නාන්න බැ, කරන්ට් එක කපලා..![]()
බැ.. හයි ප්රෙශර් වැඩ කරන්නේ නැ කරන්ට් නැතුව, අනික වතුර සීතලයි.. ස්ටීම් එන්නෙත් නැ. අපිට හම සෙනසුරාදම කපනවා උදේ.Stock ටැංකිය ලගට කක්කුස්සි බාල්දියක් අරන් පලයන්.. ඇදගෙන නාපං..
ඇස්ට්රොලොජර් අන්කල් ටයිම් එකක් දුන්නලු.. මන්ඩේ දවල් 11.54ට. අපේ අම්මා මුට්ටියකට මල් අරන් යනවා කිව්වා එකට.ඔලුව ලොකු අක්ක නැව්වේ නැද්ද තාම
බැ.. හයි ප්රෙශර් වැඩ කරන්නේ නැ කරන්ට් නැතුව, අනික වතුර සීතලයි.. ස්ටීම් එන්නෙත් නැ. අපිට හම සෙනසුරාදම කපනවා උදේ.
ඊයා.. මොනවා කියනවද මන්දා..හා.. කොමඩ් එකේ තියන වතුර ටිකෙන් ඔලුව හෝදගන්න..