හීනයක් සැබෑ වෙයි !!!!!!!!!

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හීනයක් සැබෑ වෙයි !!!!!!!!!

    ඇවිත්ම බැලුවනම්...............
    බලලා හිතුන දේත් කොටලා යනවා නම්................


    tumblr_mo6s28tvMy1rpvvsno1_500.gif



    tumblr_m21psqZTkZ1qko7hb.gif



    රට නොබෙදෙනවා නම්
    මහජනයාටත් හොදක් වෙනවා නම්
    චන්දෙ දවස හොයන්ඩ බැරි වෙන වාතාවරණයක් එනවා නම්
    ජනදිපතිටත් මහත්තයා කියන්න ඕනෑම පුරවැසියෙකුට හැකි වෙනවා නම්
    ඒ වගේම ඕනෑම පුරවැසියෙකුටත් ජනාදිපති මහත්මයා කියා අමතනවා නම්
    දේශපාලකයොත් මගී ප්‍රවාහන වල යන දවසක් එනවා නම් (වාහන නැති හින්දා නෙවේ)
    ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රදාන ප්‍රතිපත්ති වෙනස් නොවේ නම්
    මගේ චන්දෙ කාට දුන්නත් රට ඉදිරියටම යනවා නම්
    ~~~~~~~~~~~~~~~ මම හීනෙන් නැගිටිනවා නම්
    ~~~~~~~~~~~~~~~ නැගිටින කොටත් එහෙම වෙලා නම්
    ~~~~~~~~~~~~~~~ එහෙම දවසක් අපිටත් එනවා නම්
    ##########(රතු පාට කොටස කියවනකොට ඔබටත් එහෙමම හිතුනානම් )###############

    .............................. අනේ එහෙම වෙනවා නම් කොච්චර හොදද ආ ! ............................



    waking_up_with_the_king-11458.gif


    tumblr_ll0q7wjJHu1qc5imw.gif
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් ඔන්න මේ හීනෙ අදත් දකින්න නිදියන්නයි යන්නේ..........................