හිස මුදුණ බර ගතියක් දැනෙනව බං

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    COVID-19 vaccine එක try කරල බලපං, ඒක විතරයි නේද උඹ ගැහුවෙ නැත්තෙ?

    නැත්තන් එකෙත් ඔක්කොම ගහලා ද ඉන්නෙ Russian, China, Indian set එකම?

    ඔය බෙහෙත් ඔක්කොම tin එකකට දාලා හෝල්ලලා අත දාල අහුවෙන එකක් බී ලා බලපං... දොස්තර ලත් දෙන්නේ ඔය advice එක තමයි. උනුත් අසරණ වෙනවා උබේ ලෙඩ වලට බෙහෙත් දෙන්න ගියහම. (උබට පේන්නෙ නැති වෙන්න උනුත් ඕක තමයි කරන්නේ)
     

    AnuradhaRa

    Well-known member
  • COVID-19 vaccine එක try කරල බලපං, ඒක විතරයි නේද උඹ ගැහුවෙ නැත්තෙ?

    නැත්තන් එකෙත් ඔක්කොම ගහලා ද ඉන්නෙ Russian, China, Indian set එකම?

    ඔය බෙහෙත් ඔක්කොම tin එකකට දාලා හෝල්ලලා අත දාල අහුවෙන එකක් බී ලා බලපං... දොස්තර ලත් දෙන්නේ ඔය advice එක තමයි. උනුත් අසරණ වෙනවා උබේ ලෙඩ වලට
    :angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    H
    දොස්තර ලත් දෙන්නේ ඔය advice එක තමයි. උනුත් අසරණ වෙනවා උබේ ලෙඩ වලට බෙහෙත් දෙන්න ගියහම. (උබට පේන්නෙ නැති වෙන්න උනුත් ඕක තමයි කරන්නේ) :rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඒ ඇරුනම උබට තියන වෙන ප්‍රශ්න මොනවද ? අන්න ඒවා තමා ඔලුව බර ගතියට හේතුව :)
     

    AnuradhaRa

    Well-known member
  • ඒ ඇරුනම උබට තියන වෙන ප්‍රශ්න මොනවද ? අන්න ඒවා තමා ඔලුව බර ගතියට හේතුව :)
    ඔලුව එහාට මෙහාට කරද්දි දැනෙනව බර ගතිය
    හිස මුදුණෙ සයිනස් කුහර නෑනෙ.. :confused:
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔලුව එහාට මෙහාට කරද්දි දැනෙනව බර ගතිය
    හිස මුදුණෙ සයිනස් කුහර නෑනෙ.. :confused:
    මම ඇහුවේ ඒ ප්‍රශ්න නෙවේ .බාහිරව තියන ඒවා (ලෙඩ රෝග නොවන ඇගේ පතේ අමාරු නොවන )
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔළුවක් කියලා එකක් උබ ට තියෙනවා කියලා ෂුවර් ද 🤔
    :angry:

    මම ඇහුවේ ඒ ප්‍රශ්න නෙවේ .බාහිරව තියන ඒවා (ලෙඩ රෝග නොවන ඇගේ පතේ අමාරු නොවන )
    වෙලාවකට මට හෙන කම්මැලියි බං..
    වැඩ කරන වෙලාවට පොඩි දෙයක් කරන්ඩත් මාර විදියට ඔලුව වෙහෙසනව.
    ------ Post added on Mar 28, 2021 at 12:13 PM
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    :angry:


    වෙලාවකට මට හෙන කම්මැලියි බං..
    වැඩ කරන වෙලාවට පොඩි දෙයක් කරන්ඩත් මාර විදියට ඔලුව වෙහෙසනව.
    ------ Post added on Mar 28, 2021 at 12:13 PM
    ඔලුව වෙහෙසන පොඩි දේවල් කරන එක නවත්තපන්
    තනියම ට්‍රිපක් පලයන්