හිරොශිමා නාගසාකි ඛේදවාචකය

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    හිරෝශිමා ඛේදවාචකය සිහිවීමට ඉතිරිකර හා ගොඩනගා ඇති ස්මාරක.

    1.1278185389.children-s-peace-monument-hiroshima.jpg

    peace-memorial-park-hiroshima-jpn013.jpg

    Hiroshima1.JPG

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ජපන්නු 1937 දි (Rape of Nanking) චීන්නුන්නට කරපු දේට දඩුවම තමයි මේ ලැබුනෙ. බෑන් කි මූන් ගොයිය ලංකාවෙ මනව හිමිකම්, යුධ අපරද ගැන බයිල ගහනව, ඒත් උන්ගෙ රාජකීය හමුදාව 1937 දෙසැම්බර් 13 වෙනිද චීනයෙ නැන්කින් කියන නගරයෙ සමූල ඝාතනයක් කරා. ලක්ෂ 3 විතර අහිංසක මිනිස්සු අමු අමුවේ මරල දැම්ම, තව ලක්ෂ 3 ට විතර තුවාල කරා, 20,000 විතර පොඩි ළමයි කාන්තාවන් දූෂනය කරා. ඒවගෙ ඵලවිපාක තමයි උන්ට දෙවෙනි ලෝක යුද්දෙදි ලැබුනෙ,,,,,,,,,,,,, :yes::yes:
    images

    මම මේක ගැන දැනගෙන හිටියේ නෑ, එහෙනම් මගෙ ඊළග පෝස්ට් එක හුගක් වෙලාවට මේක ගැන වෙන්න පුලුවන්, නිමිත්තක් දුන්නට ස්තූතියි.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගූඩ් පොස්ට් මචන් . ඉස්සරහදි යුද්දයක් පටන් ගත්තොත් විපාකේ මීට වඩා ගොඩක් දරුණු වෙයි .

    Rep 8+
    very-sad.gif