හීනයක්_දැක්කනේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මමනන් අහල තියෙන්නේ නයි පේන්නේ ලෙඩක් හැදෙන්න අතලඟ ඇත්තතද දන්නෑ.. උඹට සෙම එහෙම තියනවද සෙම් පිත් කොපවුනාහමත් හිතාගන්න බැරි විකාර හීන පේන්නේ..


සෙම නම් ගන සැරේටම තියනවා :(
 

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    අඩෝ හෙට අනිදදම ටිකට් එක ඇදෙනව! හිටිය සත්තු වර්ග ගාන අනුව දවස් ගාන තීරනය වෙනව! වටේ හිටිය මිසිස්සු ගාන අනුව වෙලාව තීරනය වෙනව! අපරභාග පූර්ව ප්ක්ෂමයෙ ඉඳල ආපස්සට ගනන් හදල බලපන්! දැන්ම යන තැනකට වැඩක් කරගනින්!
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම අද පාන්දර මාර හීනයක් දැක්කනේ බන්. කොහේ හරි තැනක රෙස්ටුරන්ට් එකකට ගියා. ඒක නිකන් ගමේ විදිහට කැලේ මැද්දේ තියන කඩයක්. වහල කෑලෑ ගස්වලින් හෙවිල්ලපු තැනක්.

    එතනට ගිහාම මට තිබ්බේ කන්න ලේනෙක් වේලලා එල්ලලා. බිම සර්පයෙක් බාගෙට මරලා කෑමට ගන්න තිබ්බා. ඌට පනත් තිබ්බා. මම කෑගැහුවා මූ මාව කන්න එනවා කියලා. එතන හිටපු කඩේ ඉන්න කෙනෙක් කිවා ඌව සුද්ද කරලා කන්න කියලා. ඒ සර්පයා මාව සපා කන්න වගේ ආවා. ඊට පස්සේ කවුරු හරි ඇවිත් සර්පයාගේ හම ගලවලා දුන්නා. තව ඉස්සරහා බැම්ම උඩ පැදුරක් එලලා එක උඩ කෑමට මරපු බල්ලෙක් හිටියා. කඩේ අය කිවා මේ බල්ලෙක් නොවෙයි මේ තලගොයි වර්ගයක් කියලා. ඒ උනාට බල්ලෙක්. සතා ගැනත් දුක හිතුනා. මම පැනල දිවුවා. ඒ එක්කම ඇහැරුනා මට
    .
    Digata harahata Sirikothe Puk* denakota oka wenawa demala ponz. Oya roga lakshanama thiyena thawa ekek innawa Sadun Buwa kiyala. Samaharawita ubata Sirikothe uwa meet welath athi.:yes: :lol::lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔය හීනෙං කියවෙන්නෙ
    නුදුරු දිනයක දීම උඹට ලේනෙක් වගේ ටිං ටිං ගගා
    සර්පයෙක් වගේ බඩගාගෙන ගිහිං
    බල්ලෙක් වගේ අඞු තුනෙන් හිටගෙන චූ කරන්න වෙනව කියලයි.