

ජපන්නු 1937 දි (Rape of Nanking) චීන්නුන්නට කරපු දේට දඩුවම තමයි මේ ලැබුනෙ. බෑන් කි මූන් ගොයිය ලංකාවෙ මනව හිමිකම්, යුධ අපරද ගැන බයිල ගහනව, ඒත් උන්ගෙ රාජකීය හමුදාව 1937 දෙසැම්බර් 13 වෙනිද චීනයෙ නැන්කින් කියන නගරයෙ සමූල ඝාතනයක් කරා. ලක්ෂ 3 විතර අහිංසක මිනිස්සු අමු අමුවේ මරල දැම්ම, තව ලක්ෂ 3 ට විතර තුවාල කරා, 20,000 විතර පොඩි ළමයි කාන්තාවන් දූෂනය කරා. ඒවගෙ ඵලවිපාක තමයි උන්ට දෙවෙනි ලෝක යුද්දෙදි ලැබුනෙ,,,,,,,,,,,,,
![]()
![]()
![]()
![]()
rep
vikirana wala balapama adath thiyana pluwan
