නිකං සෙමට වගේ.. එපා වෙලා ඉන්නෙ දැං සතියකට වැඩියි
Last edited:
උබ ගන්න බෙහෙත් වල අතුරු ආබාධ ඔයනිකං සෙමට වගේ.. එපා වෙලා ඉන්නෙ දැං සතියක් වැඩියි
COVID-19 vaccine එක try කරල බලපං, ඒක විතරයි නේද උඹ ගැහුවෙ නැත්තෙ?
නැත්තන් එකෙත් ඔක්කොම ගහලා ද ඉන්නෙ Russian, China, Indian set එකම?
ඔය බෙහෙත් ඔක්කොම tin එකකට දාලා හෝල්ලලා අත දාල අහුවෙන එකක් බී ලා බලපං... දොස්තර ලත් දෙන්නේ ඔය advice එක තමයි. උනුත් අසරණ වෙනවා උබේ ලෙඩ වලට

දොස්තර ලත් දෙන්නේ ඔය advice එක තමයි. උනුත් අසරණ වෙනවා උබේ ලෙඩ වලට බෙහෙත් දෙන්න ගියහම. (උබට පේන්නෙ නැති වෙන්න උනුත් ඕක තමයි කරන්නේ)

ඊයෙ පෙරේද කොණ්ඩෙ කැපුව මචංකොන්ඩේ කපහන්
හරියට නිදා ගනින්.. උබ නිද ගන්නේ නෑ ඒක්යි ඔයඊයෙ පෙරේද කොණ්ඩෙ කැපුව මචං
නිදියනව හොඳට මම.හරියට නිදා ගනින්.. උබ නිද ගන්නේ නෑ ඒක්යි ඔය
ඔලුව එහාට මෙහාට කරද්දි දැනෙනව බර ගතියඒ ඇරුනම උබට තියන වෙන ප්රශ්න මොනවද ? අන්න ඒවා තමා ඔලුව බර ගතියට හේතුව![]()

මම ඇහුවේ ඒ ප්රශ්න නෙවේ .බාහිරව තියන ඒවා (ලෙඩ රෝග නොවන ඇගේ පතේ අමාරු නොවන )ඔලුව එහාට මෙහාට කරද්දි දැනෙනව බර ගතිය
හිස මුදුණෙ සයිනස් කුහර නෑනෙ..![]()
ඔලුව එහාට මෙහාට කරද්දි දැනෙනව බර ගතිය
හිස මුදුණෙ සයිනස් කුහර නෑනෙ..![]()
ඔළුවක් කියලා එකක් උබ ට තියෙනවා කියලා ෂුවර් ද![]()

වෙලාවකට මට හෙන කම්මැලියි බං..මම ඇහුවේ ඒ ප්රශ්න නෙවේ .බාහිරව තියන ඒවා (ලෙඩ රෝග නොවන ඇගේ පතේ අමාරු නොවන )
ඔලුව වෙහෙසන පොඩි දේවල් කරන එක නවත්තපන්
වෙලාවකට මට හෙන කම්මැලියි බං..
වැඩ කරන වෙලාවට පොඩි දෙයක් කරන්ඩත් මාර විදියට ඔලුව වෙහෙසනව.
------ Post added on Mar 28, 2021 at 12:13 PM