මගේ ගෙදර වැඩ කරපු බාස් මොලේ තියෙන එකා. ඌ උඹ කියන ක‍්‍රමයට හදන කොටම වැඩේ කලා. මට කරන්න තියෙන්නේ එළියෙන් පොඩි කූඩුවක් ගහන එක විතරයි. (වටේම තාප්පය නිසා හොරුන්ගේ කරදරයක් නෑ*
මේක හරි. එළියේ පොඩි ආවරණයක් එක්ක ගෑස් එක තියලා බටේ ඇතුලට ගන්න විදියට හදලා ගත්තම හරිමගේ ගෙදර වැඩ කරපු බාස් මොලේ තියෙන එකා. ඌ උඹ කියන ක‍්‍රමයට හදන කොටම වැඩේ කලා. මට කරන්න තියෙන්නේ එළියෙන් පොඩි කූඩුවක් ගහන එක විතරයි. (වටේම තාප්පය නිසා හොරුන්ගේ කරදරයක් නෑ*
pitaratath ගෑස් සිලින්ඩර පුපුරනවා ද?මිඩ්ල් ඊස්ට් වල ගෑස් හයි කරන්නේ ගෙදරින් එළියේ. සේෆ්ටි එකට.
මේක හරි. එළියේ පොඩි ආවරණයක් එක්ක ගෑස් එක තියලා බටේ ඇතුලට ගන්න විදියට හදලා ගත්තම හරි
![]()
-----
Gas Cylinder 1ta Current 1 set kalanam Harine bn..Kuddo tika Kudu wela indi..පසුව රාත්‍රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා![]()

Hariyatama danne na. mata therune Propane eka rasneta loku volume ekak gannava Butane walata wadaa. ethakota volume eka wadi wenna bari hinda pressure eka wadi wenava. valve eka e pressure ekata design karala na, parana pressure ekata design karala thiyenne. e hinda leak wenava. mata therune ohomai.මට තේරෙන් නැත්තේ LP ගෑස් වල සංයුතිය වෙනස් කරා කියලා ලීක් වෙන්නේ කොහොමද කියලා?
ඕකට මොන ගෑස් දැම්මත් ලීක් වෙන්ඩ විදිහක් නැ නේ.
අර ගෑස් සිලින්ඩරෙ ඇතුලේ තියන රබර් එක ගෙවුනහමනම් ලීක් වෙනවා රේගුලේටරේ ගැහුවහම.
දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
අඩේ දෙකම එක ලග හොදද? එකක් බඩු හැව් උනොත් අනිකත් බඩු නෙහ් ?මිඩ්ල් ඊස්ට් වල ගෑස් හයි කරන්නේ ගෙදරින් එළියේ. සේෆ්ටි එකට.
මේක හරි. එළියේ පොඩි ආවරණයක් එක්ක ගෑස් එක තියලා බටේ ඇතුලට ගන්න විදියට හදලා ගත්තම හරි
![]()
------ Post added on Nov 26, 2021 at 8:42 AM

ගෑස් බෝතල්???පසුව රාත්‍රි කාලයේදි කුඩ්ඩන් පාටි දමා ගැස් බොතලය කරේ තියා උස්සන් යයි. End. පිස්සුද යකො මෙහෙ කඩවල් කඩලා කුඩ්ඩො ගැස් බොතල් අරන් යන්නේ. තො එලියේ තියන්න කතා කරනවා![]()
වායු වල අනුක පරිමාව කියල එකක් තියෙනව ... අනුක පරිමාව වැඩි වායු ලීක් වෙනව අඩුයි ... දැන් මුන් ප්‍රොපේන් 50% දක්වා වැඩි කරල තියෙන්නෙ ... ප්‍රොපේන් වල අනුක පරිමාව අඩුයි ... ඒක නිසා ලීක් වෙනව ....මට තේරෙන් නැත්තේ LP ගෑස් වල සංයුතිය වෙනස් කරා කියලා ලීක් වෙන්නේ කොහොමද කියලා?
ඕකට මොන ගෑස් දැම්මත් ලීක් වෙන්ඩ විදිහක් නැ නේ.
අර ගෑස් සිලින්ඩරෙ ඇතුලේ තියන රබර් එක ගෙවුනහමනම් ලීක් වෙනවා රේගුලේටරේ ගැහුවහම.
දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
පොඩි දැලක් ගහන්න වෙයි බන්.. මීයො කනවා බටේ
මේක එච්චරම සාර්ථක නෑ.හිල්ටියක් ගෙන බිත්තිය විද, ගෑස් බටේ එලියට දාමා සිලින්ඩරය පිටතින් සවි කරන්න, ගෑස් සිලින්ඩරේ තෙමුනට අවුලක් නැත.
View attachment 152211
මට තේරෙන් නැත්තේ LP ගෑස් වල සංයුතිය වෙනස් කරා කියලා ලීක් වෙන්නේ කොහොමද කියලා?
ඕකට මොන ගෑස් දැම්මත් ලීක් වෙන්ඩ විදිහක් නැ නේ.
අර ගෑස් සිලින්ඩරෙ ඇතුලේ තියන රබර් එක ගෙවුනහමනම් ලීක් වෙනවා රේගුලේටරේ ගැහුවහම.
දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
kabral kiwwane salli achchu gahuwata badu wadi wenne naa kiyalaකුඩ්ඩො යකඩත් කපන් යනවා. බෙරන්න හම්බෙන්නේ නැ. දැන් කුඩු පැකට් එක 5000 ට ගිහින්.