හිරු එළියෙන් නොමිලේ උණු වතුර

tarson

Well-known member
  • Feb 25, 2009
    8,749
    5,983
    113
    තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට, මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගරාගන්න ත්‍රෙඩ් දාන කාලෙ, මේව නම් ඉතා වටිනා දේවල් ...
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    maru idea eka bn thanks share karagatta ta... math ekek hadanna ona bn... seethala wathura nala epawela... :D
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Maru niyamai... panael eken kohomada tank eke wathura unu karanne... bata walin dena rasne athida?

    මචන් මට මේක වැඩ කරන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?

    wathura unu wenne kohomada machan

    රත් වූ වාතය ඉහල නගී කියන සංසිද්දිය උඹල අහල තියෙනවද? ඕනෙම මද්‍යයක් රත්වූ විට එම රත්වූ කොටස එම මද්‍යය තුල ඉහල නගිනවා. ඒ සංසිද්දිය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ.

    220px-Thermosiphon2.jpg
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොලිකාබනෙට් ෂීට් eken wathura unu wenavada?
    godak vatina vadak TFS

    multiwall3.jpg


    පොලිකර්බනෙට් ෂීට් එකේ ඇතුලේ සිහින් බට වගේ පීලි තියෙනවා. එතුල ඇති වතුර ෂීට් එකට ලැබෙන හිරුඑලියෙන් රත් වෙනවා. එක තියල තියෙන ඇන්ගල් එකෙන් රත්වෙච්ච වතුර ඉහලට ගමන් කරනවා. වතුර ටැංකියේ ඉහල කොටසට ගමන්කරන අතර ටැංකියේ පහල කොටසේ ඇති ජලය පොල්කර්බනෙට් පැනලයේ පහල කොටසට ගමන් කරනවා. ඔය සිද්දිය දිගටම වෙනවා. එකෙන් තමයි වතුර රත්වෙන්නේ. මගේ සිස්ටෙම් එකේ සාමාන්‍යයෙන් 60C - 75C විතර රත්වෙනවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ හොඳටෝම හොඳයි.. එත් මේකේ mechanism එක ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න සරලව විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් අවශ්‍යයි..