හිරුණිකා නිකන් ඉන්න..

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    426772_331871743522367_137561989620011_938722_1750957662_n.jpg
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මචන් සුනාමි ආවට පස්සේ tv එකට වැඩිපුරම ගෙනාවේ කවුද කෝටිපතියෙක් එයාගේ ඔක්කොම නැති උනා කියල. හැමෝම ඇඬුව අනේ මෙයා කොහොමද ජීවත් වෙන්නේ කියල. හැබැයි දුප්පත් මිනිහෙක් තමන්ගේ එකම පැදුරු කඩමාල්ල නැතිවුනා කියල ඇඬුවට tv එකේ ඒ විදිහට සාකච්චා වලට ගෙන්නුවේ නෑ. එක මේ රටේ හැටි. සල්ලි කාරයාගේ දුක විතරයි දුක. දුප්පත් මිනිහගේ දුක වැඩක් නෑ.

    ඔය කල්පිටිය පැත්තට වෙන්න ඉන්නෙත් සිංහල මිනිස්සු ටිකයි. ඒ ගොල්ලත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපේ උන් වෙඩි තියන්නෙත් උන්ටමයි. පහුගිය දවසක ග්‍රීස් යක්කු කේස් එකට පුත්තලම ටවුම මැද හම්බයෝ එකතුවෙලා පොලිස් කාරයෙක්ව ප්‍රසිද්ධියේ කපල මැරුව. උන්ට මොකුත් නෑ. හිටියට වඩා හොඳට ඉන්නවා. සහනයක් ඉල්ලපු ඇන්ටනි ට වෙඩි තියල මැරුව. එක තමයි අපේ රටේ හැටි.
     
    :(:(:(:(:(සහතික ඇත්ත මචන්
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මම දන්නවා හිරුණිකා එලකිරි එකට යන එන කෙල්ලක්.මෙයාට බබෙක් ඉන්නවා කියලා අර හියුමොනොයිඩ් සහෝදරයා දාපු ත්‍රෙඩ් එකකට මෙයා පිලිතුරු දිලා තිබුනා.
    හිරුනිකාට තවම බබෙක් නෑ.එයා තමයි තව බබා. හිරුණිකාට හොඳ දේශපාලන අනාගතයක් තියෙනවා.ඒකට ටිකක් එයා පදම් වෙන්න ඕනී.තවම චූටි සුදු කෙල්ලනේ. ඒක නිසා ටිකක් ඉවසන්න.:P:P:P
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මම දන්නවා හිරුණිකා එලකිරි එකට යන එන කෙල්ලක්.මෙයාට බබෙක් ඉන්නවා කියලා අර හියුමොනොයිඩ් සහෝදරයා දාපු ත්‍රෙඩ් එකකට මෙයා පිලිතුරු දිලා තිබුනා.
    හිරුනිකාට තවම බබෙක් නෑ.එයා තමයි තව බබා. හිරුණිකාට හොඳ දේශපාලන අනාගතයක් තියෙනවා.ඒකට ටිකක් එයා පදම් වෙන්න ඕනී.තවම චූටි සුදු කෙල්ලනේ. ඒක නිසා ටිකක් ඉවසන්න.:P:P:P

    :eek::eek:;);)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් සුනාමි ආවට පස්සේ tv එකට වැඩිපුරම ගෙනාවේ කවුද කෝටිපතියෙක් එයාගේ ඔක්කොම නැති උනා කියල. හැමෝම ඇඬුව අනේ මෙයා කොහොමද ජීවත් වෙන්නේ කියල. හැබැයි දුප්පත් මිනිහෙක් තමන්ගේ එකම පැදුරු කඩමාල්ල නැතිවුනා කියල ඇඬුවට tv එකේ ඒ විදිහට සාකච්චා වලට ගෙන්නුවේ නෑ. එක මේ රටේ හැටි. සල්ලි කාරයාගේ දුක විතරයි දුක. දුප්පත් මිනිහගේ දුක වැඩක් නෑ.

    ඔය කල්පිටිය පැත්තට වෙන්න ඉන්නෙත් සිංහල මිනිස්සු ටිකයි. ඒ ගොල්ලත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපේ උන් වෙඩි තියන්නෙත් උන්ටමයි. පහුගිය දවසක ග්‍රීස් යක්කු කේස් එකට පුත්තලම ටවුම මැද හම්බයෝ එකතුවෙලා පොලිස් කාරයෙක්ව ප්‍රසිද්ධියේ කපල මැරුව. උන්ට මොකුත් නෑ. හිටියට වඩා හොඳට ඉන්නවා. සහනයක් ඉල්ලපු ඇන්ටනි ට වෙඩි තියල මැරුව. එක තමයි අපේ රටේ හැටි.
    :(:(:(හම්බොස්තිකානුවො
    ලංකාව වටේම පිල්ලි ගහනවා

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එයා කතා කරලා කිව්වා "නංගි මට ඔයා ඉන්න විදිහ බලන්න ආසයි, කොහෙද ඉන්නේ කියලා. ඒත් මට එන්න බැහැ ඊට පස්සේ කතාවක් යයි මම UK වල ඔයාව බලන්න ආවා, එහෙදි යාලු වුණා හරි මොකක් හරි කියලා" ඒ විදිහට එයා මට කිව්වා..."

    :P
    අපිත් ආසයි.
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    patta.. oya hama ekama karanne thamange bada kata purawa ganna eka ban
    owwayin mirikenne ara ahinsaka minissu..
    ane manda owwa gana nam ban mata kata karala epa wela...dan nam me rata mate epa wela bna....
    shit !!!!
    kalakanni deshapaluwo hadi gawila yanna one me ratata karana aparada walata....