හිරු නිව්ස් එක නාගෙන නේද ආයේ? 🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අඩෝ මේ ග්‍රීක හෝඩියේ 12 වෙනි අකුර ප්‍රනවුන්ස් කරන්නේ මියු කියල නේද? මුන් මූ කියල දාන්නේ. නැත්තන් මූ කියලත් ප්‍රනවුන්ස් කරන්නත් පුලුවන්ද? 🤔

    fZqYSBF.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක වැඩක් නෑ මේ යන විදිහට අලුත් වෙරියන්ට් එන විදිහට එකකේ ඊළගට ඇල්ෆා ඇල්ෆා , ඇල්ෆා ඩෙල්ටා වගේ හරි. ඇල්ෆා 1 ඇල්ෆා 2 වගේ හරි නැති නම් අලුත් අකුරු සෙට් එකක් එයි වගේ නේ...............
    ඔය මොකුත් නෑ චීන මැන්ඩරින් ගත්තා නම් වෙරියන්ට් 30,000 විතර යන්නත් පුළුවන්, අපිට චීන බස ඉගෙනගන්න තිබ්බා ලේසියෙම් ම..............
    හා නැද්ද ?
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,221
    2,414
    113
    Srilanka
    අඩෝ මේ ග්‍රීක හෝඩියේ 12 වෙනි අකුර ප්‍රනවුන්ස් කරන්නේ මියු කියල නේද? මුන් මූ කියල දාන්නේ. නැත්තන් මූ කියලත් ප්‍රනවුන්ස් කරන්නත් පුලුවන්ද? 🤔

    fZqYSBF.png

    අද රෑට මුකුත් විශේෂ දෙයක් හම්බවුණේ නැද්ද? 😋
     
    • Sad
    Reactions: Heshan Daminda

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක වැඩක් නෑ මේ යන විදිහට අලුත් වෙරියන්ට් එන විදිහට එකකේ ඊළගට ඇල්ෆා ඇල්ෆා , ඇල්ෆා ඩෙල්ටා වගේ හරි. ඇල්ෆා 1 ඇල්ෆා 2 වගේ හරි නැති නම් අලුත් අකුරු සෙට් එකක් එයි වගේ නේ...............
    ඔය මොකුත් නෑ චීන මැන්ඩරින් ගත්තා නම් වෙරියන්ට් 30,000 විතර යන්නත් පුළුවන්, අපිට චීන බස ඉගෙනගන්න තිබ්බා ලේසියෙම් ම..............
    හා නැද්ද ?
    vehical number plates wage yanna puluwan

    alpha beta
    alpha gamma
    alpha delta ....
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    නිවුස් ඩිවිෂන් වල ඉන්නේ අමුතුම ජාතියක් බන්. උන්ට වඩා දන්න උන් ඇත්තේත් නැහැ හැබයි මොන ලබ්බක් වත් දන්නෙත් නැහැ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,197
    113
    - උඩරට -
    මොඩර්නා සහ ස්පුට්නික් වී එක් මාත්‍රාවක් පමණක් ලබා ගත්තා නම් එය ප්‍රමාණවත් - ජපුර සරසවි පර්යේශන කණ්ඩායම් ඩොකා :lol: :lol:

    දෙවෙනි මාත්‍රාව දෙන්න ප්‍රමාණවත් තරම් එන්නත් නෑ කියලා කිව්වා නම් ඉවරයිනේ පච කියන්නේ නැතුව..:baffled::oo:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,646
    3,524
    113
    අඩේ මේ අල්ලපු ගෙදර නංගිගේ ප්‍රොජෙක්ට් එකේ අකුරු වරද්දපු එකා නේද හිරු එකේ වැරදි හොයන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    උන් හරි මියු එකේ කැපිටල් අකුර මූ