හීනයක්_දැක්කනේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හීනයක්_දැක්කනේ

sleep-main.jpg



මම අද පාන්දර මාර හීනයක් දැක්කනේ බන්. කොහේ හරි තැනක රෙස්ටුරන්ට් එකකට ගියා. ඒක නිකන් ගමේ විදිහට කැලේ මැද්දේ තියන කඩයක්. වහල කෑලෑ ගස්වලින් හෙවිල්ලපු තැනක්.

එතනට ගිහාම මට තිබ්බේ කන්න ලේනෙක් වේලලා එල්ලලා. බිම සර්පයෙක් බාගෙට මරලා කෑමට ගන්න තිබ්බා. ඌට පනත් තිබ්බා. මම කෑගැහුවා මූ මාව කන්න එනවා කියලා. එතන හිටපු කඩේ ඉන්න කෙනෙක් කිවා ඌව සුද්ද කරලා කන්න කියලා. ඒ සර්පයා මාව සපා කන්න වගේ ආවා. ඊට පස්සේ කවුරු හරි ඇවිත් සර්පයාගේ හම ගලවලා දුන්නා. තව ඉස්සරහා බැම්ම උඩ පැදුරක් එලලා එක උඩ කෑමට මරපු බල්ලෙක් හිටියා. කඩේ අය කිවා මේ බල්ලෙක් නොවෙයි මේ තලගොයි වර්ගයක් කියලා. ඒ උනාට බල්ලෙක්. සතා ගැනත් දුක හිතුනා. මම පැනල දිවුවා. ඒ එක්කම ඇහැරුනා මට.
 
Last edited:

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔය අපබ්‍රංස හීන ගැන ලොකුවට හිතන්න එපා බන්.. :no::no:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Snake represents a hidden fear inside you.A vicious friend,Backstabbing person.Exam fear,money loss,Uncertain future or something you're guilty of.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ මං ඔය හීනෙ උඹට සර්පයව සුද්ද කරල කන්න කිව්ව දැක්කනෙ :shocked: :shocked:
    උඹ කීයට විතරද ඕක දැක්කෙ ? :baffled: :baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මාත් ඉයේ හීනයක් දැක්ක බන් කොට පොන්සියෙක් වගේ එකෙක් රෙස්ටොරන්ට් එකකට් ඈවිත් ගනන් දැකල රෙවිලා කෑ ගහගෙන දුවනව
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මමනන් අහල තියෙන්නේ නයි පේන්නේ ලෙඩක් හැදෙන්න අතලඟ ඇත්තතද දන්නෑ.. උඹට සෙම එහෙම තියනවද සෙම් පිත් කොපවුනාහමත් හිතාගන්න බැරි විකාර හීන පේන්නේ..
     
    Last edited: