හිරු_නොපායන_ගම්මානය

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Good post bro:)

    09115e597def.gif
     

    blue_in_rio

    Well-known member
  • අඳුරේ ඉඳගෙන, අඳුරට මැසිවිලි - කීමෙන් නැහැ එළියක් එන්නේ
    අඳුරට පහනක් දල්වන මිනිසා - මිනිස් වගට එළියක් දෙන්නේ


    මේ කවිය තිබුනේ අපි පොඩිකාලේ පාවිච්චි කරපු, රාජ්‍ය මුද්‍රන නීතිගත සංස්ථාවෙන් ගහපු පිටු 80 පොතක,පිට කවරේ.මට මේ කවිය අද වගේ මතකයි.මේකේ තියෙන දේ, ක්‍රියාවෙන්ම පෙන්වපු අවස්ථාවක් හැටියට මේ කතාව සලකන්න පුලුවන්.මේ කවිය ලියලා තිබුනේ, එතකොට ලංකාවේ ජනාධිපති වෙලා හිටපු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා.මම හිතන විදියට එතුමාත් මේ දේ ආදර්ශයෙන්ම පෙන්වපු කෙනෙක්.අදටත් එහෙම දේශපාලනය කරන අය ( ලංකාවේ නැතත් ) ලෝකේ කොහේ හරි ඉන්නවා කියන එක මේ කතාවෙන් ඔප්පු වෙනවා.

    හොඳ පෝස්ට් එකක් මචන්.රෙප් 2+ :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: HondaMPLG