හිසතෙල් ගානවද?

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
හිසතෙල් ගානවද?

මම නම් ගාන්න තරම් දන්නේ නැ.. අපේ ආච්චි ගැවා අපේ ඔලුවේ. එවා ගදයි..
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    නාන්න බැ, කරන්ට් එක කපලා.. :no:

    Stock ටැංකිය ලගට කක්කුස්සි බාල්දියක් අරන් පලයන්.. ඇදගෙන නාපං..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Stock ටැංකිය ලගට කක්කුස්සි බාල්දියක් අරන් පලයන්.. ඇදගෙන නාපං..
    බැ.. හයි ප්‍රෙශර් වැඩ කරන්නේ නැ කරන්ට් නැතුව, අනික වතුර සීතලයි.. ස්ටීම් එන්නෙත් නැ. අපිට හම සෙනසුරාදම කපනවා උදේ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔලුව ලොකු අක්ක නැව්වේ නැද්ද තාම
    ඇස්ට්‍රොලොජර් අන්කල් ටයිම් එකක් දුන්නලු.. මන්ඩේ දවල් 11.54ට. අපේ අම්මා මුට්ටියකට මල් අරන් යනවා කිව්වා එකට.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    බැ.. හයි ප්‍රෙශර් වැඩ කරන්නේ නැ කරන්ට් නැතුව, අනික වතුර සීතලයි.. ස්ටීම් එන්නෙත් නැ. අපිට හම සෙනසුරාදම කපනවා උදේ.

    හා.. කොමඩ් එකේ තියන වතුර ටිකෙන් ඔලුව හෝදගන්න..