හිරියක් තියෙනව

20_18

Member
Feb 27, 2018
1,297
45
0
හිරියක් තියෙනව

මගේ ඇඟේ අමුතු හිරියක් තියෙනව බං. ගොඩක් කම්මැලි වෙලාවට දැනෙනව වැඩියි. හෑනුමක් යනකොට මුළු ඇඟම ඒ විදියට හිරි වැටිල අතේ පයේ පැතිරිල යනව. හෑනුම් යන්නැති වෙලාවටත් දැනෙනව

දැං අවුරුදු ගාණක්. මට ඕක ඉස්සෙල්ලම දැනුනෙ මගෙ අසනීපෙට බෙහෙත් බොන්ඩ පටන් ගත්ත කාලෙ

දැං බෙහෙත් බොන්නෙත් නෑ සෑහෙන කාලෙක ඉඳල. හිරිය තාම තියෙනව.. කැම්මැලි වෙලාවට දැනෙනව වැඩියි..

නෙට් එකේ සර්ච් කරල බලන්ඩ මේ විදියෙ හරියට කියන හොඳ ඉංග්‍රීසි වචන ටිකක් කියපල්ලකො
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    දැන් අනුරාධ එකෙන් එන්නෙ නැද්ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ ඇඟේ අමුතු හිරියක් තියෙනව බං. ගොඩක් කම්මැලි වෙලාවට දැනෙනව වැඩියි. හෑනුමක් යනකොට මුළු ඇඟම ඒ විදියට හිරි වැටිල අතේ පයේ පැතිරිල යනව. හෑනුම් යන්නැති වෙලාවටත් දැනෙනව

    දැං අවුරුදු ගාණක්. මට ඕක ඉස්සෙල්ලම දැනුනෙ මගෙ අසනීපෙට බෙහෙත් බොන්ඩ පටන් ගත්ත කාලෙ

    දැං බෙහෙත් බොන්නෙත් නෑ සෑහෙන කාලෙක ඉඳල. හිරිය තාම තියෙනව.. කැම්මැලි වෙලාවට දැනෙනව වැඩියි..

    නෙට් එකේ සර්ච් කරල බලන්ඩ මේ විදියෙ හරියට කියන හොඳ ඉංග්‍රීසි වචන ටිකක් කියපල්ලකො

    අත් ට්‍රැක්ටරේ පදිනවා වැඩියි කොල්ලෝ !
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මෝටර්බයික් එක පදිද්දි මට තේරෙනව වෙලාවකට මගෙ අත දෙක අමුතුයි කියල.. කාවහරි පිටිපස්සෙ දාගෙන යනකොට ඒක ගොඩක් දැනෙනව. මගේ අත් දෙක කන්ට්‍රෝල් මදි කියල :(
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Abnormal sensations such as prickling, tingling, itching, burning or cold, skin crawling or impaired sensations–are all called parasthesia. These symptoms usually arise from nerve damage (neuropathy). Continued nerve damage can lead to numbness (lost of sensation) or paralysis (loss of movement and sensation).