හිස්තැන්_පුරවන්න

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හිස්තැන්_පුරවන්න

    කිරියේ ටික දවසක ඉඳල මොකක් ද අලුත් සීන් එකක් පටන් අරන් නේ . මම දැක්ක එකෙක් ෆේක් එකකුත් එකටම හදල ( දැන් උඩ දාගෙන දුවන් එයි ). මම නං සීන් එක හරියටම දන්නෙත් නෑ . දැන ගන්නත් එක්ක මේ පුද්ගලයා ගැන තමන්ට එක පාරට හිතෙන ඩේ මේකේ දැම්ම නං !!!

    සනුක යනු ___________________________ .
    සනුක ගේ ____________________________ .
    ඌ (සනුක) මොන _______________________ ./?
    සනුක කියන්නේ _________________________ ./?

    :dull::dull::dull::dull::dull:

    අන්තිමට කියන්න තියෙන්නේ සනුක කියන එකා මොන පකා උනත් කමක් නෑ . ඔය උගේ ෆෑන් කෙනෙක් කියල ෆේක් හදන ඉන්න එකා කිරියේ තියෙන හොඳ ත්‍රෙඩ් අනුභව කරන්න නං එපා :cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113

    සනුක යනු _ගායකයෙකු යැයි සිතන මොන්ටිසෝරි මානසිකයත්වයක් ඇති ලදරුවෙකි___ .

    සනුක ගේ ___පොරකි_____ .

    ඌ (සනුක) මොන ___බයිලා කිවුවත් අපිට වැඩක් නැත______

    සනුක කියන්නේ __ඌ කියන ඒවා පට්ට ගාන්ධර්ව ටයිප් කියාය______

    :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    සනුක යනු _ගායකයෙකු යැයි සිතන මොන්ටිසෝරි මානසිකයත්වයක් ඇති ලදරුවෙකි___ .

    සනුක ගේ ___පොරකි_____ .

    ඌ (සනුක) මොන ___බයිලා කිවුවත් අපිට වැඩක් නැත______

    සනුක කියන්නේ __ඌ කියන ඒවා පට්ට ගාන්ධර්ව ටයිප් කියාය______

    :lol:

    මේක සිරා ය.:yes::rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    සනුක යනු _ගායකයෙකු යැයි සිතන මොන්ටිසෝරි මානසිකයත්වයක් ඇති ලදරුවෙකි___ .

    සනුක ගේ ___පොරකි_____ .

    ඌ (සනුක) මොන ___බයිලා කිවුවත් අපිට වැඩක් නැත______

    සනුක කියන්නේ __ඌ කියන ඒවා පට්ට ගාන්ධර්ව ටයිප් කියාය______

    :lol:

    :yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::rofl::rofl::D:D:D
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මාත් ඕක ගැන කියල නූලක් ඔබන්ට කියලයි උන්නෙ :yes::yes::yes:. ඇයි යකෝ මොන රෙද්දක් ගැන දැම්මත් එකෙක් ඇවිත් සනුකෙක් ගැන කියෝනව :angry::angry::angry:. මොකා උනත් ඌ අපිට 'සනුක'ව එපා කරනව :rofl:. 'සනුක'ව මෙව්ව කිරීමට කරන පජාතියංතර කුමංතරයක් මයෙ හිතේ :oo::oo::oo:. පව් 'සනුක' :sorry::sorry::sorry:.

    කව්ද බං ඇත්තට 'සනුක'??? :confused::confused::confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    නෝටි බබා;16911425 said:

    මම හිතන්නේ ඔය එක්කෝ සනුක කියන එකාගෙන් මොකක් හරි අසාධාරණයකට ලක් වෙච්ච/වෙන්න යන එකෙක් වෙන්න ඕනේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෝටි බබා;16911425 said:
    මාත් ඕක ගැන කියල නූලක් ඔබන්ට කියලයි උන්නෙ :yes::yes::yes:. ඇයි යකෝ මොන රෙද්දක් ගැන දැම්මත් එකෙක් ඇවිත් සනුකෙක් ගැන කියෝනව :angry::angry::angry:. මොකා උනත් ඌ අපිට 'සනුක'ව එපා කරනව :rofl:. 'සනුක'ව මෙව්ව කිරීමට කරන පජාතියංතර කුමංතරයක් මයෙ හිතේ :oo::oo::oo:. පව් 'සනුක' :sorry::sorry::sorry:.

    කව්ද බං ඇත්තට 'සනුක'??? :confused::confused::confused:

    :rofl::rofl::rofl::rofl:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    සනුක යනු _ශ්‍රී ලාංකිය ගායනයේ වීරයාය..__________________________ .
    සනුක ගේ ___වොයිස් වෙරියෙෂන්ස් ඉතා විශිෂ්ටයි_________________________ .
    ඌ (සනුක) මොන තරං ප්‍රබල මට්ටමේ හඩකට හිමිකම් කියන්නෙක්ද කියල හැමෝම දන්නවා.._______________________ ./?
    සනුක කියන්නේ _______ලෙජන්ඩ් කෙනෙක්.. ශ්‍රී ලාංකිය සංගීතයේ අනාගතයයි.__________________ ./?

    ඕං පඩය ඇවිත් :D:D:D. මං යනව. ගඳයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සනුක යනු _ශ්‍රී ලාංකිය ගායනයේ වීරයාය..__________________________ .
    සනුක ගේ ___වොයිස් වෙරියෙෂන්ස් ඉතා විශිෂ්ටයි_________________________ .
    (සනුක) මොන තරං ප්‍රබල මට්ටමේ හඩකට හිමිකම් කියන්නෙක්ද කියල හැමෝම දන්නවා.._______________________ ./?
    සනුක කියන්නේ _______ලෙජන්ඩ් කෙනෙක්.. ශ්‍රී ලාංකිය සංගීතයේ අනාගතයයි.__________________ ./?

    fb-photocomments.blogspot.com-22Bbjk.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සනුක යනු ලහිරු ගේ ගල් කොල්ලාය
    සනුක ගේ අම්මා ට ඇති ආදරයට අප ඇයව නිතර සිහි කරයි
    ඌ (සනුක) මොන පො@නයෙක් වුවද අපිට වැඩක් නැත .
    සනුක කියන්නේ ignore කල යුතු පෘථිවි ජීවියෙකි.
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ඔය සනුකගෙ මහලොකු ෆෑන්,
    ඔය සනුක කවුද කියල අපිට දැනගන්නත් එක්ක, අනිත් උන්ගෙ නුල් කන්නැතුව ඇරපංකො බලන්න සනුකගේ පැටිකිරිය ගැන කියල තඩි නූලක්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    yes machan.. he is...
    glory band eka karanne meyala..
    actually sanuka is a legend machan.. future of sri lankan music industry..:yes:

    සනුක ගේ ලෙජන්ඩ් එක ලොකුද දන්නැ

    frabz-how-i-like-my-girls-breast-size-this-big-f98a00.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඉතින් ඔය සනුක පුන්චි සන්දියේ අකුරු කලේ මොන පාසලේද

    " actually sanuka is a legend machan.. future of sri lankan music industry.. "
    ඔය ටික සනුකද ලියල දුන්නේ :rolleyes:
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඉතින් ඔය සනුක පුන්චි සන්දියේ අකුරු කලේ මොන පාසලේද

    " actually sanuka is a legend machan.. future of sri lankan music industry.. "
    ඔය ටික සනුකද ලියල දුන්නේ :rolleyes:
    Royal College School ekatnam binnna epa:angry::angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සනුකයා ගැන මං දන්නෙ නෑ.. ඌගෙ සිංදු එකක් දෙකක් අහලා තියෙනවා හැබැයි.. පේන හැටියට නම් අවුලක් නෑ.. ඌට හැකියාව තියෙනවා.. ඒත් අර බොරු පඩ ශෝ එක තමා මිනිහෙක්ව විහිලුවට ලක්වෙන ප්‍රධාන කරුණක් වෙන්නෙ.. ඉතිං අඩුවක් නැතුව ඌට බොරු පඩ ශෝ එක තියෙනවා.. ඒකෙන් ඌ උගේ හැකියාවට තියෙන තැන නැතිකර ගන්නවා.. අන්තිමට ඌ විකටයෙක් වෙනවා.. ඒත් ඒ පිරිමින් අතරෙ පමණයි.. කෙල්ලො ඒවට හරි ආසයි.. ඒක නිසා ඌ පමණ ඉක්මවා ගොන් ආතල් ගන්නවා.. බබා පාට් දානවා..:yes:

    මේකෙ සීන් එක මාත් දැක්කා.. ඌ කරන්නෙ වක්‍රාකාරව සනුකට මඩ ගහන එක.. නැතුව ඌට ආදරේට කරන වැඩ නෙමෙයි..:yes: