හිස්තැන්_පුරවන්න

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මාත් මේ ඔය ගැන හිත හිත හිටියේ....හැම හොද ට්‍රේඩ් එකක්ම මේ සනුක කියන මොකාද එකා පනිනවා...ත්‍රෙඩ් එක කනවා....:angry::angry::angry:

සනුක හරියට මැක්කා වගේ:rolleyes::rolleyes:
මැක්කා හොදයි ඊට වඩා එක අතකට...අයියෝ පුදුම කරුමයක් ..මට සනුක කියන නමින් වෙන කෙනෙක් දැක්කත් දැන් නම් ඔක්කාරෙට වගෙයි...:sorry::sorry:

රිදිලා දුවන් එයි දැන්.....:P:rofl:

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔය සනුකගෙ මහලොකු ෆෑන්,
ඔය සනුක කවුද කියල අපිට දැනගන්නත් එක්ක, අනිත් උන්ගෙ නුල් කන්නැතුව ඇරපංකො බලන්න සනුකගේ පැටිකිරිය ගැන කියල තඩි නූලක්.

අන්න හරි..............:yes::yes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සනුකයා ගැන මං දන්නෙ නෑ.. ඌගෙ සිංදු එකක් දෙකක් අහලා තියෙනවා හැබැයි.. පේන හැටියට නම් අවුලක් නෑ.. ඌට හැකියාව තියෙනවා.. ඒත් අර බොරු පඩ ශෝ එක තමා මිනිහෙක්ව විහිලුවට ලක්වෙන ප්‍රධාන කරුණක් වෙන්නෙ.. ඉතිං අඩුවක් නැතුව ඌට බොරු පඩ ශෝ එක තියෙනවා.. ඒකෙන් ඌ උගේ හැකියාවට තියෙන තැන නැතිකර ගන්නවා.. අන්තිමට ඌ විකටයෙක් වෙනවා.. ඒත් ඒ පිරිමින් අතරෙ පමණයි.. කෙල්ලො ඒවට හරි ආසයි.. ඒක නිසා ඌ පමණ ඉක්මවා ගොන් ආතල් ගන්නවා.. බබා පාට් දානවා..:yes:

මේකෙ සීන් එක මාත් දැක්කා.. ඌ කරන්නෙ වක්‍රාකාරව සනුකට මඩ ගහන එක.. නැතුව ඌට ආදරේට කරන වැඩ නෙමෙයි..:yes:

:yes::yes::yes::yes:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සනුකයා ගැන මං දන්නෙ නෑ.. ඌගෙ සිංදු එකක් දෙකක් අහලා තියෙනවා හැබැයි.. පේන හැටියට නම් අවුලක් නෑ.. ඌට හැකියාව තියෙනවා.. ඒත් අර බොරු පඩ ශෝ එක තමා මිනිහෙක්ව විහිලුවට ලක්වෙන ප්‍රධාන කරුණක් වෙන්නෙ.. ඉතිං අඩුවක් නැතුව ඌට බොරු පඩ ශෝ එක තියෙනවා.. ඒකෙන් ඌ උගේ හැකියාවට තියෙන තැන නැතිකර ගන්නවා.. අන්තිමට ඌ විකටයෙක් වෙනවා.. ඒත් ඒ පිරිමින් අතරෙ පමණයි.. කෙල්ලො ඒවට හරි ආසයි.. ඒක නිසා ඌ පමණ ඉක්මවා ගොන් ආතල් ගන්නවා.. බබා පාට් දානවා..:yes:

    මේකෙ සීන් එක මාත් දැක්කා.. ඌ කරන්නෙ වක්‍රාකාරව සනුකට මඩ ගහන එක.. නැතුව ඌට ආදරේට කරන වැඩ නෙමෙයි..:yes:

    වක්‍රාකාරව ගහන මඩේ වෙනම ගැහුවා නං එකක් ! ඒ උනාට පට්ට සීරියස් ත්‍රෙඩ් එකක් බලා ගෙන එනකොට මුගේ මඩේ දැක්කම ළඟ හිටිය නං දෙන්න පුළුවන් නහුතෙට ! :rolleyes: :rolleyes: