අනේ මන්ද ඕයී@Ruwank28 ඕන්න ඔයාගේ හිරු නන්දෙ ගෙන් ඇරගන්න ගිහිල්ල.. කොහොමද නන්දසේන ඔඩොක්කුවේ තියන් හිරුට ගහනකොට![]()

ඔව්.. නැත්නම් ගිහින් පොලිස්කාරයෝ බදාගන්න මේකිට පුකේ අමාරුවක් නෑ නෙහිරුනිකා ලොකූ ටාගට් එකක් ඔළුවෙ තියන් මෙ ගේම ගහන්නෙ.
මෙ අර්බුධ කාලෙ වැඩියෙන්ම කතාවෙන කාන්තා දේශපාලන චරිතය පක්ෂ විපක්ෂ දෙපිලෙහිම.
කලින් ඥානක්කාව වැටලුව ,පස්සෙ ගොඨාට ගේම දෙන්න හැදුව ,පස්සෙ රනිල්ව වැටළුව දැන් ආයෙත් .
හිරුණිකා මට පෙන්නෙ සජබෙන් ලොකු තනතුරකට ඒවි .
ganu dammala gassanna yanne...
Eya e scene eke kiyala kauru hari ekek kiwwa wage mathakaiMy mistress![]()