හිරුණිකා කැමරාවට මුහුණදීමට පෙර !!

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙයා මේ ආතල් දෙන්නෙ දුමියට අයේ ගොඩ ඒමක් නැති බව දන්න නිසා (සදා paralyze :baffled:) මේ නඩුව ඇහුවත් එකයි නැතත් එකයි.:frown:
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    මුං මේ අමු වංචාව බං කොරන්නෙ. මුංගෙ වාසියට ඔක්කොම. කවදාවත් එකෙක්ගෙ පැත්ත අරං අනික් පක්ශ වලට බනින්න යන්න එපා. මොකද ඊලඟ දවසෙ උදේ බලද්දි ඌ පාට මාරු කොරලා ඉන්න පුලුවන්.

    අර බලහන් පොන්සේකා වෙනුවෙන් පාරෙ කට්ට කාපු උන්ට උන දේ. ඌ දැන් මහින්දට උඩින්ම සපෝට්.

    (ඕකා ආණ්ඩුවට බනින්නෙ බොරුවට)

    ඌ වෙනුවෙන් කෑ ගහපු අපිට යකඩ පොල්ලක් පු* ඇරගන්න තමයි වෙන්නෙ.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    meya nam maara ganiyek tama.okkoma deshapaluwo ekai tamange wasiyata ona deyak karai
    moda minissu meyalata nikan rawatenawa