හිරු සහ සජිත්

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    හිරු සහ සජිත්

    හරි යාලුයි නේද....?
    හේතුව : සජිත් දිනවා දුමින්දට හෙට දවසක් හදමු.
    ජේවිපේ පතුරු ගහනවා ලෙල්ලට.
    සජියට තියන එකම ඇණය ජේවිපේ.

    2024 Election walata social media payments kohomada bang ?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "උබ මම අපි දිලිත් ජයවීරට චන්දෙ දිය යුත්තේ ඇයි?" කියලා සුපිරි හෑල්ලක් ගහපන්කො බං 😍
    ඊයා. ඌ ගූ මුට්ටියක්නේ.

    2024 Election walata social media payments kohomada bang ?
    උඹලට ඒ ගණන් ඇහුවම වාවන්නේ නැතිවෙයි.
    ------ Post added on Feb 12, 2024 at 1:17 PM
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    "උබ මම අපි දිලිත් ජයවීරට චන්දෙ දිය යුත්තේ ඇයි?" කියලා සුපිරි හෑල්ලක් ගහපන්කො බං 😍
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    හිරු ගෝටාට කඩේ යද්දී නම් ඔහොම කිව්වේ නැහැ උබල
    තවත් ලැජ්ජාවක් නැතිව එනවනේ මෙතන
    කිබුලා වගේ පාඩුවේ පැත්තකට වෙලා ඉදපල්ලකො උබලා කඩේ ගිහින් ගෙනාපු බූරුවා රටම බංකොලොත් කරලා දාපුවම පස්සෙවත්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1707724415032.png

    අම්මටසිරි... ලොක්කා දැක්ක කල්...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    View attachment 224429
    අම්මටසිරි... ලොක්කා දැක්ක කල්...
    Amme mage wasthuwa....:love::love:

    හිරු ගෝටාට කඩේ යද්දී නම් ඔහොම කිව්වේ නැහැ උබල
    තවත් ලැජ්ජාවක් නැතිව එනවනේ මෙතන
    කිබුලා වගේ පාඩුවේ පැත්තකට වෙලා ඉදපල්ලකො උබලා කඩේ ගිහින් ගෙනාපු බූරුවා රටම බංකොලොත් කරලා දාපුවම පස්සෙවත්
    උඹට බලන්න දකින්න බැරි නම් ජනේලෙන් පුප නොදී පැත්තකට වෙයං....
    ------ Post added on Feb 12, 2024 at 1:36 PM
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    JVP ekata chande dena eka gana uba mokadda hithanne? :D
    ආයේ කෙළවෙන්න කියල අමුතු දෙයක් නෑනේ. ජේවිපේට දෙන්න හේතු මෙන්න.
    1. දෙන්න හරි හමන් එකෙක් නැතිකම.
    2. මුනුත් අපිට දීපල්ල කරල පෙන්නනං කියල කොයි වෙලේත් පුරසාරම් කියන නිසා.