හිරු එළියෙන් නොමිලේ උණු වතුර

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වැඩේ හොඳටෝම හොඳයි.. එත් මේකේ mechanism එක ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න සරලව විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් අවශ්‍යයි..

    මට පුළුවන් විදියට සරලවම එක ගැන මම පොස්ට් එකේ අන්තිමටම දැම්ම. බලපන්.....
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ජලයේ උෂ්ණත්වය සමග ඝණත්වයේ සිදුවන වෙස්විම් පදනම් කරගෙනමේක මචන් ක්‍රරියාත්මක වෙනව කියල මගේ හිත කියනව:eek::rofl:

    රත් වූ වාතය ඉහල නගී කියන සංසිද්දිය උඹල අහල තියෙනවද? ඕනෙම මද්‍යයක් රත්වූ විට එම රත්වූ කොටස එම මද්‍යය තුල ඉහල නගිනවා. ඒ සංසිද්දිය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ.

    220px-Thermosiphon2.jpg

    :yes::D
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ගොඩක් වැදගත් මේ වගේ දේවල් අනිත් අයටත් දැන ගන්න Share කරන එක..

    Thank you.....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ පට්ට බන් හිමින් හදලා බලන්න ට්‍රයි එකක් දෙන්න ඕනි +++++ :yes:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    kochchara wela meke hot eka thiyenawada mcn, math hadnna hitye bt ara
    පොලිකර්බනෙට් ෂීට් gana danagena hitiye na ethandi maawa hirawuna ekay