මචන් සුනාමි ආවට පස්සේ tv එකට වැඩිපුරම ගෙනාවේ කවුද කෝටිපතියෙක් එයාගේ ඔක්කොම නැති උනා කියල. හැමෝම ඇඬුව අනේ මෙයා කොහොමද ජීවත් වෙන්නේ කියල. හැබැයි දුප්පත් මිනිහෙක් තමන්ගේ එකම පැදුරු කඩමාල්ල නැතිවුනා කියල ඇඬුවට tv එකේ ඒ විදිහට සාකච්චා වලට ගෙන්නුවේ නෑ. එක මේ රටේ හැටි. සල්ලි කාරයාගේ දුක විතරයි දුක. දුප්පත් මිනිහගේ දුක වැඩක් නෑ.
ඔය කල්පිටිය පැත්තට වෙන්න ඉන්නෙත් සිංහල මිනිස්සු ටිකයි. ඒ ගොල්ලත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපේ උන් වෙඩි තියන්නෙත් උන්ටමයි. පහුගිය දවසක ග්රීස් යක්කු කේස් එකට පුත්තලම ටවුම මැද හම්බයෝ එකතුවෙලා පොලිස් කාරයෙක්ව ප්රසිද්ධියේ කපල මැරුව. උන්ට මොකුත් නෑ. හිටියට වඩා හොඳට ඉන්නවා. සහනයක් ඉල්ලපු ඇන්ටනි ට වෙඩි තියල මැරුව. එක තමයි අපේ රටේ හැටි.

සහතික ඇත්ත මචන්

මම දන්නවා හිරුණිකා එලකිරි එකට යන එන කෙල්ලක්.මෙයාට බබෙක් ඉන්නවා කියලා අර හියුමොනොයිඩ් සහෝදරයා දාපු ත්රෙඩ් එකකට මෙයා පිලිතුරු දිලා තිබුනා.
හිරුනිකාට තවම බබෙක් නෑ.එයා තමයි තව බබා. හිරුණිකාට හොඳ දේශපාලන අනාගතයක් තියෙනවා.ඒකට ටිකක් එයා පදම් වෙන්න ඕනී.තවම චූටි සුදු කෙල්ලනේ. ඒක නිසා ටිකක් ඉවසන්න.![]()

මචන් සුනාමි ආවට පස්සේ tv එකට වැඩිපුරම ගෙනාවේ කවුද කෝටිපතියෙක් එයාගේ ඔක්කොම නැති උනා කියල. හැමෝම ඇඬුව අනේ මෙයා කොහොමද ජීවත් වෙන්නේ කියල. හැබැයි දුප්පත් මිනිහෙක් තමන්ගේ එකම පැදුරු කඩමාල්ල නැතිවුනා කියල ඇඬුවට tv එකේ ඒ විදිහට සාකච්චා වලට ගෙන්නුවේ නෑ. එක මේ රටේ හැටි. සල්ලි කාරයාගේ දුක විතරයි දුක. දුප්පත් මිනිහගේ දුක වැඩක් නෑ.
ඔය කල්පිටිය පැත්තට වෙන්න ඉන්නෙත් සිංහල මිනිස්සු ටිකයි. ඒ ගොල්ලත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපේ උන් වෙඩි තියන්නෙත් උන්ටමයි. පහුගිය දවසක ග්රීස් යක්කු කේස් එකට පුත්තලම ටවුම මැද හම්බයෝ එකතුවෙලා පොලිස් කාරයෙක්ව ප්රසිද්ධියේ කපල මැරුව. උන්ට මොකුත් නෑ. හිටියට වඩා හොඳට ඉන්නවා. සහනයක් ඉල්ලපු ඇන්ටනි ට වෙඩි තියල මැරුව. එක තමයි අපේ රටේ හැටි.

හම්බොස්තිකානුවොඑයා කතා කරලා කිව්වා "නංගි මට ඔයා ඉන්න විදිහ බලන්න ආසයි, කොහෙද ඉන්නේ කියලා. ඒත් මට එන්න බැහැ ඊට පස්සේ කතාවක් යයි මම UK වල ඔයාව බලන්න ආවා, එහෙදි යාලු වුණා හරි මොකක් හරි කියලා" ඒ විදිහට එයා මට කිව්වා..."