හිල්ටියක් භාවිතා කර ජිවිතේ රැකගමු (How to avoid gas blast)

Mr_Error

Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    මගේ ගෙදර වැඩ කරපු බාස් මොලේ තියෙන එකා. ඌ උඹ කියන ක‍්‍රමයට හදන කොටම වැඩේ කලා. මට කරන්න තියෙන්නේ එළියෙන් පොඩි කූඩුවක් ගහන එක විතරයි. (වටේම තාප්පය නිසා හොරුන්ගේ කරදරයක් නෑ*
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මිඩ්ල් ඊස්ට් වල ගෑස් හයි කරන්නේ ගෙදරින් එළියේ. සේෆ්ටි එකට.

    මගේ ගෙදර වැඩ කරපු බාස් මොලේ තියෙන එකා. ඌ උඹ කියන ක‍්‍රමයට හදන කොටම වැඩේ කලා. මට කරන්න තියෙන්නේ එළියෙන් පොඩි කූඩුවක් ගහන එක විතරයි. (වටේම තාප්පය නිසා හොරුන්ගේ කරදරයක් නෑ*
    මේක හරි. එළියේ පොඩි ආවරණයක් එක්ක ගෑස් එක තියලා බටේ ඇතුලට ගන්න විදියට හදලා ගත්තම හරි

    LPG_cylinders.JPG

    ------ Post added on Nov 26, 2021 at 8:42 AM
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මිඩ්ල් ඊස්ට් වල ගෑස් හයි කරන්නේ ගෙදරින් එළියේ. සේෆ්ටි එකට.

    මේක හරි. එළියේ පොඩි ආවරණයක් එක්ක ගෑස් එක තියලා බටේ ඇතුලට ගන්න විදියට හදලා ගත්තම හරි

    LPG_cylinders.JPG

    -----
    pitaratath ගෑස් සිලින්ඩර පුපුරනවා ද?
    Man nm ahla thibbe mechchara kal owa hena safe kiyla...
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    මට මතක් උනේ මෙ සොන්නයා .ඉස්සර මෙකේ හිටියා නේද පුක්ශනය උනා වගේ මතකයි

    1637899067605.jpeg
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    kuddonta maru. me dawas wala emptiya yanne 15000-20000 ganan walata. anika uda thattuwa wala inna ayata oka practical na. eliyata bate danawanam copper baten gas ganna one. rubber eka meeyo kapanawa
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    පසුව රාත්‍රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා 🤣🤣
    Gas Cylinder 1ta Current 1 set kalanam Harine bn..Kuddo tika Kudu wela indi.. :yes:

    PS- Sponsored by Jayarathna..
     
    • Haha
    Reactions: animation

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මට තේරෙන් නැත්තේ LP ගෑස් වල සංයුතිය වෙනස් කරා කියලා ලීක් වෙන්නේ කොහොමද කියලා?
    ඕකට මොන ගෑස් දැම්මත් ලීක් වෙන්ඩ විදිහක් නැ නේ.
    අර ගෑස් සිලින්ඩරෙ ඇතුලේ තියන රබර් එක ගෙවුනහමනම් ලීක් වෙනවා රේගුලේටරේ ගැහුවහම.
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    Hariyatama danne na. mata therune Propane eka rasneta loku volume ekak gannava Butane walata wadaa. ethakota volume eka wadi wenna bari hinda pressure eka wadi wenava. valve eka e pressure ekata design karala na, parana pressure ekata design karala thiyenne. e hinda leak wenava. mata therune ohomai.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මිඩ්ල් ඊස්ට් වල ගෑස් හයි කරන්නේ ගෙදරින් එළියේ. සේෆ්ටි එකට.

    මේක හරි. එළියේ පොඩි ආවරණයක් එක්ක ගෑස් එක තියලා බටේ ඇතුලට ගන්න විදියට හදලා ගත්තම හරි

    LPG_cylinders.JPG

    ------ Post added on Nov 26, 2021 at 8:42 AM
    අඩේ දෙකම එක ලග හොදද? එකක් බඩු හැව් උනොත් අනිකත් බඩු නෙහ් ?

    අපේ පැත්තේ ගේ ඇතුලටම ඇවිල්ල ගැස් සිලින්ඩරේ උස්සන් ගිහින් :eek:
    ------ Post added on Nov 26, 2021 at 11:45 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,452
    36,379
    113
    මැදමහනුවර
    පසුව රාත්‍රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා 🤣🤣
    ගෑස් බෝතල්???
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මට තේරෙන් නැත්තේ LP ගෑස් වල සංයුතිය වෙනස් කරා කියලා ලීක් වෙන්නේ කොහොමද කියලා?
    ඕකට මොන ගෑස් දැම්මත් ලීක් වෙන්ඩ විදිහක් නැ නේ.
    අර ගෑස් සිලින්ඩරෙ ඇතුලේ තියන රබර් එක ගෙවුනහමනම් ලීක් වෙනවා රේගුලේටරේ ගැහුවහම.
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    වායු වල අනුක පරිමාව කියල එකක් තියෙනව ... අනුක පරිමාව වැඩි වායු ලීක් වෙනව අඩුයි ... දැන් මුන් ප්‍රොපේන් 50% දක්වා වැඩි කරල තියෙන්නෙ ... ප්‍රොපේන් වල අනුක පරිමාව අඩුයි ... ඒක නිසා ලීක් වෙනව ....

    අපි වාහන වලට නයිට්‍රජන් ගහන්නෙත් ඔය හෙතුව නිසාම තමයි ... වායුගෝලීය වාතයට වඩා නයිට්‍රජන් වල අනුක පරිමාව වැඩියි ... ලීක් අඩුයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,217
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිල්ටියක් ගෙන බිත්තිය විද, ගෑස් බටේ එලියට දාමා සිලින්ඩරය පිටතින් සවි කරන්න, ගෑස් සිලින්ඩරේ තෙමුනට අවුලක් නැත.
    View attachment 152211
    මේක එච්චරම සාර්ථක නෑ.

    හේතුව ගෑස් පීඩනය වැඩි නිසා ලීක් වෙනව නම්
    (1) බටය ලිපට සම්බන්ධ කරපු තැනින්,
    (2) ලිපේ ඇති වෑල්ව් එකෙන්
    ලීක් වෙන්න පුලුවන්.

    මට තේරෙන් නැත්තේ LP ගෑස් වල සංයුතිය වෙනස් කරා කියලා ලීක් වෙන්නේ කොහොමද කියලා?
    ඕකට මොන ගෑස් දැම්මත් ලීක් වෙන්ඩ විදිහක් නැ නේ.
    අර ගෑස් සිලින්ඩරෙ ඇතුලේ තියන රබර් එක ගෙවුනහමනම් ලීක් වෙනවා රේගුලේටරේ ගැහුවහම.
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    සංයුතිය වෙනස් වෙනකොට සිලින්ඩරේ ඇතුලෙ වායු පීඩනය වෙනස් වෙනව

    propane-butane-mix-vapor-pressure-diagram.png

    1637919416719.png

    ------ Post added on Nov 26, 2021 at 3:08 PM
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන්, මම දන්නා විදිහට සිලින්දරේ නම් පුපුරන්න විදිහක් නෑ.

    ඔය සිලින්දරේ කටේ එනවා රබර් සීල් එකක්, ඔය සීල් එක සවුත්තු උනහම චුට්ටක් ගෑස් ලීක් වෙනවා.(ගෑස් කම්පැනි වල හුට්ටෝ ඕක නිතර මාරු කරන්න ඕනේ,එත් උන් කරන්නේ නෑ) ලොකුවට ඇහෙන්නේ නෑ, නමුත් රේගුලටරේ ගාවට කන ලං කරලා ඇහුවොත් දැනෙනවා. මට කීප වතාවක් වෙලා තියනවා. මම එතකොට කරන්නේ රබර් සීල් එක ගලවල අනික් පැත්ත හරවල දානවා. එතකොට හරි.

    දැන් මචන් අපි නිදාගෙන ඉන්නකොට ගෑස් ලීක් වෙලා තිබුනොත් , අපිට ගද දැනෙන්නේ නෑ..මොකද රෑ තිස්සේ එකට නහය හුරු වෙනවා. උදේට ගිය ඔන් කලා ---BOOM.

    ඕනෙම ෆියුල් එකක් භාවිතා කරනකොට රෙගියුලර් මෙන්ටෙනස් අත්‍යවශ්‍යයි. මම දැකල තියනවා හාඩ්වෙයාර් වල තියන බට එහෙම කොලිටි නෑ. හයි කරලා තියන බට නැවිලා, හරියට හෝස් ක්ලිප් එකක් දාල නෑ, බයින්ඩින් කම්බියකින් ගැටගහල වගේ සීන්. කෙළවෙන්න තියන සම්භාවිතාව උපරිමයි.

    ඒ නිසා CHECK REGULARLY.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,937
    113
    ආශ්චර්යමත් රටක
    මට තේරෙන් නැත්තේ LP ගෑස් වල සංයුතිය වෙනස් කරා කියලා ලීක් වෙන්නේ කොහොමද කියලා?
    ඕකට මොන ගෑස් දැම්මත් ලීක් වෙන්ඩ විදිහක් නැ නේ.
    අර ගෑස් සිලින්ඩරෙ ඇතුලේ තියන රබර් එක ගෙවුනහමනම් ලීක් වෙනවා රේගුලේටරේ ගැහුවහම.
    දන්න කෙනෙක් පැහැදිලි කරන්න.

    සංයුතිය වෙනස් කරාම අභ්‍යන්තර පීඩනය වෙනස් වෙනවා. ඕනම පීඩනේකට හරියන්න ඕක හදල තියෙනව කියල හිතන්න බෑනෙ. නමුත් safety margin එකක් තියල හදන්නෙත් standards වලට අනුව. ඒ නිසා සංයුතියෙ වෙනස කරත් ඔච්චර ලොකු ප්‍රශ්නයක් වෙයිද කියල හිතෙනවා.

    කොහොමහරි මට හිතෙන්නෙ quality control and assurance වල ලොකු අවුලක් තියෙනව ළඟදි ඉඳන්. පාවිච්චි කරපු ගෑස් සිලින්ඩර් පුරවන ප්‍රොසෙස් එකේ කොහේහරි ලොකු අවුලක් තියෙනව කියල මට හිතෙන්නෙ. වෙනසක් වෙලා නැත්තෙ නෑ අනිවාර්යෙන්ම මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා. වෙනස මොකක්ද කියල තමයි මම නං දන්නෙ නැත්තෙ. දැන් මේ වෙන සිද්ධි අහම්බයක් නෙවෙයි කියල 1000% ෂුවර්.