http://www.elakiri.com/forum/showthread.php?t=1625353 :angry::angry:
R rocknrollsonia Member Apr 20, 2014 115 19 0 Jul 20, 2014 #21 http://www.elakiri.com/forum/showthread.php?t=1625353 Click to expand...
තනිකඩ කොල්ලා Member Jul 7, 2014 72 7 0 Jul 20, 2014 #22 fans of sanuka said: sanuka royal ne ban... everyone knows it.. actually sanuka is a legend machan.. future of sri lankan music industry.. Click to expand... අඩෝ ඇත්ත කියපං, උඹට ඔය සනුක කියන ඒකත් එක්ක මොකක් හරි මළක් තියනව නේද ?
fans of sanuka said: sanuka royal ne ban... everyone knows it.. actually sanuka is a legend machan.. future of sri lankan music industry.. Click to expand... අඩෝ ඇත්ත කියපං, උඹට ඔය සනුක කියන ඒකත් එක්ක මොකක් හරි මළක් තියනව නේද ?
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 20, 2014 #23 මාත් මේ ඔය ගැන හිත හිත හිටියේ....හැම හොද ට්රේඩ් එකක්ම මේ සනුක කියන මොකාද එකා පනිනවා...ත්රෙඩ් එක කනවා.... සනුක හරියට මැක්කා වගේ මැක්කා හොදයි ඊට වඩා එක අතකට...අයියෝ පුදුම කරුමයක් ..මට සනුක කියන නමින් වෙන කෙනෙක් දැක්කත් දැන් නම් ඔක්කාරෙට වගෙයි... රිදිලා දුවන් එයි දැන්.....
මාත් මේ ඔය ගැන හිත හිත හිටියේ....හැම හොද ට්රේඩ් එකක්ම මේ සනුක කියන මොකාද එකා පනිනවා...ත්රෙඩ් එක කනවා.... සනුක හරියට මැක්කා වගේ මැක්කා හොදයි ඊට වඩා එක අතකට...අයියෝ පුදුම කරුමයක් ..මට සනුක කියන නමින් වෙන කෙනෙක් දැක්කත් දැන් නම් ඔක්කාරෙට වගෙයි... රිදිලා දුවන් එයි දැන්.....
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 20, 2014 #24 enadun said: ඔය සනුකගෙ මහලොකු ෆෑන්, ඔය සනුක කවුද කියල අපිට දැනගන්නත් එක්ක, අනිත් උන්ගෙ නුල් කන්නැතුව ඇරපංකො බලන්න සනුකගේ පැටිකිරිය ගැන කියල තඩි නූලක්. Click to expand... අන්න හරි..............
enadun said: ඔය සනුකගෙ මහලොකු ෆෑන්, ඔය සනුක කවුද කියල අපිට දැනගන්නත් එක්ක, අනිත් උන්ගෙ නුල් කන්නැතුව ඇරපංකො බලන්න සනුකගේ පැටිකිරිය ගැන කියල තඩි නූලක්. Click to expand... අන්න හරි..............
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 20, 2014 #25 crazybuddy said: සනුකයා ගැන මං දන්නෙ නෑ.. ඌගෙ සිංදු එකක් දෙකක් අහලා තියෙනවා හැබැයි.. පේන හැටියට නම් අවුලක් නෑ.. ඌට හැකියාව තියෙනවා.. ඒත් අර බොරු පඩ ශෝ එක තමා මිනිහෙක්ව විහිලුවට ලක්වෙන ප්රධාන කරුණක් වෙන්නෙ.. ඉතිං අඩුවක් නැතුව ඌට බොරු පඩ ශෝ එක තියෙනවා.. ඒකෙන් ඌ උගේ හැකියාවට තියෙන තැන නැතිකර ගන්නවා.. අන්තිමට ඌ විකටයෙක් වෙනවා.. ඒත් ඒ පිරිමින් අතරෙ පමණයි.. කෙල්ලො ඒවට හරි ආසයි.. ඒක නිසා ඌ පමණ ඉක්මවා ගොන් ආතල් ගන්නවා.. බබා පාට් දානවා.. මේකෙ සීන් එක මාත් දැක්කා.. ඌ කරන්නෙ වක්රාකාරව සනුකට මඩ ගහන එක.. නැතුව ඌට ආදරේට කරන වැඩ නෙමෙයි.. Click to expand...
crazybuddy said: සනුකයා ගැන මං දන්නෙ නෑ.. ඌගෙ සිංදු එකක් දෙකක් අහලා තියෙනවා හැබැයි.. පේන හැටියට නම් අවුලක් නෑ.. ඌට හැකියාව තියෙනවා.. ඒත් අර බොරු පඩ ශෝ එක තමා මිනිහෙක්ව විහිලුවට ලක්වෙන ප්රධාන කරුණක් වෙන්නෙ.. ඉතිං අඩුවක් නැතුව ඌට බොරු පඩ ශෝ එක තියෙනවා.. ඒකෙන් ඌ උගේ හැකියාවට තියෙන තැන නැතිකර ගන්නවා.. අන්තිමට ඌ විකටයෙක් වෙනවා.. ඒත් ඒ පිරිමින් අතරෙ පමණයි.. කෙල්ලො ඒවට හරි ආසයි.. ඒක නිසා ඌ පමණ ඉක්මවා ගොන් ආතල් ගන්නවා.. බබා පාට් දානවා.. මේකෙ සීන් එක මාත් දැක්කා.. ඌ කරන්නෙ වක්රාකාරව සනුකට මඩ ගහන එක.. නැතුව ඌට ආදරේට කරන වැඩ නෙමෙයි.. Click to expand...
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Jul 20, 2014 #26 fans of sanuka said: ehema kiyanna epa machan sanukata... he has a gorgeous voice.. sanuka is a legend machan.. future of sri lankan music industry.. Click to expand... හා.......
fans of sanuka said: ehema kiyanna epa machan sanukata... he has a gorgeous voice.. sanuka is a legend machan.. future of sri lankan music industry.. Click to expand... හා.......
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Jul 20, 2014 #27 crazybuddy said: සනුකයා ගැන මං දන්නෙ නෑ.. ඌගෙ සිංදු එකක් දෙකක් අහලා තියෙනවා හැබැයි.. පේන හැටියට නම් අවුලක් නෑ.. ඌට හැකියාව තියෙනවා.. ඒත් අර බොරු පඩ ශෝ එක තමා මිනිහෙක්ව විහිලුවට ලක්වෙන ප්රධාන කරුණක් වෙන්නෙ.. ඉතිං අඩුවක් නැතුව ඌට බොරු පඩ ශෝ එක තියෙනවා.. ඒකෙන් ඌ උගේ හැකියාවට තියෙන තැන නැතිකර ගන්නවා.. අන්තිමට ඌ විකටයෙක් වෙනවා.. ඒත් ඒ පිරිමින් අතරෙ පමණයි.. කෙල්ලො ඒවට හරි ආසයි.. ඒක නිසා ඌ පමණ ඉක්මවා ගොන් ආතල් ගන්නවා.. බබා පාට් දානවා.. මේකෙ සීන් එක මාත් දැක්කා.. ඌ කරන්නෙ වක්රාකාරව සනුකට මඩ ගහන එක.. නැතුව ඌට ආදරේට කරන වැඩ නෙමෙයි.. Click to expand... වක්රාකාරව ගහන මඩේ වෙනම ගැහුවා නං එකක් ! ඒ උනාට පට්ට සීරියස් ත්රෙඩ් එකක් බලා ගෙන එනකොට මුගේ මඩේ දැක්කම ළඟ හිටිය නං දෙන්න පුළුවන් නහුතෙට !
crazybuddy said: සනුකයා ගැන මං දන්නෙ නෑ.. ඌගෙ සිංදු එකක් දෙකක් අහලා තියෙනවා හැබැයි.. පේන හැටියට නම් අවුලක් නෑ.. ඌට හැකියාව තියෙනවා.. ඒත් අර බොරු පඩ ශෝ එක තමා මිනිහෙක්ව විහිලුවට ලක්වෙන ප්රධාන කරුණක් වෙන්නෙ.. ඉතිං අඩුවක් නැතුව ඌට බොරු පඩ ශෝ එක තියෙනවා.. ඒකෙන් ඌ උගේ හැකියාවට තියෙන තැන නැතිකර ගන්නවා.. අන්තිමට ඌ විකටයෙක් වෙනවා.. ඒත් ඒ පිරිමින් අතරෙ පමණයි.. කෙල්ලො ඒවට හරි ආසයි.. ඒක නිසා ඌ පමණ ඉක්මවා ගොන් ආතල් ගන්නවා.. බබා පාට් දානවා.. මේකෙ සීන් එක මාත් දැක්කා.. ඌ කරන්නෙ වක්රාකාරව සනුකට මඩ ගහන එක.. නැතුව ඌට ආදරේට කරන වැඩ නෙමෙයි.. Click to expand... වක්රාකාරව ගහන මඩේ වෙනම ගැහුවා නං එකක් ! ඒ උනාට පට්ට සීරියස් ත්රෙඩ් එකක් බලා ගෙන එනකොට මුගේ මඩේ දැක්කම ළඟ හිටිය නං දෙන්න පුළුවන් නහුතෙට !