හිරුණිකා.. රනිල් ... මහින්ද ,, සුජීව ....

කව්ද මෙයාලගෙන් ව

  • මහින්ද ,.

    Votes: 197 46.5%
  • රනිල්

    Votes: 190 44.8%
  • හිරුණිකා..

    Votes: 15 3.5%
  • සුජීව ...

    Votes: 13 3.1%
  • වෙනත්

    Votes: 9 2.1%

  • Total voters
    424

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයෙන් ඉල්ලා අස් වී මහ මැතිවරණයේ දී නිර්පාක්ෂිකව සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙන හැඩක් පෙනී යන බව සන්ධාන මැතිවරණ ක්‍රියාකාරී කමිටුවේ සාමාජික මනූෂ නානායක්කාර හිටපු මන්ත්‍රීවරයා පවසයි.
    "හෙට දවසේදී සමහර වෙලාවට සමහර නායකයෝ තම තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න පුළුවන්. නිර්පාක්ෂික වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුනයි කියල මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා එකතුවෙලා තියෙන එකමුතුකමේ මේ බලය බිඳ දමන්න කාටවත් පුළුවන් කමක් නෑ," මනූෂ නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.
    හිටපු ජනපතිවරයා ලබා ගත් ඡන්ද 58 ලක්ෂයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ දායකත්වයක් නොලැබුණු බැවින් ඔහු ඉවත්වීම සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට කිසිදු අභියෝගයක් නොවන බවයි, හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.
    'ජයගන්නවා'
    "අල්පෙනෙති තුඩක අඩුවීමක් මේ 58 ලක්ෂෙට වෙලා නෑ. මේ ප්‍රමානේ තිබුණම හොඳටම ඇති. අපි මේ මැතිවරණ සටන ජයග්‍රහණය කරනවා."
    කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ඡන්ද ලක්ෂ 62 ක් දිනා දීමට දායක වූ සියලු බලවේග මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය සමඟ සිටින්නේ නොවේදැයි විමසූ විට ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වැනි පාර්ශවකරුවන් දැන් එයින් ඉවත්ව ගොස් ඇති බවයි.
    :dull::dull::dull::dull::dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
    :):):)
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Mahinda dinai. Eath ranil wediyen gani. Kurunegala Dayasiri ge.. Anika moka UNP illuwoth denawa. Pataya thiyenne mahinda epa.. Kolamba muslim chandane thanikarama thiyenne. Ithin UNP gani.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    රනිල් ලක්ෂ 3 සීමාවේ මහින්ද ලක්ෂ 4 සීමාවේ මට තිතෙන විදිහට නං ඉන්නේ...
    මහින්දට ලක්ෂ හතරක් නැහැ:no:
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Presidential Election 2015

    ....................MR.............MY3
    Colombo.........562,000......725,113 (around 550,000 UNP votes)
    Kurunegala......556,000......476,000

    Voters turnaround is less in General Elections

    Expected in GE 2015

    .....................MR..............UNP..........Others
    Colombo.........400,000......450,000.......200,000
    Kurunegala......400,000......350,000.......50,000
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මහින්ද රාජපක්‍ෂ මේ යුගයේ පහළ වූ අපූර්වතම නායකයා ය. මහින්දා(පුනරා)ගමනය ශක්තියක් වනුයේ අප රටට පමණක් නොව නව යටත් විජිතවාදයෙන් බැටකන ආසියාකරය, මැද පෙරදිග, අපි‍්‍රකානු හා දකුණ ඇමෙරිකානු සියළුම රාජ්‍ය වලට ද ය. අපි ලෝක ඉතිහාසයට විශිෂ්ට ගනයේ වීරයෙකු නිර්මාණය කිරීමේ කාර්යයට දායක වී ඇත්තෙමු. අද අප සතු භාරදූර වගකීම නම් අපගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දුන් මේ අපූරු මිනිසාගේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කර දීමයි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Presidential Election 2015

    ....................MR.............MY3
    Colombo.........562,000......725,113 (around 550,000 UNP votes)
    Kurunegala......556,000......476,000

    Voters turnaround is less in General Elections

    Expected in GE 2015

    .....................MR..............UNP..........Others
    Colombo.........400,000......450,000.......200,000
    Kurunegala......400,000......350,000.......50,000

    logical :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    othana gemak naha ban
    mahinda,ranil,sujeewa,hirunika enne....

    eka newei ban me hirunika wage deshapalane melo labbak danne nathi wassiyek mekata damme ai? :lol:
    පබාට වැඩිය හිරුණිකා දන්නවා:lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Colombo වලින් නම් විමල් එකට එනවා.
    කුරුණෑගලින් වගේම ලංකාවෙන්ම මහින්ද එකට එනවා.
    කළුතරින් වෙල්ගම එකට එනවා.

    කොලබින් කවද බන් මේපාර විමලව එක කරන්නේ ?:lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    11751921_10205822458192460_4671647611161367615_n.jpg

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    වු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මහන්දට යුද්දේ දින්නා කියල කරපු වැරදි සේරම යුධ ජයග‍්‍රහනයෙන් වහගන්න දෙන්න බෑ. මිනිහා හොරා කෑවා කියල නීතියෙන් ඔප්පුවෙලා නැතිව ඇති. නමුත් අපි ඇස්පනාපිට දැක්කා අහුවා මිනිහා ගසා කාපු හැටි. මහා විශාල ව්‍යාපෘති පටන් ගන්නවා නමුත් ඒ එකක්වත් රටේ ඉන්න ජනතාවට ආදරේටවත් ආර්ථිකය සංවර්ධනයටත් නෙවෙයි මේ හැම දේකටම උදාහරන සපයන්න අවශ්‍ය නෑ. ඒක මහින්දට කඩේ යන හැමෝම දන්නව. මිනිහා ආයේ එන්න දගලන්නේ අපිට ආදරේට නෙමේ. මිනිහගේ ගිලිහුනු බලය රැුකගන්නයි. වංචා කාරයන්ට ආයේ තැන දෙන්නයි.