හිරු ට මොනවා හරි උනොත්
හිරු ට මොනවා හරි උනොත් මම ගිනි තියාගන්නවා බොලවූ
සෝලංග, හිරුණිකා ඝාතන සැලැස්මක් ?
ප්රවෘත්ති December 11, 2014 No Comments
තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කර, පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පවසා ඇත.ඔහු තවදුරටත් සඳහන් කළේ, තමාව තනිකර ඝාතනය කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.
“මම දන්නෙ නෑ එස්.ටී.එෆ්. ද කියලා මගෙ ප්‍රදේශයට ඇවිල්ලා සභාපතිගේ ගේ කොහෙද කියලා අහලා තියෙනවා. හැම හන්දියෙන්ම මම ගැන අහලා ගමේ ලොකු භීෂණයක් ඇති කළා. ජනතාව බිය වද්දලා තියෙනවා. අපේ ආරක්ෂාව අයින් කරලා. ජනතාව අපේ ගෙවල්වලට එන එක නවත්වලා. අපිව තනි කරලා අපිව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෝ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් තියෙනවා”. යනුවෙන් පැවසීය.
මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ද තමාට ඇති තර්ජන හේතුවෙන් එළියටවත් පැමිණීමේ හැකියාවක් නොමැතිව නිවසේ සිටින බවත් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පෙන්වා දෙයි.

mole thiyena ona ekekuta therenawa eka,gon haraka 