හිරු ටීවී - ඇමරිකන් embassy එක ඇතුලේ ඇමරිකන් මිලිටරි එක ලු. 🤭🤭🤭🤭🤭🤭

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඇමරිකන් embassy එකේ ඇමරිකන් army එක ඉන්නේ නැතුව සෝමාලියන් මුහුදු මංකොල්ලකාරයෝ ඉන්නද ගොබ්බ වීරසේකර? ඔය වීරසේකර නම තියෙන උන්නං මහ උපන්ගෙයි මෝඩයෝද කොහෙද.
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Munta coilda. American army eka hama American embassy ekakama innwane loke. Onama embassy ekakta e e ratawala forces tiyaganna puluwan.

    Mu kudu gahalada ganja gahalada. Haiyo
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කපා කපා කෑලි කපා. දියවු දියවු පිනට දියවු සිශ්න බලු මණ්ඩල පොන්නයන් ගේ මහ පොන්නයා ඔහොම අමු ගවයෙක් නම් අනිත් උන් ගැන කවර කතා ද. 😂 😂 😂 😂 🤌 🤌 🤮 🤮
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1749957418356.png
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අපරාදෙ ලංකාවෙ පොලිසියට බලන් ඉන්න තිබුනෙ ඕකුන්ට එම්බසියෙ වැට පනින්න දීල. කැරියො ටික වෙඩිකාල මැරෙන හැටි බලන්න තිබුන
     
    • Haha
    Reactions: Cypress