හීනටියන මිහිදු මහා පෙරහැර

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    සම්බුදු තෙමගුල් මගුලක් ඕන නෑ අපේ උන්ට. ආතල් ගන්න කාල සීමාවක් හදල දෙන්න විතරයි ඕන. halloween වගේ තමයි දැන්
    කොහොමද 2033 වෙනකොට :love2:

    g1b1.gif



    edbaa9f5f84f0bf559cada0f6c1770ef.gif
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පෙරහර සන්විධාන්ය කරන එවුන්ගෙවත් මොළයක් තියෙන එකෙක් උන්නෙ නැද්ද
    අනුසාසක ගණගෙඩියත් න් සුනාමියෙන් පස්සෙ ඉපදුනු එකෙක්ද
    freefire ද මොකක්ද කියල ආතල් දුන්නෙත් ඕකුන්ද
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    සංස්කෘතික පොලිසියට පැමිනිල්ලක් දාන්ඩ වෙයි නේ

    සංස්කෘතිය කනවා කියලා
    තේරුමක් නෑ බං
    එච්චර ලොකු පන්සලක දායක සභාවේ එකෙක් මේවට කතා කරල නෑ :)
    පොලිසියට කිව්වත් ඔච්චර තමයි.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,862
    113
    හෝම් ස්වීට් හෝම්
    තේරුමක් නෑ බං
    එච්චර ලොකු පන්සලක දායක සභාවේ එකෙක් මේවට කතා කරල නෑ :)
    පොලිසියට කිව්වත් ඔච්චර තමයි.
    පොලිසියට කියන්න හේතුවක් නෑ නේ බං

    අනික පොලිසියට කිසි juristriction එකක් නෑ නේ ඕකට ඇක්ට් කරන්න
    අසීලාචාර හැසිරීමද නෑ නේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කෝ බුද්ධාගමට අපහාස කරනවා කියලා වැලලෙන්න හදන සක්කිලි රාජපස්ස නිඛායේ ගෙරි ඝණයෝ රැලයි කට්ටඩි ඩෑන් ප්‍රියසාද් මල් පොන්න හිකනලයි, නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී වේස වහල තැරි බයි කුලී කොමෙන්ට් පොන්නයෝ රැලයි. අපේ හාමුජුරුවනේ කියලා පපුවට ගහගන්න සක්කිලි රාජපක්ක කම්බ හොරු රැලයි.
    @2osama , @erozan , @N A K A M U R A , @elajani , @weer 11 , @ESL , @nicjosh83.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    පොලිසියට කියන්න හේතුවක් නෑ නේ බං

    අනික පොලිසියට කිසි juristriction එකක් නෑ නේ ඕකට ඇක්ට් කරන්න
    අසීලාචාර හැසිරීමද නෑ නේ
    අනේ මන්දා බං. නිකන් ෆන් එකට යන පැරේඩ් එකක් නම් කිසිම අවුලක් නෑ.
    ඒත් මේක??? :rolleyes:
    මේ වගේ දේවල් සම්බන්ධව දාන අවසාන ත්‍රෙඩ් එක :yes:
    ආයේ මේවා දැක්කත් ඇස්කන් පියන් ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ

    මගේ රටට බුදුන්ගේ සරණයි...!