හිරු ට මොනවා හරි උනොත්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හිරු ට මොනවා හරි උනොත්

    හිරු ට මොනවා හරි උනොත් මම ගිනි තියාගන්නවා බොලවූ
    සෝලංග, හිරුණිකා ඝාතන සැලැස්මක් ?
    ප්‍රවෘත්ති December 11, 2014 No Comments

    තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කර, පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වූ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පවසා ඇත.ඔහු තවදුරටත් සඳහන් කළේ, තමාව තනිකර ඝාතනය කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

    “මම දන්නෙ නෑ එස්.ටී.එෆ්. ද කියලා මගෙ ප්‍රදේශයට ඇවිල්ලා සභාපතිගේ ගේ කොහෙද කියලා අහලා තියෙනවා. හැම හන්දියෙන්ම මම ගැන අහලා ගමේ ලොකු භීෂණයක් ඇති කළා. ජනතාව බිය වද්දලා තියෙනවා. අපේ ආරක්ෂාව අයින් කරලා. ජනතාව අපේ ගෙවල්වලට එන එක නවත්වලා. අපිව තනි කරලා අපිව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෝ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් තියෙනවා”. යනුවෙන් පැවසීය.

    මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ද තමාට ඇති තර්ජන හේතුවෙන් එළියටවත් පැමිණීමේ හැකියාවක් නොමැතිව නිවසේ සිටින බවත් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පෙන්වා දෙයි.
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    සිරිසේන දැන් අඳින්නේ මෝඩිගේ ඇඳුම.. ටික දිනකින් චන්ද්‍රිකාගේ හැට්ටයක්.. නව වෙනිදායින් පස්සෙ ගොනාගේ ඇඳුම
     
    RidiHiru

    Banned
    May 12, 2014
    49
    1
    0
    සිරිසේන දැන් අඳින්නේ මෝඩිගේ ඇඳුම.. ටික දිනකින් චන්ද්‍රිකාගේ හැට්ටයක්.. නව වෙනිදායින් පස්සෙ ගොනාගේ ඇඳුම

    huh ha
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිරිසේන දැන් අඳින්නේ මෝඩිගේ ඇඳුම.. ටික දිනකින් චන්ද්‍රිකාගේ හැට්ටයක්.. නව වෙනිදායින් පස්සෙ ගොනාගේ ඇඳුම

    ගොනා කිඋවේ හිරු ට ද? එයාගේ බිකිනිය ගැනද කිඋවේ?

    හිරු ගොනෙක් නෙමෙයි
    එහෙම කියන්න එපා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්ගියක් දැක්කම ගිනි තියා ගන්න හදනවද යකෝ තෝ ....අනේ තොගේ බයිලා...හිරුනිකා සෝන්ගල අපේ පැත්තේ මිනිස්සු.කාටත් බෑ ඒ දෙන්නට මුකුත් කරන්න....තෝ නිකන් කී බෝඩ් වීරයා නොවී හිටපන්..
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මම පලිගන්නේ නැ හාමුදුරුවනේ.. :P

    මහින්ද කියන තරමක් බොරු කියන්නේ හාමුදුරුවන්ටමයි..

    "හාමුදුරුවනේ මාස අටේ පොඩි දරුවා, මගේ දිහා බලන් ඉඳලා එකපාරටම ජය වේවා! ජය වේවා කිව්වා"
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10689659_1531555253750843_2190899283098752073_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට විපක්ෂයට එක්වු සන්ධාන පළාත් සභා මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මේ වනවිට විදේශ ගතව ඇත.

    ආණ්ඩුවේ ප්‍රබලයින් ගෙන් දිගින් දිගටම එල්ලවී ඇති තර්ජන හමුවේ ඇය සිය මෑණියන් සමග දින කිහිපයකට විදේශ ගතවූ බවත්, ඇය හෙට (12) යලි දිවයිනට පැමිණ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීමට නියමිත බවත් පොදු අපේක්ෂකයාගේ සම මාධ්‍ය ප්‍රකාශක හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම දන්නෙ නෑ එස්.ටී.එෆ්. ද කියලා මගෙ ප්‍රදේශයට ඇවිල්ලා සභාපතිගේ ගේ කොහෙද කියලා අහලා තියෙනවා. හැම හන්දියෙන්ම මම ගැන අහලා ගමේ ලොකු භීෂණයක් ඇති කළා

    ane huke STF hari mahindage marayo hari handi gane yanne yawida me gobbayage ge hoyagena , kelinma sudu van eka enne gedara lagata :lol: mole thiyena ona ekekuta therenawa eka,gon haraka :rofl:

    me wage ponnayonge moda athal nisa thamai my3 ge chandath kadenne..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ජන්තු අයියා;17539589 said:
    ජන්ගියක් දැක්කම ගිනි තියා ගන්න හදනවද යකෝ තෝ ....අනේ තොගේ බයිලා...හිරුනිකා සෝන්ගල අපේ පැත්තේ මිනිස්සු.කාටත් බෑ ඒ දෙන්නට මුකුත් කරන්න....තෝ නිකන් කී බෝඩ් වීරයා නොවී හිටපන්..

    ඔව් ඉතින් කොලු කාරයන්ට බඩුවක් ගැන කොහෙද හන්ගීමක් නීද ජින්තුවෝ
    උඹ කොහෙද බන් හිටියේ මේ දවස් වල . මම නුඋල් කිහිපයකම උඹට පොස්ට් වගයක් දෙම්ම. නමුත් උඹ ඒවා දැකල නැහැ වගේ.
    අර කොලු සීන් වගයක් බන් . උඹේ ජාතියේ උන් නේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් ඉතින් කොලු කාරයන්ට බඩුවක් ගැන කොහෙද හන්ගීමක් නීද ජින්තුවෝ
    උඹ කොහෙද බන් හිටියේ මේ දවස් වල . මම නුඋල් කිහිපයකම උඹට පොස්ට් වගයක් දෙම්ම. නමුත් උඹ ඒවා දැකල නැහැ වගේ.
    අර කොලු සීන් වගයක් බන් . උඹේ ජාතියේ උන් නේ

    උබ හරි පව් බං....නිකන් කාලකන්නි නොවී දෑතේ කර්මාන්තයක් හරි කරලා මනුස්සයෙක් වෙන්න බලපන්...නිකන් එළකිරියේ බොරුවට රෙප් එකතු කළා කියලා උබ ගොඩ යන්නේ නෑ..අඩුම ගානේ අම්මට පොල් ටිකක්වත් ගාලා දියන්...අනික උබ දාපු වැඩකට ඇති එක ත්‍රෙඩ් එකක් මට පෙන්නපන් බලන්න...එහෙං පිටින්ම කාලකන්නි චරිතයක් උබ..පින් ගොනා..තෝත් පල ආණ්ඩුවට..උබ වගේ ගොන්නුන්ට හොදම තැන එතන..:P

    (අනික තමයි..සිංහල ටයිප් කරපන් වරද්දන්නෙ නැතුව..තොට වඩා හොදට මේකේ හම්බයෝ සිංහල ටයිප් කරනවා..රිදෙයි..:rofl::P:P)
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන දැන් අඳින්නේ මෝඩිගේ ඇඳුම..

    ටික දිනකින් චන්ද්‍රිකාගේ හැට්ටයක්..

    නව වෙනිදායින් පස්සෙ ගොනාගේ ඇඳුම
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම දන්නෙ නෑ එස්.ටී.එෆ්. ද කියලා මගෙ ප්‍රදේශයට ඇවිල්ලා සභාපතිගේ ගේ කොහෙද කියලා අහලා තියෙනවා. හැම හන්දියෙන්ම මම ගැන අහලා ගමේ ලොකු භීෂණයක් ඇති කළා

    ane huke STF hari mahindage marayo hari handi gane yanne yawida me gobbayage ge hoyagena , kelinma sudu van eka enne gedara lagata :lol: mole thiyena ona ekekuta therenawa eka,gon haraka :rofl:

    me wage ponnayonge moda athal nisa thamai my3 ge chandath kadenne..

    හුජ්ජ කොල්ල උබට තාම චන්ද නැහැ නේද බූරුවො මේ චන්දෙ කටේ මිනීමරන්නෙ නැහැ.
    ඔනි කරන්නෙ බයකරල මිනිස්සුන්ගෙ සහයොගය නැති කරන්න.ඊයෙ නානසාර බල්ලගෙ දෙතුන් දෙනෙක් දැගලුව පොලිසියෙ ඇතුලෙ ඉදන් ගෙම ඉල්ලගෙන.
    එලියට බැස්සනම් ඇට දෙකෙන් උස්සල පොලොවෙ ගහනව.
     
    • Like
    Reactions: DJvodka

    aits

    Junior member
  • Nov 7, 2010
    191
    7
    18
    සිරිසේන දැන් අඳින්නේ මෝඩිගේ ඇඳුම.. ටික දිනකින් චන්ද්‍රිකාගේ හැට්ටයක්.. නව වෙනිදායින් පස්සෙ ගොනාගේ ඇඳුම

    Pako,Mahindata kade yana un okkoma register wela inne November 2014 .Mona pakayage katuda uba kanne?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මොන හේතුවකට හරි මහින්ද අව්රුදු දෙකකට පෙර ජනාධිපතිවරණය ගත්තේ නැත්නම් ආණ්ඩුවේ හිටිය කුමන්ත්‍රන කාරයෝ ඇතුලේ ඉඳන්ම අල කරනවා.
    මයිත්‍රී ඩෙංගු - වකුගඩු - දොස්තර වින්නඹු - නර්ස්ල ගේ වගේ කිසිම තීරණාත්මක ප්‍රශ්නයක් විසඳුවේ නැහැ. හැමදාම ප්‍රශ්න ඇදන් ගියා අල වෙන්න.
    රටේ හාල් මිල ඕනේ විදිහට පාලනය කරන්න අවශ්‍ය links ටික හැදුව.
    රාජිත ලංකාවේ මාළු EU වලට export කරන එක නැවැත්තුව. හෙළ උරුමේ එක්ක වලියක් ඇද ගත්ත මුලින්ම.
    චම්පික ගැන වුනත් උදය ආවට පස්සේ කිසිම පැහැදීමක් නැහැ.
    මර්වින් පුතා ගුටිකාපු දවසේ ඉඳන් මහින්ද එක්ක අවුල්. කපන්න බැරි අත හපනවා.
    රජිව ල කොහොමටත් ෆෙඩරල් මතවාදය දිගටම ගෙනගියා.
    තව ඇතුලේ කට්ටිය ඉන්නවා.
    ඒවගේම ඒ අවුල් පොරවල් හඳුනා නොගැනීමේ සහ හරි තීන්දු නොගැනීමේ වගකීමෙන් මහින්දට ගැලවෙන්න බැහැ.
    දැන් ඔය හැංගිලා අල වැඩ කරපු සෙට් එක පන්නල අලුත් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් දාල ආණ්ඩුව කරන්න වෙනවා.
    මේ කොළ එළිය එක්ක මහින්දට කහ එළියක් පත්තුවෙනවා. අලුත් වෙනසක් ආයේ කලේ නැත්නම් මහින්දට විතරක් නෙමෙයි රටටත් අනාගතයක් නැහැ.
    මොකද විරුද්ධ පක්ෂය කියන්නේ අන්තිම දුර්වල කැඳ හැලියක් කියන එක මේ චන්දෙදි නියමෙට ඔප්පු උනා.