හිස් ඉඩමක් සහ පාරක ප්‍රස්නයක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒක තමයි හොඳම වැඩේ

    ගොඩක් කාලෙකට කලින් අපේ අම්මලගෙ ගෙදරට යන්න කුඹුරක් මැදින් පොඩි පාරක් තිබුනෙ, ඒ කුඹුර අයිතිකෙනාගෙන ඇහුවම පාර කුඹුර අයිනෙන් ටිකක් ලොකුවට හදාගන්න ඕන මොකද කරන්නෙ සල්ලි ඕනද එහෙම කියලා, පොර කියලා තිබුනෙ ගොවිජනසේවා එකෙන් අහල කරන්න, පාර හදනවා නං පොරත් කැමතියි කුඹුරට ට්‍රැක්ටරයක් එහෙම ගේන්න පුලුවන් වෙන්න හදන්න පොරටත් වැඩක් ගන්න පුලුවන් විදියට සල්ලි එපා කියලා. ඒ පාර ඒ විදියට හැදුවා.
    අපේ සීයා ඔහොම වැඩක් කරලා අපේ මාමාට හොඳම එකෙන් කෙළ උනා.

    සීයාලාගේ මහගෙදර පිටිපස්සෙ වත්තක් තිබ්බා ඒකෙ මිනිස්සු හිටියා. උන්ට පාරක් තිබ්බට මහ පාරට යන්න වටයක් යන්න ඕනෙ. සීයාගේ වත්තෙන් පැන්නම ළඟයි. අපේ මෝඩ සීයා කියලා වත්ත උඩින් යන්න කියලා. අන්තිමේ තාප්ප බඳිනකොටත් අඩි දෙකක්ද කොහෙද යන්න එන්න ඉඩ තියලා බැඳලා තියෙන්නෙ.

    ඊටපස්සෙ පරණ පරම්පරාව නාකි වෙද්දි පාරෙ යන සෙනඟ වැඩී. උන් එතනින් පාරක් ඉල්ලන්න ගත්තා. සීයලත් මැරිලා ගියා. ඊටපස්සෙ අලුත් පරම්පරාවෙ උන් හෙන වලි වාහනයක් යන පාරක් එතනින් ඉල්ලලා. උන් පිළිගන්න කැමති නෑ මේ තිබ්බෙ නැති පාරක් සීයා දුන්නෙ කියලා.

    දවසක් මාමලාගේ කවුද නැතිවෙලා ඈත මළගෙදරක ගිය වෙලාවෙ අරුන් සෙට් එක එකතු වෙලා තාප්පෙ ගලවලා පාර අරන් ආයෙ තාප්පෙ බැඳලා. සතියෙන් දෙකෙන් මාමලා එනකොට තාප්පෙ ඇවිදලා. ඊටපස්සෙ පොලීසි ගියත් අතන ජනතාව වැඩි හින්දා මොකුත් කරන්න වෙලා නෑ.

    අන්තිමේ මිනිහා කලකිරිලා ගේ විකුණලා ආවා. අරුන් ඒ පාරෙන් නෝන්ඩි දදා යනවා බලන් ඉන්න බෑ කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අයිතිකාරයෙක් ඉන්නවානම් ගෙවලා ගනින්. කාගෙද ඉඩම කියන එක ඔය පත්තිරු සීන් වලින් හොයගන්න පුලුවන් ඇති. නැත්තන් ඉඩම් සම්බන්ද රජයේ කාර්යාල වල ඇති ඔව.. ගෙවල් ගාව එකෙකුත් පර්ච් 1ක් සල්ලිවටලට ගත්තා උගෙ ගෙදරට පාර හදාගන්න.
    this is the solution
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අයිතිකාරයෝ හොයාගෙන කතා කොරගන්න එක කොරන්න යන්නේ මචන්ලා . ස්තුති වේවා .
    ඔව් මේක තමයි කරන්න තියන එකම දේ. අයිති කාරයෙක් නත්මන් බලෙන් පාරක් කපා ගනින්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් මේක තමයි කරන්න තියන එකම දේ. අයිති කාරයෙක් නත්මන් බලෙන් පාරක් කපා ගනින්.
    බලෙන් පාරවල් කපන්ඩ හිතුවද මේක රනිල් හාමුගේ ආණ්ඩුව කියලා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අපේ සීයා ඔහොම වැඩක් කරලා අපේ මාමාට හොඳම එකෙන් කෙළ උනා.

    සීයාලාගේ මහගෙදර පිටිපස්සෙ වත්තක් තිබ්බා ඒකෙ මිනිස්සු හිටියා. උන්ට පාරක් තිබ්බට මහ පාරට යන්න වටයක් යන්න ඕනෙ. සීයාගේ වත්තෙන් පැන්නම ළඟයි. අපේ මෝඩ සීයා කියලා වත්ත උඩින් යන්න කියලා. අන්තිමේ තාප්ප බඳිනකොටත් අඩි දෙකක්ද කොහෙද යන්න එන්න ඉඩ තියලා බැඳලා තියෙන්නෙ.

    ඊටපස්සෙ පරණ පරම්පරාව නාකි වෙද්දි පාරෙ යන සෙනඟ වැඩී. උන් එතනින් පාරක් ඉල්ලන්න ගත්තා. සීයලත් මැරිලා ගියා. ඊටපස්සෙ අලුත් පරම්පරාවෙ උන් හෙන වලි වාහනයක් යන පාරක් එතනින් ඉල්ලලා. උන් පිළිගන්න කැමති නෑ මේ තිබ්බෙ නැති පාරක් සීයා දුන්නෙ කියලා.

    දවසක් මාමලාගේ කවුද නැතිවෙලා ඈත මළගෙදරක ගිය වෙලාවෙ අරුන් සෙට් එක එකතු වෙලා තාප්පෙ ගලවලා පාර අරන් ආයෙ තාප්පෙ බැඳලා. සතියෙන් දෙකෙන් මාමලා එනකොට තාප්පෙ ඇවිදලා. ඊටපස්සෙ පොලීසි ගියත් අතන ජනතාව වැඩි හින්දා මොකුත් කරන්න වෙලා නෑ.

    අන්තිමේ මිනිහා කලකිරිලා ගේ විකුණලා ආවා. අරුන් ඒ පාරෙන් නෝන්ඩි දදා යනවා බලන් ඉන්න බෑ කියලා.
    මෙතන කුඹුරෙ පොර කැමැත්තෙන් පාර දුන්නෙ බන්
    කුඹුර මැදින් පාර තිබුනෙ අඩි 4ක් විතර, ඒ පාරම කුඹුර අයිනෙන් අඩි 6ක්ද කොහෙද ඉල්ලුවෙ මැද පාර අයින් කරලා දාල. කුඹුරෙ පොර ඒක නිකන්ම දුන්නා. ඒකෙන් පොරට කිසිම පාඩුවක් වෙන්න නැතිව ඇති මොකද කුඹුර අයිනෙ වතු තියෙන්නෙ වතු වල ගස් වල අතු නැමිලා කොල වැටිලා කුඹුර අයිනෙ කොහමත් ගොයම් හැදෙනවා අඩුයිනේ
    කුඹුර මැද පාර අයින් කරලා අයිනෙන් හදාගත්තම අයිනෙ වතු වල අයට ලේසියි වත්ත ලඟම පාර තියන නිසා තව කුඹුරෙ පොරට වාසියක් උනා ට්‍රැක්ටර් එහෙම ගේන්න පුලුවන් කුඹුරු වැඩ කාලෙට පොරම කියලා තිබුනෙ පොරටත් ලේසි වෙන්න එහනං පාර හදන්න ට්‍රැක්ටරයක් එහෙම ගන්න පුලුවන් වෙන්න කියලා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අපේ සීයා ඔහොම වැඩක් කරලා අපේ මාමාට හොඳම එකෙන් කෙළ උනා.

    සීයාලාගේ මහගෙදර පිටිපස්සෙ වත්තක් තිබ්බා ඒකෙ මිනිස්සු හිටියා. උන්ට පාරක් තිබ්බට මහ පාරට යන්න වටයක් යන්න ඕනෙ. සීයාගේ වත්තෙන් පැන්නම ළඟයි. අපේ මෝඩ සීයා කියලා වත්ත උඩින් යන්න කියලා. අන්තිමේ තාප්ප බඳිනකොටත් අඩි දෙකක්ද කොහෙද යන්න එන්න ඉඩ තියලා බැඳලා තියෙන්නෙ.

    ඊටපස්සෙ පරණ පරම්පරාව නාකි වෙද්දි පාරෙ යන සෙනඟ වැඩී. උන් එතනින් පාරක් ඉල්ලන්න ගත්තා. සීයලත් මැරිලා ගියා. ඊටපස්සෙ අලුත් පරම්පරාවෙ උන් හෙන වලි වාහනයක් යන පාරක් එතනින් ඉල්ලලා. උන් පිළිගන්න කැමති නෑ මේ තිබ්බෙ නැති පාරක් සීයා දුන්නෙ කියලා.

    දවසක් මාමලාගේ කවුද නැතිවෙලා ඈත මළගෙදරක ගිය වෙලාවෙ අරුන් සෙට් එක එකතු වෙලා තාප්පෙ ගලවලා පාර අරන් ආයෙ තාප්පෙ බැඳලා. සතියෙන් දෙකෙන් මාමලා එනකොට තාප්පෙ ඇවිදලා. ඊටපස්සෙ පොලීසි ගියත් අතන ජනතාව වැඩි හින්දා මොකුත් කරන්න වෙලා නෑ.

    අන්තිමේ මිනිහා කලකිරිලා ගේ විකුණලා ආවා. අරුන් ඒ පාරෙන් නෝන්ඩි දදා යනවා බලන් ඉන්න බෑ කියලා.
    ඔව් මට පේන්නේ මෙතනත් ඔය වගේ උදව්වක් විදිහට දුන්න ප්‍රවේශ මාර්ගයක් තමයි දැන් පලල් කරගන්න හදන්නේ.

    මේ ත්‍රෙඩ් එකේ අහලා තියෙන ප්‍රශ්නෙට නම් නඩු කීවොත් පළල් පාරක් ගන්න පුලුවන් වෙයි. ඒත් සදාචාරාත්මක වශයෙන් බැලුවොත් කන්ඩ දුන්න අත හපා කනවා වගේ සිද්දියක්. හොඳම දේ අයිතිකාරයො එක්ක කතා බහ කරලා පාර පළල් කරොත් අහිමි වෙන කොටසට සල්ලි දීලා සාදාරණයක් කරන ඒක.
     
    • Like
    Reactions: wissnshaftler

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අයිතිකාරයෙක් දැනුවත් ව නැත්නම් හෙමීට පාර ලොකු කරපන්

    එක්කො උඹලට පාර හම්බ වෙයි
    නැත්නම්
    ඉඩමේ අයිතිකාරයව හම්බ වෙයි
     
    • Like
    Reactions: wissnshaftler

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මොරටුවේ එකෙක් අඩි 3 පාරක් 12 කරගන්න විදිහ කියන්න ද? රටේම අවධානය වෙන අතකට තියෙන දවසක..... ගෙදරට ගල් අදින්න කියලා වැටවල් ගලවල ටැක්ටරයක් අරන් ගියා... ආපහු වැට ගහලා දෙනවා කියලා..... රෑ දෙකට විතර කොන්ක්‍රීට් truck අරගෙන ඇවිත් පාර අඩි 12 ට හදාගෙන ඇවිත්... පාරේ බෝඩ් එකක් ගැහුවා මහින්ද රාජපක්ෂ මාවත කියලා.... අයිති කාරයා ට්‍රිපර් වෙලා පොලිසියට යද්දී, පොලිස් යෙන් කියලා ඕනේ ගාන අරගෙන පාර දෙන්න කියලා. ඌ සල්ලි අරගෙන පොලිසියේ ලියල, බලෙන් වගේ. පස්සේ වැට වෙනුවට තාප්පෙකුත් ගහල, ගමේ ඔක්කොම ගෙනල්ල සුපිරි පාටියක් දීලා. හොඳින් කරන්න හිහින් වැඩේ වෙලා නෑ, එකයි එහෙම කරලා තියෙන්නේ.
     
    • Sad
    Reactions: Honda.putha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේකයි සිද්දිය , අපේ ගෙදරට එන්ඩ තියෙන්නේ පොඩි අඩි 3ක වගේ පාරක් , බයික් දෙකක් යාන්තන් කනේ ගෑවී නොගැවී යන ගානට පලල තියෙන පාරක් . මේ පාරේ පවුල් තුනක් ඉන්නවා , මේ පාරට එහා පැත්තේ තියෙන්නේ හිස් ඉඩමක් ,වගාවක් ගෙයක් මොන හත්තිලව්වක් වත් නැහැ . ඒ ඉඩම අවුරුදු 30කට විතර එහා ඉඳනුත් මේවගේම හිස් ඉඩමක්ම තමා . මොනාහරි ලීගල් ක්‍රමයක් හරි මොකක් හරි ක්‍රමයක් තියේද මේ හිස් ඉඩමෙන් අඩි 3ක් වගේ අරගෙන පාරක් ගන්න පුළුවන් ක්‍රමයක් ? බැංකු ලෝන් එකක් වත් පාස් වෙන්නේ නැහැ පාරක් නැති නිසා . අනික වීල් එකක් වත් වත්තට ගන්න බැහැ පාරක් නැති නිසා ? මේකට කරන්න දෙයක් තියෙනවද ?

    උබ ජාත්‍යන්තරය දිනලා 🤣
     
    • Haha
    Reactions: wissnshaftler

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,880
    3,382
    113
    Issella idamata ayithikarayek innawada kiyala balapam. Ayithikarayek innawa nam awurudu 100k giyat ayitikarayage aproval eka natuwa paarak ganna hambuwenne naa. Hebeyi Kalayak tisse minissu aawa giya kiyala prove karanna puluwan nam paara illaganna puluwan.

    Paarawal scene waladi mama nam dekapu de tamai paarak neti assaka geyak atawagena iwara wela wena unge idam walata kelala paarawal hadaaganna eka nam keri weda. Paarak naa kiyala denagena neh idama ganne.
     
    • Like
    Reactions: windows_ubuntu