වැඩේ හොඳටෝම හොඳයි.. එත් මේකේ mechanism එක ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න සරලව විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් අවශ්‍යයි..
මට පුළුවන් විදියට සරලවම එක ගැන මම පොස්ට් එකේ අන්තිමටම දැම්ම. බලපන්.....
වැඩේ හොඳටෝම හොඳයි.. එත් මේකේ mechanism එක ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න සරලව විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් අවශ්‍යයි..
ජලයේ උෂ්ණත්වය සමග ඝණත්වයේ සිදුවන වෙස්විම් පදනම් කරගෙනමේක මචන් ක්‍රරියාත්මක වෙනව කියල මගේ හිත කියනව
රත් වූ වාතය ඉහල නගී කියන සංසිද්දිය උඹල අහල තියෙනවද? ඕනෙම මද්‍යයක් රත්වූ විට එම රත්වූ කොටස එම මද්‍යය තුල ඉහල නගිනවා. ඒ සංසිද්දිය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ.
![]()