අනේ අපිට ඉන්න තැනක් නෑ , මට රස්සාවක් නෑ , මල්ලි තාම ඉගෙනගන්නවා කියාගෙන ආපු හැටියට මට හිතුන ඔයත් කවදාහරි මේ කුණු ගොඩටම සෙට් වෙයි කියල, මගේ දයාබර තාත්තේ කියල පත්තර ගානේ ලියුං දාද්දි එක ඉක්මන් වෙයි කියලත් හිතුනා, දැන් ඉතින් වැඩේ හරි. මැරිච්ච අම්ම තාත්තා හරි මාකට් කරන 1 තම මේ කුණු ගොඩේ සිස්ටම 1 . ඔයා ඔය කරන්නෙත් ඒක. ඔයාගේ හැසිරෙන්නේ ඔයාගේ තාත්තා රට වෙනුවෙන් පන දුන්න කෙනෙක් වගේ , එත් ඔයාගේ තාත්තා මලේ රට බේරගන්න ගිහින් නෙවේ නේ. බොරු චන්ඩි පාර්ට් පෙන්නන්න ගිහිල්ල. ඔය කුනු සිස්ටම් එකේ ඉන්න හැමෝම කරන්නේ ඕක. ඔයා ආවත් ඔයා කරන්නෙත් ඒක. තමුන්ගේ මහත්තය , ලොකු පුතා , පොඩි පුතා , මේ හැමෝම ආමි 1 ට ගිහින් මැරුණ අම්මල ගොඩක් මේ රටේ ඉන්නවා. එහෙම වෙලත් ඒ අම්මල ඔය වගේ පඩ ෂෝ පෙන්නුවේ නං නෑ ඒ මිනිස්සු රට වෙනුවෙන් මලත්,. ඔය ගොන් ඇඩ් වලට තාමත් මිනිස්සු අහු වෙනවද කියන්න මට නං තේරෙන්නේ නෑ. හැබැයි මොලයක් තියෙන එකෙක් වත් ඔයාට චන්දෙ දෙන්නේ නැති බව නං විශ්වාසයි