මේ විදියට ගියොත් නම් ඊළඟ අවුරුද්දෙම මහින්දට ආණ්ඩුව පෙරළන්න පුළුවන් වෙයි ගේමක් නැතුවම
එයා දැන් ගඳ ගස්සන මල මිනියක් විතරයි.
මල මිනී නැගිටින්නෙත් නැහැ. ඒවායින් සුවඳ හමන්නෙත් නැහැ.
දැනට ඉන්න මලමිනී දෙකට වඩා නම් සියදහස් ගුනයක් හොඳයි.
කරන්න ඕන හැම දෙයක්ම කරලත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්,
මාස 8කට පස්සේ අගමැති වෙන්න හදලා ඡන්ද ලක්ෂ 10ක්ම නැති කරගත්තු කෙනෙක්, දේශපාලනික මල මිනියක් නෙවෙයිද බන්. දැන් නම් ඇට කටුත් නෑ, ගඳ විතරයි.

දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.
අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්
එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද
lankawe hati....
aniwa. munta ewa mataka na. munta kanna denawanam pambayakuta hari chande dei.lankawe hati....
![]()

දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.
අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්
එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද
ehema kata karanna epa machan..tama me anduwata 1year..api tikak kal balan idamu mokada wenne kiyala..rejime loku kenek arrest karanawa kiyala rajitha kiuwe...![]()
දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.
අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්
එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද
කරන්න ඕන හැම දෙයක්ම කරලත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්,
මාස 8කට පස්සේ අගමැති වෙන්න හදලා ඡන්ද ලක්ෂ 10ක්ම නැති කරගත්තු කෙනෙක්, දේශපාලනික මල මිනියක් නෙවෙයිද බන්. දැන් නම් ඇට කටුත් නෑ, ගඳ විතරයි.
රනිල් නං එදා ඉඳන් චන්ද වැඩි කරගත්තනෙ නේද බං. ඉල්ලපු හැම චන්දේම දිනන්නේ නේ. දැන් අවුරුදු 21 තිස්සේ නායකකමේ ඉන්නේ කොච්චර දිනලද අම්මප. 
මම නම් කැමති නැහැ එල්ලීගෙන ඉන්න මල පෙරේතයින්ට. මහින්ද එල්ලිගෙන ඉන්න 18 ගෙනාවා. මහින්ද රටේ ව්‍යවස්ථාවට කරපුදේ රනිල් පක්ෂෙට කරා. කරලා අවුරුදු 20ක් තිස්සේ යූඑන්පී එක ගිලගෙන ඉන්නවා. මේ වගේ කාලකන්නි දේශපාලනයට ඕනෙද?
විල්පත්තුව පෙනි පෙනී බ්‍රා පස්සේ දුවන මෛත්‍රී වගේ අය රටට ඕනෙද?
මහින්දගේ බල ලෝභී කෑදර කම නැතුව slfp ජෙයෂ්ඨයකුට අවස්ථාව දුන්නා නම් ඔය දෙකම නොවෙන්න තිබ්බා..
අන්තිමට උනේ හොඳට ඉඳපු එකෙක් දේශපාලනික මල මිනියෙක් වෙච්ච එක විතරයි.