හිස් පොස්ට් දාමුද..?

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
හිස් පොස්ට් දාමුද..?

ඔන්න මම ඔයාලට කියන්න හදන්නේ අලුත් වැඩක් ගැන..:D:D:D
කවුරු හරි පේස් බුකියට හිස් පොස්ට් දාලා තියනවද...සමහරුනම් මෙ වැඩේ දන්නව ඇති..කමක් නෑ මම කියලා දෙන්නම්කො..ඔයාලා ඉස්සෙක්කම පේස් බුකියේ පොස්ට් බොක්ස් එකට ගිහින් හිස් පොස්ට් එකක් දාන්න බලන්න..බෑ නේද..දැන් එහෙනම් පොස්ට් බොක්ස් එකේ ඉස්සරවෙලා මෙන්න මෙහෙම ඔබන්න...
Alt + 0173 මෙහෙම ගහලා Enter Key තද කරන්න.. කොහොමද වැඩේ හරි නේද..?මෙක පොස්ට් වලට විතරක් නෙමේ කොමෙ...
න්ටු වලටත් වැඩ...

දැන් කට්ටිය මට හිස් කොමෙන්ට් දාන්නේ නැතුව අදහස් කියන්නකෝ..............:yes::yes::yes::yes::yes:

---------------------------------------------------------------------------------------------------------------------------
උපුටා ගැනීම - - http://psexecution.blogspot.com/2011/10/emty-post-in-facebook.html
------------------------------------------------------------------------------------------
 
  • Like
Reactions: Thuzanga

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල