජරාජීරණ දේශපාලන න්‍යායන්.. ඔක්කොම හැත්ත එකයි. පර බල්ලෝ මකබැවිලායන්න ඕනේ මේ රටට කරන විනාසෙට..
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    9-mervin.jpg

    sb_dissanayake.gif

    pc.jpg

    Wimal-Weerawansa1.jpg