හිල්ටන් එකේ ඩාන්සින් ෆ්ලො එක කඩාගෙන

johnd82

Member
Oct 3, 2013
128
10
0
හිල්ටන් එකේ ඩාන්සින් ෆ්ලො එක කඩාගෙන

31 නයිට් එක හිල්ටන් එකේ හිටියේ.අපි නට නටා හිටපු ස්ටේජ් එක කඩාගෙන වැ‍ටුනා.මගේ පස්ස බිම ඇනුනා. නොදකින් විතරක්.
 
Last edited:

johnd82

Member
Oct 3, 2013
128
10
0
සල්ලි ගෙවලා ඉල්ලගෙන කෑවා.රුපියල් විසිදාහක් විතර ගෙවලා පරිප්පුවක් කෑව.නොදකින්.
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    yako 20k gewala okata yanne puke dath apu ewun thama. hoda wade. 20k thiyanawa nam kala bila baduwak gahala pandara street race ekakuth padala yanne api ehemanan. lol oi
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    yako 20k gewala okata yanne puke dath apu ewun thama. hoda wade. 20k thiyanawa nam kala bila baduwak gahala pandara street race ekakuth padala yanne api ehemanan. lol oi

    salli wedi wunama mindset wenas wenawa ban....owata godak yanne podi kale idan melo kattak kan nethuwa ohe parentslage business wala auto directorsla wena boys and girls...unta ithin karanna wena wedakuth nane...unta benala wedak ne ithin....unta ithin 20k kiyanne apita rs20 wage athi...
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    oya 20 000 ta drinks freeda machanla

    ඔව් ටිකක් උන් දෙනවා.ඒක ටේබල් එකට මදි.වොඩ්කා,විස්කි වයින් වගේ.මම කාර් එකේ ජොනී බ්ලැක් ලේබල් භාගයක් තියාගෙන හිටියේ.මම ඒක විටින් විට ගිහින් ගැහුවා.ඔය හොටෙල් වල තියෙන ඒවට බාල ඒවා මික්ස් කරලා දෙන්නේ.නැත්නම් උන්ට පාඩුයි.
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    salli wedi wunama mindset wenas wenawa ban....owata godak yanne podi kale idan melo kattak kan nethuwa ohe parentslage business wala auto directorsla wena boys and girls...unta ithin karanna wena wedakuth nane...unta benala wedak ne ithin....unta ithin 20k kiyanne apita rs20 wage athi...

    salli vadi nisa nevei.amaruven ekatu karapu salli tikakin 31 pissuvak keliya.ekat habak.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් ටිකක් උන් දෙනවා.ඒක ටේබල් එකට මදි.වොඩ්කා,විස්කි වයින් වගේ.මම කාර් එකේ ජොනී බ්ලැක් ලේබල් භාගයක් තියාගෙන හිටියේ.මම ඒක විටින් විට ගිහින් ගැහුවා.ඔය හොටෙල් වල තියෙන ඒවට බාල ඒවා මික්ස් කරලා දෙන්නේ.නැත්නම් උන්ට පාඩුයි.

    kaali set wenawada bans
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    salli vadi nisa nevei.amaruven ekatu karapu salli tikakin 31 pissuvak keliya.ekat habak.

    enan uba gon wedak karlaa tiyenne you could have 10X fun with friends outside...Amaruwen hamabakarala owata gihin wedak ne ban:rolleyes:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    1237977238_pineapple-express-laughing.gif