හිරු චැනල් එකේ බල්ලෝ කරපු පාහර වැඩේ

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    බල්බ් දාන එක පහන් පූජා සාමාන්ය ආලෝක පූජා

    නමුත් මේ එක එක ඉලක්කම්,,විකාර පින්තුර රටා පාට පාට ඒවා දාල පිස්සු කෙලියම බෞද්ධයන්ගෙ හිතේ කලින්තිබ්බ මේ දාගැබ් දැක්කම ඇතිවෙන නිසා මිස බුද්ධාලන්බන සතුට නිකන් නැති වෙනවා. මේ ආගමික උත්සවයත් කැරොල් එකක් ඩිස්කෝ එකක් වෙනව මෙහෙම ගිහින්. සමහට් විට රෙනෝ ලේසර්වලින් කෙල්ලො කොල්ලො ඩාන්ස් කරන ඒව ප්‍රක්ශේපනය කරයි.

    අපි මොන පිස්සුව කෙලියත් අන්තිමට ඉතුරු වෙන්නෙ ආගමික පින්පව් තමයි..හොද නරක තමයි.එනිසා ආගමික දේවල් විනාස නොකර ඉන්න.

    බෞද්ධයෙක් විදිහට මේව දැකල නිහඩව ඉන්නවනම් ඒ නපුන්සකයෙක් හරි නිරාගමිකයෙක් හරි වෙන්න ඕනෙ.

    පොඩ්ඩක් ඇත්නම් මුස්ලිම් මිනිස්සුන්ට ආගම ජාතික කනව කියල පතුරු ගහන ජාති ආලෙ ආගම් වාදෙ තියෙන මහත්තුරුන්ට රෙනෝ අපේ ආගමික සිද්දස්තාන වෙලද භාන්ඩ කරන්න ඉඩ දෙනවා

    දෙරණ අනික් එවුන්

    අද බෞද්ධයන්ගෙ උතුම්ම පෝය දවසෙ කෙල්ලො කොල්ලො නලු නිලියො ගෙන්නල බාගෙට හෙලුවෙන් නටවනවා. උන් හිතන්නෙ සිංහල බෞද්දයො ඔක්කොම පො,,,,,වෙලා කියල මේ රටේ. අඩුම ගානෙ වෙසක් පෝය කියල බෞද්දයන්ට ගරු කිර්‍රිමක් නෑ
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බල්බ් දාන එක පහන් පූජා සාමාන්ය ආලෝක පූජා

    නමුත් මේ එක එක ඉලක්කම්,,විකාර පින්තුර රටා පාට පාට ඒවා දාල පිස්සු කෙලියම බෞද්ධයන්ගෙ හිතේ කලින්තිබ්බ මේ දාගැබ් දැක්කම ඇතිවෙන නිසා මිස බුද්ධාලන්බන සතුට නිකන් නැති වෙනවා. මේ ආගමික උත්සවයත් කැරොල් එකක් ඩිස්කෝ එකක් වෙනව මෙහෙම ගිහින්. සමහට් විට රෙනෝ ලේසර්වලින් කෙල්ලො කොල්ලො ඩාන්ස් කරන ඒව ප්‍රක්ශේපනය කරයි.

    අපි මොන පිස්සුව කෙලියත් අන්තිමට ඉතුරු වෙන්නෙ ආගමික පින්පව් තමයි..හොද නරක තමයි.එනිසා ආගමික දේවල් විනාස නොකර ඉන්න.

    බෞද්ධයෙක් විදිහට මේව දැකල නිහඩව ඉන්නවනම් ඒ නපුන්සකයෙක් හරි නිරාගමිකයෙක් හරි වෙන්න ඕනෙ.

    පොඩ්ඩක් ඇත්නම් මුස්ලිම් මිනිස්සුන්ට ආගම ජාතික කනව කියල පතුරු ගහන ජාති ආලෙ ආගම් වාදෙ තියෙන මහත්තුරුන්ට රෙනෝ අපේ ආගමික සිද්දස්තාන වෙලද භාන්ඩ කරන්න ඉඩ දෙනවා

    .මේ විකාර රූප දාලා කරපු දේ වැරදි ...චෛත්‍ය කියන එක ස්භාවික ලස්සන තිබ්බම ඇති ..විකාර ඕනි නෑ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බල්බ් දාන එක පහන් පූජා සාමාන්ය ආලෝක පූජා

    නමුත් මේ එක එක ඉලක්කම්,,විකාර පින්තුර රටා පාට පාට ඒවා දාල පිස්සු කෙලියම බෞද්ධයන්ගෙ හිතේ කලින්තිබ්බ මේ දාගැබ් දැක්කම ඇතිවෙන නිසා මිස බුද්ධාලන්බන සතුට නිකන් නැති වෙනවා. මේ ආගමික උත්සවයත් කැරොල් එකක් ඩිස්කෝ එකක් වෙනව මෙහෙම ගිහින්. සමහට් විට රෙනෝ ලේසර්වලින් කෙල්ලො කොල්ලො ඩාන්ස් කරන ඒව ප්‍රක්ශේපනය කරයි.

    අපි මොන පිස්සුව කෙලියත් අන්තිමට ඉතුරු වෙන්නෙ ආගමික පින්පව් තමයි..හොද නරක තමයි.එනිසා ආගමික දේවල් විනාස නොකර ඉන්න.

    බෞද්ධයෙක් විදිහට මේව දැකල නිහඩව ඉන්නවනම් ඒ නපුන්සකයෙක් හරි නිරාගමිකයෙක් හරි වෙන්න ඕනෙ.

    පොඩ්ඩක් ඇත්නම් මුස්ලිම් මිනිස්සුන්ට ආගම ජාතික කනව කියල පතුරු ගහන ජාති ආලෙ ආගම් වාදෙ තියෙන මහත්තුරුන්ට රෙනෝ අපේ ආගමික සිද්දස්තාන වෙලද භාන්ඩ කරන්න ඉඩ දෙනවා

    බල්බ් දන්න කලිනුත් චයිත්‍ය උඩට නැගල , මිමි අරන් ලනු ඇදලා ආලෝක පූජාව තියන්නෙ බං. මේකෙදි මැපින් එකක් කරන්නෙ, අඩුම වසයෙන් චයිත්‍ය උඩට නගින්න අවශ්‍ය නැ කියන එකවත් පොසිටිව්. මටනං ද්කේ ලොකු වෙනසක් පේන්න නැ. ලයිට් දාන වෙලාවක ගිහින් බලපන් කීපාරක් ටෙස්ට් කරල ද දාන්නෙ කියලා. මැපින් ටෙස්ට් කරන්නෙ ඔහොම තමා. බැලු බැල්මට නොගැලපීමක් තියෙන්නෙ අපි වෙනදට දකින දේ නොවෙන නිසා. විවෘතව හිතුවොත් දෙකම එකයි. වෙළද දැන්ව්මක් චයිත්‍ය කට ප්‍රොජෙක්ට් කරන්න තරම් නං ගොන් හරක් නැතුව ඇති කියල හිතෙනවා.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    මොනව උනත් අද ගොඩක් ටීවි චැනෙල් වෙසක් එක උන්ගෙ මාකටින්පාරක් විතරක් කරන එක වැරදියි. කොහොමද කියන්නෙ රෙනෝ ඊලග පාර ඕකෙන් ඩාන්ස් එකක් ප්‍රොජෙක්ට් නොකරයි කියල. කවුද කිව්ව වගේ සිංහලයො කියන්නෙ හරක්ම තමා ඇරල ගියත් අනේ වෙනද නැති සනීපයක් දැනෙනව කියල සතුටු වෙනවා.ආගම ජාතිය ඕනම නෑ,,ඉක්මනටම අමතක වෙනවා..ඉස්ලාම් මිනිස්සු ඉදිරියට එන්නෙයි බෞද්දයො නැති වෙන්නේයි මෙන්නෙ මේ හේතුව නිසයි.
     
    කොහොමද කියන්නෙ දුටුගැමුණු රජතුමාගෙන් පස්සෙ මේ වෙනකන් ම ඕකට ඒ ගරු සැලකිලී එහෙන්මම ලැබුනා කියලා... එහෙම කියන්න බැ බං. වෙන්න තියෙන දේ ගැනවත්, වෙච්ච දේ ගැනවත් හිතන එක නෙමේ බුද්ධාගම. දැන් කරන දේ සිහියෙන් කරන එකයි. තව විවෘතව හිතල බලපං. ගොඩක් පන්සල් වල වෙස්ක් සැරසිලි වලට සල්ලි හොයන්නෙත් හින්දු දේවාල අටෝගෙන, කපුවො ලව්ව මිනිස්සු රවට්ටලා... :yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    31437441_10214294474550211_7622504882297110528_n.jpg

    කොයි තරම් හිත නිවන දර්ශනයක් තිබුන චෛත්‍යයකටද මේ විරූපී විකාර දේ කරලා තියෙන්නේ මුන්. සක්කිලි හැත්ත. අද මේ මලුවේ හිටපු කී දාහක් දෙනෙක් මුන්ට දෙස් තිවුවාද කියලා එතන හිටියා නම් දකින්න තිබුනා.. :yes:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කොහොමද කියන්නෙ දුටුගැමුණු රජතුමාගෙන් පස්සෙ මේ වෙනකන් ම ඕකට ඒ ගරු සැලකිලී එහෙන්මම ලැබුනා කියලා... එහෙම කියන්න බැ බං. වෙන්න තියෙන දේ ගැනවත්, වෙච්ච දේ ගැනවත් හිතන එක නෙමේ බුද්ධාගම. දැන් කරන දේ සිහියෙන් කරන එකයි. තව විවෘතව හිතල බලපං. ගොඩක් පන්සල් වල වෙස්ක් සැරසිලි වලට සල්ලි හොයන්නෙත් හින්දු දේවාල අටෝගෙන, කපුවො ලව්ව මිනිස්සු රවට්ටලා... :yes:

    ඒක හරි නමුත් රෙනෝ ගිය ගිය තැන කරන්නෙ විනාස කරන එකයි.
    මිනිස්සු ප්‍රතිපත්ති පූජා වලින් ගොඩක් දුරස් කරන්නෙ මේ මීඩියා තමයි.දැන් ප්‍රතිපත්ති තියා ආමිස පූජාවත් නැති වෙනවා කුඩුකාරයනෙ කලු සල්ලිවලින් ආගමික උත්සව බජව් කරන්න ඉඩ දීල මෙහෙම. බෞද්දයෝ විතරයි අනේ අපේ දේවල් වලට ඕන දෙයක් කලාට කමක් නෑ කන්න බොන්න දෙනවා නම් ආතල් දෙනවනම් කියන ජාතියක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    එ රන් ගාමනි අභය නිරිඳුන් දිවි පුදා රැකි ලක දිලෙන්නට
    එ කල කළ මහ සෑ රදුන්ගේ ආනුභාවය නසාලන්නට
    එ වන් නපුරට අතද හිත දුන් පැවිදි ගිහි නොමිනිස් සියල් හට
    එ සැන සැනයෙන් වැදී හෙන හත නැසී පලයන් නරක නිරයට

    රටේත් ජාතියේත් සසුනේත්, විශේෂයෙන්ම මේ අවිහිංසාවාදී දහමේත් ආරක්ෂාව පිණිස සිය මාර්ගඵල ලාභීත්වය පසෙක ලූ ජාතියේ අසහාය පීතෘ ගාමිණී අභය මහ රජ්ජුරුවන් වහන්සේ විසින් කළාවූ මහා සෑය වනාහී ඒ උත්තරීතර ස්ථානයේ ආනුභාවයන්ට සපුරා පටහැනි තාක්ෂණික භාවිතාවන් සඳහා යොදාගත යුතු තැනක් නොවේ. මහ සෑයේ සුදෝ සුදු ධා-ගර්භය වනාහී තිරයක් නොවේ.
    ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය සමගින් ප්‍රතිපත්ති පූජා වෙනුවට ආමිස පූජාද නොව, අතිශය බාල වර්ගයේ තුප්පහි සැනකෙලි පවත්වන්නට වෙනත් තැන් නොසොයා මහ සෑය කෙලෙසූ කෙලෙසන්නට සහය දුන් සියලු චීවර ධාරීන්ටද....
    තොරන් තහනම් කරන්නට නියෝග දී මහ සෑ කෙලෙසෙද්දී බලා සිටි අනුබල දුන් සියලු දේශපාලන පරිපාලන ව්‍යාපාරික ගහට්ඨයන්ටද...

    අම්මා වුවද විකුනා රුපියල් සත සොයනා ජනමාධ්‍යයැයි කියා ගන්නා වසල වෙළඳ පොලේ තැරැව්කාර මස් වැද්දන්ටද...

    From FB

    • Like
    Reactions: War Fighter

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 10:38 PM Umbala wage ewun mey rate karumeta pahala wechcha kaalakanni.
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 10:16 PM
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 10:09 PM can't agree with you
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 09:42 PM Umbata apaya thamai pawkaraya
    හිරු චැනල් එකේ බල්ලෝ... 04-29-2018 09:35 PM හෙන ගහපන් තොට වේසිගෙ පුතා.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    හෙළයෙක්;23152886 said:
    එ රන් ගාමනි අභය නිරිඳුන් දිවි පුදා රැකි ලක දිලෙන්නට
    එ කල කළ මහ සෑ රදුන්ගේ ආනුභාවය නසාලන්නට
    එ වන් නපුරට අතද හිත දුන් පැවිදි ගිහි නොමිනිස් සියල් හට
    එ සැන සැනයෙන් වැදී හෙන හත නැසී පලයන් නරක නිරයට

    රටේත් ජාතියේත් සසුනේත්, විශේෂයෙන්ම මේ අවිහිංසාවාදී දහමේත් ආරක්ෂාව පිණිස සිය මාර්ගඵල ලාභීත්වය පසෙක ලූ ජාතියේ අසහාය පීතෘ ගාමිණී අභය මහ රජ්ජුරුවන් වහන්සේ විසින් කළාවූ මහා සෑය වනාහී ඒ උත්තරීතර ස්ථානයේ ආනුභාවයන්ට සපුරා පටහැනි තාක්ෂණික භාවිතාවන් සඳහා යොදාගත යුතු තැනක් නොවේ. මහ සෑයේ සුදෝ සුදු ධා-ගර්භය වනාහී තිරයක් නොවේ.
    ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය සමගින් ප්‍රතිපත්ති පූජා වෙනුවට ආමිස පූජාද නොව, අතිශය බාල වර්ගයේ තුප්පහි සැනකෙලි පවත්වන්නට වෙනත් තැන් නොසොයා මහ සෑය කෙලෙසූ කෙලෙසන්නට සහය දුන් සියලු චීවර ධාරීන්ටද....

    තොරන් තහනම් කරන්නට නියෝග දී මහ සෑ කෙලෙසෙද්දී බලා සිටි අනුබල දුන් සියලු දේශපාලන පරිපාලන ව්‍යාපාරික ගහට්ඨයන්ටද...

    අම්මා වුවද විකුනා රුපියල් සත සොයනා ජනමාධ්‍යයැයි කියා ගන්නා වසල වෙළඳ පොලේ තැරැව්කාර මස් වැද්දන්ටද...

    From FB

    රෙනෝ වනචරය සති අන්තේ ටීවි චැනෙල් වල වෙසගනන් හෙලුවෙන් නටවනවා මදිවට පෝය දවසට හොර උපාසක වෙස අරගෙන අපේ රට ජාතිය වෙනුවෙන් තියෙන ජාතික උරුමයන් ටිකත් අපහාසයට ෆන් එකට ජොලියට විකුනන් කන්නයි යන්නෙ.
    මේවට ඇස් කන් පියාගෙන ඉන්නෙ බෞද්ධයොනම් වෙන්න බෑ. මුස්ලිම් මිනිස්සුන්ගෙ උන්ගෙ ආගමට තියෙන භක්තියෙන් දසම කාලක් අපේ එවුන්ට තිබ්බනම් රටට මෙහෙම වෙන් නැ
    :angry::angry::angry:
     
    • Like
    Reactions: forbidden

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    බල්බ් දන්න කලිනුත් චයිත්‍ය උඩට නැගල , මිමි අරන් ලනු ඇදලා ආලෝක පූජාව තියන්නෙ බං. මේකෙදි මැපින් එකක් කරන්නෙ, අඩුම වසයෙන් චයිත්‍ය උඩට නගින්න අවශ්‍ය නැ කියන එකවත් පොසිටිව්. මටනං ද්කේ ලොකු වෙනසක් පේන්න නැ. ලයිට් දාන වෙලාවක ගිහින් බලපන් කීපාරක් ටෙස්ට් කරල ද දාන්නෙ කියලා. මැපින් ටෙස්ට් කරන්නෙ ඔහොම තමා. බැලු බැල්මට නොගැලපීමක් තියෙන්නෙ අපි වෙනදට දකින දේ නොවෙන නිසා. විවෘතව හිතුවොත් දෙකම එකයි. වෙළද දැන්ව්මක් චයිත්‍ය කට ප්‍රොජෙක්ට් කරන්න තරම් නං ගොන් හරක් නැතුව ඇති කියල හිතෙනවා.
    එහෙම නෙවෙයි වෙන්නෙ. ප්‍රොජෙක්ට් කරපු චෛත්‍ය වෙළද දැන්වීමක් වෙන එක වෙන්නෙ.
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    හෙළයෙක්;23152911 said:

    එහෙම නෙවෙයි වෙන්නෙ. ප්‍රොජෙක්ට් කරපු චෛත්‍ය වෙළද දැන්වීමක් වෙන එක වෙන්නෙ.

    සහෝදරය පොඩ්ඩක් බලන්න අද රැ දෙරණ හිරු චැනෙල් හැසිරිච්ච ආකාරය. උදේට බණ හවසට හෙලු වැලි නැටුම් මේ වෙසක් මහ පෝය දවසෙ..

    මේව මෙහෙම කරන්න දුන්නොත් අපේ දරුවන්ට මේ රටේ ඉස්ලාම් ආගම වැලද ගන්නව හැර බෞද්දාගම කියල දෙයක් මුන් ඉතුරු කරන්නෙ නෑ..මිනිස්සු ආසාවල් පස්සෙ යනවා පිස්සු කෙලිනවා තමයි,,නමුත් ආගමික දේවල් මෙහෙම මුන්ට බාල්දු කරන්න දෙන්න බෑ
    :yes::yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    රෙනෝ වනචරය සති අන්තේ ටීවි චැනෙල් වල වෙසගනන් හෙලුවෙන් නටවනවා මදිවට පෝය දවසට හොර උපාසක වෙස අරගෙන අපේ රට ජාතිය වෙනුවෙන් තියෙන ජාතික උරුමයන් ටිකත් අපහාසයට ෆන් එකට ජොලියට විකුනන් කන්නයි යන්නෙ.
    මේවට ඇස් කන් පියාගෙන ඉන්නෙ බෞද්ධයොනම් වෙන්න බෑ. මුස්ලිම් මිනිස්සුන්ගෙ උන්ගෙ ආගමට තියෙන භක්තියෙන් දසම කාලක් අපේ එවුන්ට තිබ්බනම් රටට මෙහෙම වෙන් නැ
    :angry::angry::angry:

    උබ හරි බන් . මේකට comment කරපු සමහර එවුන් අඩුම තරමේ ඉර බැහැගෙන ගියාට පස්සෙ රුවන් මැලි මහා සෑයේ චෛත්‍යය මලුවට ගියපු එවුන් නම් වෙන්නම බැහැ. එහෙම එක වතාවක් හරි ගියා නම් මෙතනට ගියාම හදවතට දැනන ශාන්තිය සැනසීම, මොන ප්‍රශ්නයක් තිබුනත් ඒක අමතකම වෙලා යන හැටි මේ දේවල් දැනෙන්න ඕන.. මම මේක මෙතන දැම්මේ මට ඕන වුනේ නැහැ මේ එකෙක්ගෙන් වත් උන් උන්ගේ දර්ශනයන් අහන්න. හදවතින්ම සිංහලයෙක් නිසා මේ වගේ දෙයක් බලන් ඉන්න බැරි වුනා. :sorry: මොකද මේක මුස්ලිම් ආගමේ, උන්ගේ දේකට කරා නම් මේ වෙද්දී කරපු එවුන් ගිනි තියලත් ඉවරයි. එහෙමයි උන් උන්ගේ ආගම ආරක්ශා කරගන්නේ.:dull: මම කියන්න උත්සාහ කලේ මෙච්චරයි. මේ රටේ මාධ්‍ය කියන එක ජඩ බලු සදාචාරයක් ගොඩ නගලා ඉවරයි මේ වෙද්දී. උන්ට ඕන අම්මා තාත්තා විකුනලා හරි උන්ගේ චැනල් market කරන්න පමණයි. එහෙම යුගයක අනාගත පරම්පරාවට මෙවන් වටිනා සම්පත් වානිජකරණයට ලක් වෙන්න නොදී තියාගන්න බැරි වුනොත් මේ සම්පත් රැකෙන්නේ නැහැ. දවසින් දවස පිරිහෙනවා විතරයි.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,800

    Reactions: maduruwanari

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,800
    113
    සහෝදරය පොඩ්ඩක් බලන්න අද රැ දෙරණ හිරු චැනෙල් හැසිරිච්ච ආකාරය. උදේට බණ හවසට හෙලු වැලි නැටුම් මේ වෙසක් මහ පෝය දවසෙ..

    මේව මෙහෙම කරන්න දුන්නොත් අපේ දරුවන්ට මේ රටේ ඉස්ලාම් ආගම වැලද ගන්නව හැර බෞද්දාගම කියල දෙයක් මුන් ඉතුරු කරන්නෙ නෑ..මිනිස්සු ආසාවල් පස්සෙ යනවා පිස්සු කෙලිනවා තමයි,,නමුත් ආගමික දේවල් මෙහෙම මුන්ට බාල්දු කරන්න දෙන්න බෑ
    :yes::yes:

    :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මේකයි කොල්ලෝ හදවතින් සිංහලයෙක් නම් මෙතන ෆෝරම් එකක කමෙන්ට් කොට කොට ඉදල මොන හුත්තක්වත් කරන්න බැ
    එහෙනම් එකට දැනෙන දෙයක් කරපන්
    තේරුමක් ඇති දෙයක් කරපන්
    අපිටත් ඕවට හිතට අමාරුයි තම එහෙම කියල මෙතන කමෙන්ට් කොටලා සාප කරලා තේරුමක් නැ
    ගොඩක් උන් එකයි මේක දැක්කේ නැ වගේ යන්නේ
    නැත්තම් සිංහල උන් නැති හින්ද නෙමෙයි
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    සහෝදරය පොඩ්ඩක් බලන්න අද රැ දෙරණ හිරු චැනෙල් හැසිරිච්ච ආකාරය. උදේට බණ හවසට හෙලු වැලි නැටුම් මේ වෙසක් මහ පෝය දවසෙ..

    මේව මෙහෙම කරන්න දුන්නොත් අපේ දරුවන්ට මේ රටේ ඉස්ලාම් ආගම වැලද ගන්නව හැර බෞද්දාගම කියල දෙයක් මුන් ඉතුරු කරන්නෙ නෑ..මිනිස්සු ආසාවල් පස්සෙ යනවා පිස්සු කෙලිනවා තමයි,,නමුත් ආගමික දේවල් මෙහෙම මුන්ට බාල්දු කරන්න දෙන්න බෑ
    :yes::yes:
    මේවගේ දේවල් අනුමත කරන මල් පොන්නයො සෙට් එකක් බුද්දාගමිකයෝ වෙච්ච අපි අතරෙම ඉන්නවනේ.මේ කිරියෙම බලපන් මේ වගේ වැඩ සාදරණයි කියනව මදිවට සින්හල අපේ වීරවරු වුනු මහා දුටුගමුණු දරුවන්ට අපහස කරන්න තරමට උන්ගේ දිවවල් නැවෙන්නෙ කොහොමද.අපි රුවන්වලි සෑය වන්දනාමාන කරන්න යන්නේ කොච්චර පේ වෙලාද.කොච්චර භක්තියකින් ද.මුස්ලිම් ආගමිකයෙක් තමුන්ගේ ආගමට යන්තමට හෝ අපහසයක් කලොත් ප්‍රතිචාර දක්වන විදිය කොහොමද.ඒ අතින් අපි හොද වැඩි.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,800
    113
    මේවගේ දේවල් අනුමත කරන මල් පොන්නයො සෙට් එකක් බුද්දාගමිකයෝ වෙච්ච අපි අතරෙම ඉන්නවනේ.මේ කිරියෙම බලපන් මේ වගේ වැඩ සාදරණයි කියනව මදිවට සින්හල අපේ වීරවරු වුනු මහා දුටුගමුණු දරුවන්ට අපහස කරන්න තරමට උන්ගේ දිවවල් නැවෙන්නෙ කොහොමද.අපි රුවන්වලි සෑය වන්දනාමාන කරන්න යන්නේ කොච්චර පේ වෙලාද.කොච්චර භක්තියකින් ද.මුස්ලිම් ආගමිකයෙක් තමුන්ගේ ආගමට යන්තමට හෝ අපහසයක් කලොත් ප්‍රතිචාර දක්වන විදිය කොහොමද.ඒ අතින් අපි හොද වැඩි.

    :yes::yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    දළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.