හිරුනිකා හරි කියල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    හිරුනිකා හරි කියල

    12491846_1709832945919253_3337421810477234288_o.jpg
    12417706_1709815142587700_8333685722008798261_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,698
    113
    නාමල්ගේ පිටට තට්ටු කරලා "පුතා කිසි දේකට බය වෙන්න එපා" කියපු ජනාධිපති කෙනෙක් ඉන්න රටේ,
    කට උත්තරයක් ගන්න "පොලීසිය ගෙදරට එවන්නද" කියලා අහපු අගමැති කෙනෙක් ඉන්න රටේ,

    හිරුනිකාට තිස් තුන් කෝටියක් දෙවි වරුන්ගේ රැකවරනයයි ආරක්සාවයි. මුකුත් වෙන්නේ නැහැ බය වෙන්න එපා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,698
    113
    මේ විදියට ගියොත් නම් ඊළඟ අවුරුද්දෙම මහින්දට ආණ්ඩුව පෙරළන්න පුළුවන් වෙයි ගේමක් නැතුවම

    එයා දැන් ගඳ ගස්සන මල මිනියක් විතරයි.
    මල මිනී නැගිටින්නෙත් නැහැ. ඒවායින් සුවඳ හමන්නෙත් නැහැ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    දැනට ඉන්න මලමිනී දෙකට වඩා නම් සියදහස් ගුනයක් හොඳයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,698
    113
    දැනට ඉන්න මලමිනී දෙකට වඩා නම් සියදහස් ගුනයක් හොඳයි.

    කරන්න ඕන හැම දෙයක්ම කරලත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්,
    මාස 8කට පස්සේ අගමැති වෙන්න හදලා ඡන්ද ලක්ෂ 10ක්ම නැති කරගත්තු කෙනෙක්, දේශපාලනික මල මිනියක් නෙවෙයිද බන්. දැන් නම් ඇට කටුත් නෑ, ගඳ විතරයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරන්න ඕන හැම දෙයක්ම කරලත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්,
    මාස 8කට පස්සේ අගමැති වෙන්න හදලා ඡන්ද ලක්ෂ 10ක්ම නැති කරගත්තු කෙනෙක්, දේශපාලනික මල මිනියක් නෙවෙයිද බන්. දැන් නම් ඇට කටුත් නෑ, ගඳ විතරයි.

    දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.

    අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්

    එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    අන්න ඒකට ඒ දවස් වල SFව අත්අඩංගුවට ගත්ත හැටි කොහොමද... චෝදනාවක් නැතුව උනත් අන්න එහෙමනෙ අත්අඩංගුවට ගන්නේ.
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    කරන්න ඕන හැම දෙයක්ම කරලත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්,
    මාස 8කට පස්සේ අගමැති වෙන්න හදලා ඡන්ද ලක්ෂ 10ක්ම නැති කරගත්තු කෙනෙක්, දේශපාලනික මල මිනියක් නෙවෙයිද බන්. දැන් නම් ඇට කටුත් නෑ, ගඳ විතරයි.

    etakota dan inna un ubata suwadaida? aiyo salli :angry:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.

    අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්

    එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද

    aniwa. munta ewa mataka na. munta kanna denawanam pambayakuta hari chande dei. :rofl: lankawe hati....:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.

    අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්

    එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද

    LOL SPOT on
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ehema kata karanna epa machan..tama me anduwata 1year..api tikak kal balan idamu mokada wenne kiyala..rejime loku kenek arrest karanawa kiyala rajitha kiuwe...:rolleyes::rolleyes::rolleyes:

    තවත් මොනවා බලන්නද බන්.
    හානා හීය පානා අඬහැරයෙන් දැනේ කියලා කියනවනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,698
    113
    දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.

    අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්

    එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද

    මම නම් කැමති නැහැ එල්ලීගෙන ඉන්න මල පෙරේතයින්ට. මහින්ද එල්ලිගෙන ඉන්න 18 ගෙනාවා. මහින්ද රටේ ව්‍යවස්ථාවට කරපුදේ රනිල් පක්ෂෙට කරා. කරලා අවුරුදු 20ක් තිස්සේ යූඑන්පී එක ගිලගෙන ඉන්නවා. මේ වගේ කාලකන්නි දේශපාලනයට ඕනෙද?

    විල්පත්තුව පෙනි පෙනී බ්‍රා පස්සේ දුවන මෛත්‍රී වගේ අය රටට ඕනෙද?

    මහින්දගේ බල ලෝභී කෑදර කම නැතුව slfp ජෙ‍යෂ්ඨයකුට අවස්ථාව දුන්නා නම් ඔය දෙකම නොවෙන්න තිබ්බා..
    අන්තිමට උනේ හොඳට ඉඳපු එකෙක් දේශපාලනික මල මිනියෙක් වෙච්ච එක විතරයි.
     
    • Like
    Reactions: shaminda peiris

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන්න ඕන හැම දෙයක්ම කරලත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්,
    මාස 8කට පස්සේ අගමැති වෙන්න හදලා ඡන්ද ලක්ෂ 10ක්ම නැති කරගත්තු කෙනෙක්, දේශපාලනික මල මිනියක් නෙවෙයිද බන්. දැන් නම් ඇට කටුත් නෑ, ගඳ විතරයි.

    :rolleyes: රනිල් නං එදා ඉඳන් චන්ද වැඩි කරගත්තනෙ නේද බං. ඉල්ලපු හැම චන්දේම දිනන්නේ නේ. දැන් අවුරුදු 21 තිස්සේ නායකකමේ ඉන්නේ කොච්චර දිනලද අම්මප. :D
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම නම් කැමති නැහැ එල්ලීගෙන ඉන්න මල පෙරේතයින්ට. මහින්ද එල්ලිගෙන ඉන්න 18 ගෙනාවා. මහින්ද රටේ ව්‍යවස්ථාවට කරපුදේ රනිල් පක්ෂෙට කරා. කරලා අවුරුදු 20ක් තිස්සේ යූඑන්පී එක ගිලගෙන ඉන්නවා. මේ වගේ කාලකන්නි දේශපාලනයට ඕනෙද?

    විල්පත්තුව පෙනි පෙනී බ්‍රා පස්සේ දුවන මෛත්‍රී වගේ අය රටට ඕනෙද?

    මහින්දගේ බල ලෝභී කෑදර කම නැතුව slfp ජෙ‍යෂ්ඨයකුට අවස්ථාව දුන්නා නම් ඔය දෙකම නොවෙන්න තිබ්බා..
    අන්තිමට උනේ හොඳට ඉඳපු එකෙක් දේශපාලනික මල මිනියෙක් වෙච්ච එක විතරයි.

    mahinda 18 genawata aulak nane ban...ranil wage ekadipathi widiyata pakshe nayakaya wenna wiyawasthawa wenas kale nane...kale 2p arak illan puluwan eka aiyn kala..chandekin minisunta akamati nam paraddawanna puluwan..but ranilge paksha nayaka kama ehema aiyn karanna puluwanda..etakota kauda kiyahako balayata kadara ekadipathiya???/