ව්‍යවස්ථාවෙන් සිංහල බෞද්ධ එකෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුළුවන් කියලා මන් අහලා තියෙන්නේ..එහෙම තියෙද්දී කොහොමද හිස්බුල්ලා ඉල්ලන්නේ ? 





ව්‍යවස්ථාවෙන් සිංහල බෞද්ධ එකෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුළුවන් කියලා මන් අහලා තියෙන්නේ..එහෙම තියෙද්දී කොහොමද හිස්බුල්ලා ඉල්ලන්නේ ?![]()

උබ අහල තිබ්බට එහෙම එකක් ලියල නැල්ලුනෙ බං. අනික උබට ඇහිල තියෙන්නෙත් ඉල්ලන්න බෑ කියල නෙවෙයිනෙ.![]()



Ne bn eka boru. Youtube video ekak athi Maco ekka. Poddak balapn. Hisbulla illuwa kiyala dinanna be bn. 1% wath ganna be
ප්රජාතන්ත්රවාදී රටක එහෙම එකක් නෑ. ලංකවේ උන් බොරුවට කියන එකක් ඔය. එහෙම නම් උන් නාම යෝජනා දෙනකොට ප්‍රතික්ෂේප වෙන්න ඕනේ.


දැනට දිනන්නේ පුළුවන් මචන්..හැබැයි ඒක හැමදාම එහෙම වෙයි කියල කියන්න බෑ..මොකද මේ පර අසාද් සාලි බදුර්දීන් සෙට් එකම සජිත් ට සහය දෙන නිසා..එහෙම නොවුන කාලෙක උන් ඔක්කොම එකතු උන කලෙක අපේ උන් පක්ෂ දෙකට බෙදෙයි උන් එකතු වෙලා උන්ගේ එකා දිනවයි..