හීනයක් සැබෑ වෙයි !!!!!!!!!
ඇවිත්ම බැලුවනම්...............
බලලා හිතුන දේත් කොටලා යනවා නම්................
රට නොබෙදෙනවා නම්
මහජනයාටත් හොදක් වෙනවා නම්
චන්දෙ දවස හොයන්ඩ බැරි වෙන වාතාවරණයක් එනවා නම්
ජනදිපතිටත් මහත්තයා කියන්න ඕනෑම පුරවැසියෙකුට හැකි වෙනවා නම්
ඒ වගේම ඕනෑම පුරවැසියෙකුටත් ජනාදිපති මහත්මයා කියා අමතනවා නම්
දේශපාලකයොත් මගී ප්රවාහන වල යන දවසක් එනවා නම් (වාහන නැති හින්දා නෙවේ)
ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්රදාන ප්රතිපත්ති වෙනස් නොවේ නම්
මගේ චන්දෙ කාට දුන්නත් රට ඉදිරියටම යනවා නම්
~~~~~~~~~~~~~~~ මම හීනෙන් නැගිටිනවා නම්
~~~~~~~~~~~~~~~ නැගිටින කොටත් එහෙම වෙලා නම්
~~~~~~~~~~~~~~~ එහෙම දවසක් අපිටත් එනවා නම්
##########(රතු පාට කොටස කියවනකොට ඔබටත් එහෙමම හිතුනානම් )###############
.............................. අනේ එහෙම වෙනවා නම් කොච්චර හොදද ආ ! ............................