හිරුණිකා.. රනිල් ... මහින්ද ,, සුජීව ....

කව්ද මෙයාලගෙන් ව

  • මහින්ද ,.

    Votes: 197 46.5%
  • රනිල්

    Votes: 190 44.8%
  • හිරුණිකා..

    Votes: 15 3.5%
  • සුජීව ...

    Votes: 13 3.1%
  • වෙනත්

    Votes: 9 2.1%

  • Total voters
    424

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හිරුණිකා.. රනිල් ... මහින්ද ,, සුජීව ....

    මේ අයගෙන් කවුද වැඩිම මනාප ගන්නේ ,,,,

    5714-mahinda-rajapaksa-news1125100495.jpg

    කුරුණෑගල

    755b5382d62c6c1b8c4d6fedff34d1eb_L.jpg

    කොළඹින්

    ranil_pramminister_002.jpg

    කොළඹින්

    Sujeewa-Senasinghe.jpg

    කොළඹින්

    මම කියන්නේ සංඛ්‍යාව...
    ප්‍රතිශතය නෙවෙයි

    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    PRESIDENTIAL ELECTION 08-01-2015

    COLOMBO DISTRICT

    Total Polled 1,311,694 82.67%
    Regis.Electors 1,586,59

    PRESIDENTIAL ELECTION 08-01-2015

    KURUNEGALA DISTRICT

    Total Polled 1,050,909 82.98%
    Regis.Electors 1,266,443

    HAMBANTOTA DISTRICT
    :lol::lol:
    Total Polled 389,427 84.13%
    Regis.Electors 462,911
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Hariyatama kiyanna amarui, Othana Ranil , Mahinda game eka tiyenne.
    Janadhipathiwaranaye mahindata 556,868k (kurunegala) watuna mayithrita 725,073k (colombo) watuna...
    otanin 1 lak witara ayin karamu Ranil ena nisa..
    patta tie yanne.. colombo wala janagahanaya wediy..
     
    Last edited:

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    හිරුනිකා ලා සුජීවලා මෙ poll වල දමලා නිකන් උන් පොරවල් කරන්න එපා බන් බොරුවට පුම්බල.තොපිලට වෙන දාන්න එඋන් හිටියෙම නැද්ද???
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මහින්ද ගනී රනිල් ට ගියපාර 2i ගානක් තිබ්බේ විමලේට තිබ්බ රනිලාට වඩා මේ පාර පොරට නම් එච්චර වැටෙන එකක් නැහැ!
    මහින්දය 400000 වත් ගනී කියලා හිතෙනවා :(
     
    May 29, 2015
    612
    45
    0
    Hariyatama kiyanna amarui, Othana Ranil , Mahinda game eka tiyenne.
    Janadhipathiwaranaye mahindata 556,868k (kurunegala) watuna mayithrita 725,073k (colombo) watuna...
    otanin 1 lak witara ayin karamu Ranil ena nisa..
    patta tie yanne.. colombo wala janagahanaya wediy..
    ranil ta 3k withara watei :) unp pakseta dena samahara un ranilta chanda denne na
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    හිරුනිකා ලා සුජීවලා මෙ poll වල දමලා නිකන් උන් පොරවල් කරන්න එපා බන් බොරුවට පුම්බල.තොපිලට වෙන දාන්න එඋන් හිටියෙම නැද්ද???
    true story
    :shocked:
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    හිරුනිකා ලා සුජීවලා මෙ poll වල දමලා නිකන් උන් පොරවල් කරන්න එපා බන් බොරුවට පුම්බල.තොපිලට වෙන දාන්න එඋන් හිටියෙම නැද්ද???

    True.. These people only shout to get popular...no one has vision for Sri Lanka..They have showed that they do not have it... See Patali..See how his principles has changed over the years...He was blasting RANIL and now he is enjoying to elect under Elephant Symbol as well.. they all have private agendas...Mahinda atleast did something to his country..People talk why MR is coming back.. but people do not talk why Ranil is still the UNP leader..even after loosing for 29 times..
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Hariyatama kiyanna amarui, Othana Ranil , Mahinda game eka tiyenne.
    Janadhipathiwaranaye mahindata 556,868k (kurunegala) watuna mayithrita 725,073k (colombo) watuna...
    otanin 1 lak witara ayin karamu Ranil ena nisa..
    patta tie yanne.. colombo wala janagahanaya wediy..
    :lol::lol::lol::lol:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හිරුනිකා ලා සුජීවලා මෙ poll වල දමලා නිකන් උන් පොරවල් කරන්න එපා බන් බොරුවට පුම්බල.තොපිලට වෙන දාන්න එඋන් හිටියෙම නැද්ද???
    ඇයි බන් මේක මතක නැද්ද උඹලට
    Upeksha Swarnamali, MP (Sinhalese: උපේක්ෂා ස්වර්ණමාලි;born June 26, 1984) is a Sri Lankan politician :lol::lol::lol:, model and television actress 2010 General Elections held on 8 April 2010 representing the United National Party having obtained 81350 preferential votes being the second from Gampaha District UNP list.[3] In June 2010
    ඉතින් බන් එහෙම වෙච්ච එකේ කොළඹ ඔයිට වඩා හරක් ඉන්න පුළුවක්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මොකෙක් උනත් අව්ලක් නෑ පොන්නවංශ වේස බල්ලට වඩා ගන්න ඕනා