අඩෝ මේ ග්රීක හෝඩියේ 12 වෙනි අකුර ප්රනවුන්ස් කරන්නේ මියු කියල නේද? මුන් මූ කියල දාන්නේ. නැත්තන් මූ කියලත් ප්රනවුන්ස් කරන්නත් පුලුවන්ද? 
අඩෝ මේ ග්රීක හෝඩියේ 12 වෙනි අකුර ප්රනවුන්ස් කරන්නේ මියු කියල නේද? මුන් මූ කියල දාන්නේ. නැත්තන් මූ කියලත් ප්රනවුන්ස් කරන්නත් පුලුවන්ද?
![]()
vehical number plates wage yanna puluwanඕක වැඩක් නෑ මේ යන විදිහට අලුත් වෙරියන්ට් එන විදිහට එකකේ ඊළගට ඇල්ෆා ඇල්ෆා , ඇල්ෆා ඩෙල්ටා වගේ හරි. ඇල්ෆා 1 ඇල්ෆා 2 වගේ හරි නැති නම් අලුත් අකුරු සෙට් එකක් එයි වගේ නේ...............
ඔය මොකුත් නෑ චීන මැන්ඩරින් ගත්තා නම් වෙරියන්ට් 30,000 විතර යන්නත් පුළුවන්, අපිට චීන බස ඉගෙනගන්න තිබ්බා ලේසියෙම් ම..............
හා නැද්ද ?
පිට්ටු හ්ම්බුනා. බෝතලේ ඉතුරු ටික ගැහුවා අද.අද රෑට මුකුත් විශේෂ දෙයක් හම්බවුණේ නැද්ද?![]()
පිට්ටු හ්ම්බුනා. බෝතලේ ඉතුරු ටික ගැහුවා අද.
කොල්ලා සැපේ ඉන්නේපිට්ටු හ්ම්බුනා. බෝතලේ ඉතුරු ටික ගැහුවා අද.