හිරියක් තියෙනව
මගේ ඇඟේ අමුතු හිරියක් තියෙනව බං. ගොඩක් කම්මැලි වෙලාවට දැනෙනව වැඩියි. හෑනුමක් යනකොට මුළු ඇඟම ඒ විදියට හිරි වැටිල අතේ පයේ පැතිරිල යනව. හෑනුම් යන්නැති වෙලාවටත් දැනෙනව
දැං අවුරුදු ගාණක්. මට ඕක ඉස්සෙල්ලම දැනුනෙ මගෙ අසනීපෙට බෙහෙත් බොන්ඩ පටන් ගත්ත කාලෙ
දැං බෙහෙත් බොන්නෙත් නෑ සෑහෙන කාලෙක ඉඳල. හිරිය තාම තියෙනව.. කැම්මැලි වෙලාවට දැනෙනව වැඩියි..
නෙට් එකේ සර්ච් කරල බලන්ඩ මේ විදියෙ හරියට කියන හොඳ ඉංග්රීසි වචන ටිකක් කියපල්ලකො