හිරු Star හෙන ගොන් ඕයි .

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    හිරු Star හෙන ගොන් ඕයි .

    එන හැම එකාම කන්න නෑලු බොන්න නෑලු අම්ම නෑලු. ඒ මදිවට සින්දුව ඉවරවෙලා විනාඩි 10ක් විතර උද්දික බදන් අඩනවා. මල ගේ වගේ show එකම. :(
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    උබ හිරු එක බලනවද බන්...:shocked:ඕක හැම වෙලාවේම මල ගෙයක් තමයි...:P


    අපෝ නැ බන්. මට පෙන්නන්නම බැරි channel එක.කන වෙලාවට බැලෙනවා. යකෝ උන් තරගෙට එන උන්ගේ ගෙවල් පෙන්නදිත් අර කොතට ගිනි තියද්දි දාන music දාන්නේ. :P
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මෙතන මූණ අනිත්පැත්ත හරෝගෙන හිනාවුනාට දැන් පොඩ්ඩකට කලින්
    කට ඇරගෙන බලාගෙන හිටියා නේද ඔය star එකම, පොඩි එකාට බත් කවන ගමන්?
    පොඩි එකාගේ කටට නෙවෙයි ඇහැට කවන්න ගිහින් ඇස් දෙකේ දැවිල්ල හැදිලා දැන් තමයි නලව ගත්තේ...
    මෙහෙමත් මනුස්සයෙක්! :frown: