හීනයක්_දැක්කා

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    කවුද බං දන්නේ, හින ගැන වැඩි විස්තර ? :confused:දන්න එකෙක් කියහල්ලා කෝ, මේ ලගදි ඉදලා මම හිනෙන් දකිනවා දත ගැලවෙන සීන්,
    :shocked: ඊයේ දැකපු හිනෙන් වුනත් මම දැක්කා ඉස්සරහා දත ගැලවිලා තියෙන හීනයක්, :sorry: අනේ මන්දා බං, මේ වගේ හීන දකින්නේ ඇයි කියලා උඹලා දන්න කවුරු හරි ඉන්නවා නම් කිහල්ලා බලන්න,
    කිසි කිසි ගහලා, ගිය සතියෙත් මම දැක්කා මේ වගේම දත ගැලවෙන හීනයක්. :eek:



     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    බඩුම තමයි උබට....කියන්නත් දුකයි............එ ගැන හිතින් අයින් කරගනින්.......... :no::no::no::no::no:
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    සන්තොසේ බෑ බං, ඒ දේ කවදා ද එන්නේ කියලායි මාත් මේ මග බලාගෙන ඉන්නේ, :yes: කියහල්ලා කෝ කවදා කොයි මොහොතේද වෙන්නේ කියලා, :eek: එතකොට Thread එකක් කලින් ම දාන්නත් පුලුවන් අද මගේ අන්තිම දවස කියලා. :sorry:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    සුබ සිහින

    01.නෙලුම් කොලේක කෑම දමාගෙන ආහාරයට ගැනීම,සිහිනයෙන් නෙලුම් මල් කඩාගෙන සිනාසීම,විනෝද වීම,නෙලුම් කොලයේ දමාගෙන යම් දෙයක් පානය කිරීම දු‍ටුවොත්-රටේ ඉහල පෙලේ සැප සම්පත් ,නම්බු නාම,ගරු පිළිගැනීම්,රජ සැප හා සමාන වාසනාවක් ඉතා ඉක්මනින් පෙන්නුම් කරයි..


    02.ශරීරයයි පුරා ලේ ගලාගෙන යනවා දු‍ටුවහොත්-වාසනාවන්ත දරුවකු හෝ මුණුපුරෙකු ලැබී සිතු පැතු සම්පත් අත්වේ...

    03.සිත් ඇදී යන අලන්කාර පක්ෂීන් දු‍ටුවහොත් - විශාල ප්‍රමාණයක් රිදී කාසි දු‍ටුවහොත් ගොවිතැන්,වෙළදාම්,‍රැකියා,ආදිය සරු වී වාසනාව පෙන්නුම් කරයි...

    04.සුදු බත් සහ පහන් සිහිනේන් දු‍ටුවහොත්,ජලයෙහි පිහිනා ගොස් එගොඩ වුව හොත්,සදු දැකීම,ගිනි කදු දැකීම, ගිනි කදු සෙලවීම දැකීම -තමාගේ හෝ තමාට වේදනාව ගෙන දුන් පවුලේ නැයෙකුගේ ලෙඩ රෝග තත්ත්වයක් දුරුවී ඉක්මනින් සුවය ලැබේ...

    05.සුදු නයෙකු විසින් දකුණු අත සපා කා දෂ්ඨ කරනවා දු‍ටුවහොත්-දස දිනක් යාමට මත්තෙන් වාසනාව උදාවේ...

    06.දේවතාවියන් සිහිනෙන් දු‍ටුවහොත්-සිතේ අදහස් සියල්ල වේගයෙන් ඉෂ්ඨ වේ....

    07.මහ මුහුද නිශ්චලව දු‍ටුවහොත්,ඉතා අලන්කාර ලෙස අහස දු‍ටුවහොත්,ඉති ලස්සන ලෙස සද දු‍ටුවහොත්-ප්‍රිති සහගත උත්සව,විනෝදකාමී දේවලට පව සහභාගී වී ,සතුට,සැපත බලාපොරොත්තු ඉ‍ටුවීම් වැනි දේ පෙන්නුම් කරයි...

    08.බුදුවරුන්,දේවතාවුන්,රහතන් වහන්සේලා,සිහිනෙන් දු‍ටුවහොත්,-එලොව ,මෙලොව,යහපත උදෙසා
    ගුණ ධර්ම වලට සහභාගී වීමේ හා පූර්ණ් පුන්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව මතුවේ....


    09.පෙම්වතාගෙන් මුතු ලැබීම,පිරිපුන් දිය නෑම,සුවද දේ ගෑම,උසස් සම්පත් හා පළදනා පැලදීම,නොකැපූ මැණික් දැකීම- යස ඉසුරු සම්පත් ලැබේ...

    10.තම මැනියණ් සතු‍ටු කදුළු හෙළීම,මව ආදරයෙන් කිරි දෙනු දැකීම-සිතු පරිදි ධන සම්පත් ඇති වේ...

    11.මවි පියන්,නෑදෑයන්,හිත්වතුන්,එක්වී ආදර බස්,සතු‍ටු වදන් කීම,උපදෙස් දීම ආදිය දු‍ටුවහොත්-වට
    පිටාවේ සිටින නෑදෑහිතවතුන්ගෙන් අශිර්වාද ලැබේ....


    12.ලිය කියවිලි වල යෙදුන අය දැකීම,සතු‍ටු සිතින් සිටින ඉහළ අය දේකීම,පින් දහම් කරන රජ පවුල ආදිය දැකීම-තමාට යස ඉසුරු ලැබීමක් පෙන්නුම් කරයි...

    13.කිරි එළදෙනුන්,සුදු ගවයන්,සුදු නයින් දැකීම,බොහෝ දිලිසෙන මැණිකක් ආදිය දැකීම-පෙර පිනක බලයෙන් වාසනාව දෙපා මුලටම පැමිනේ...

    14.මත් පැන් බොනවා දැකීම,තව අයට කථා කරනවා දැකීම-පසු දින පහන් වීමට ප්‍රථම ජයක් දියුණෞවක් පෙන්වයි...


    15.පහන් පත්තු කිරීම,කැටපත් සුදින් වස්ත්‍ර දැකීම.-ධන වාසනාවක් අත්වේ...

    16.තමන් සින්හයෙකු පිට නැග යනවා දැකීම,මන්ගල පෝරූ දැකීම,රන් රිදී ආභරණ දැකීම-ධන සම්පත් පෑදීගෙන එන මාර්ග විවෘත වේ...

    17.මදුරුවන් ලේ බොනවා දැකීම,සදුන් ලී දැකීම,පබළු වළලු දැකීම-වාසනාවන්ත අනාගතයකට පෙර නිමිති පෙන්නුම් කරයි...

    18.කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීම,නෙලුම් පතට සමාන කොල වලින් කිරි වැනි දේ බීම,සුදු නයින් පෙනීම,සුදු අසෙකු දැකීම,සුදු නෙලුම් මල් දැකීම,කිරි වර්ග දැකීම,මී වද දැකීම-පතා ආ විලස සියලු දුක් කම් කටොලු නැති වී,මැණිකක් වන් වාසනාවන්ත පිරිමි දරුවකු ලැබී,අදුරෙන් එළියට පැමිණීමට හේතු වේ...

    19.මොනරුන්,කුකුළන්,කොවුලන් දැකීම,ඉගිලෙන පරවියන් දැකීම,කෞතුකාගරයක් දැකීම-වාසනාවන්ත පෙම්වතියක් සමග,කාන්තාවක් නම් පෙම්වතෙක් සමග යුග දිවියක් ගත කිරීම ඉක්මනින්ම සිදුවේ...

    20.පැරණි විහාර,දාගැබ් දැකීම-උසස්වීමක්,ප්‍රසිද්දියට පත්වීමක්,තානාන්තර ලැබීමක් සිදුවේ....

    21.පුරාණ පඩිපෙල් දැකීම,-බලාපොරොත්තු වෙනස්වීමක් සිදුවේ...

    22.පුරාණ ගල් කණු දැකීම-සම්පත් හිමි වීමේ වාසනාවක් අත් වේ....

    23.තුර්‍යය භාණ්ග පරිහරණය කරනවා දු‍ටුවහොත්-රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට හා ගරු සැලකිලි ලැබීම,ප්‍රීති දායක ආරන්චි හා නොසිතු ලාභ ලැබේ...

    24.වෙහෙර විහාර බුදුන් වදිනවා...දු‍ටුවහොත්-දුක් දොම්නස් දුරු වී සැනසිලි දායක තත්ත්වයක් උදාවේ...

    25.මාළු රන්චුවක් දු‍ටුවහොත්-ගෙදර කෙනෙකු ගැන සුබ ආරන්චියක්..

    26.පහන් වැටක් දු‍ටුවහොත්-හිමිවීමට තිබෙන විශාල බූදලයක් පූර්ණ අයිතියට හිමිකම් පෙන්නුම් කරයි...

    27.ඝාණ්ඨාරයක් වාදනය වනවා සිහිනෙන් දු‍ටුවහොත්-ඉතා කෙටි කාලයකින් අනාගත අභිවෘද්ධිය සැලසෙන කරුණු යෙදෙනවා ඇත...

    28.මල් පූජා කරනව දු‍ටුවහොත්-ඉහල් පෙලේ කෙනෙකු සමග එකමුතුවක් හෝ ලෙන්ගතු කමක් හෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි...

    29.විහරස්ථානය්ක් දු‍ටුවහොත්-ජීවිත කාලයෙම සතුටින් සිටීමට හැකි අන්දමට කරුණු සිදුවනු ඇත...

    30.ඔරලෝසු දු‍ටුවහොත්-සැමගේ සහයෝගය ලැබීමෙන් ඔබේ අදහස ඉ‍ටුවනු ඇත..

    31.මුදුවක් තමාම පළදිනවා දු‍ටුවහොත්-තමාට උවමනා කෙනෙකු හා සමග එක්ව සමගියෙන් සහයෝගයෙන් සියලු දේ කර කියා ගැනීමට හැකියාව ලැබෙනවා ඇත..

    32.විශාල ලෙස රිදී කාසි දැකීම,මල් සහිත ගස් දැකීම-වෙළද ව්‍යාපාර දියුණුවක්,බලාපොරොත්තු නොවූ ලාභයක්.

    33.රන්මාලයක් දැකීම-සතු‍ටු දායක ,ප්‍රිතිමත් ආරන්චියක් අසන්නට ලැබේ....


    අශුභ ඵල ගෙන දෙන හීන.......

    01.වදුරන් ගස් උඩ යනවා දු‍ටුවහොත්-නීති මගින් දඩුවමක්....

    02.වලසුන්,උකුස්සන්,ඌරන් දැකීම-නඩු හබ තව තව වැඩිවේ,නිදහස පැතීම අසීරු වේ....

    03.දරුණු ලෙස සිනහ සෙනවා දු‍ටුවහොත්-අඩ අඩා සිටීමට කරුණක් සිදුවන බව පෙන්නුම් කරයි.....

    04.ඩයම් කිරීමට යාම,මඩ වගුරකින් යෑම දු‍ටුවහොත්-පවුලේ නෑදෑයකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක්....

    05.තමාගේ නිවසේ දෙබරයක් බැද තිබෙනවා දු‍ටුවහොත්-දූදරුවන් අතරේ අඩ දබර ඇතිවේ...

    06.තලගොයින්,කබරයින් ආදි සතුන් ගෙට එනවා දු‍ටුවහොත්-ගෙදරින් පිටවීමක්,අන්සතු වීම්ක්,විවාහ පත් වුවන් අතර අඩ දබර ඇතිවේ....

    07.ගොම් මැටි ගෙයි ගැම,විශාල ගස් සමූහයක් දු‍ටුවහොත්-සතුරු විනාශයක්....

    08.දත් වැටීම හෝ දිව වැටීම දු‍ටුවහොත්-භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම...

    09.වැලි කදු, දු‍ටුවහොත්-බලපොරොත්තු ඉ‍ටු නොවේ...

    10.විශාල ගල් පර්වතයක් දු‍ටුවහොත්-හිතවතෙකුගෙන් සහනයක් අයදීමට සිදුවේ...

    11.දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම-රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක්...

    12.ගසකින් වැටී අනතුරකට පත්වීම-ගමන් බිමන් යාමේදී හදිසි අනතුරකට පත් විය හැක..

    13.ගැරඩියෙකු,මකුළුවෙකු දැකීම-අඩු කුලයේ ස්ත්‍රියක් සමග ගැටී ආරවුල් ඇති කර ගනී...

    14.පොලගෙකු දු‍ටුවහොත්-රෝග වලට,කරදරවලට හසුවේ....

    15.කලු නයෙකු දු‍ටුවහොත්-නුවමනා දේ වලට පවා පැටලේ,ඇසුරු කරන අයගෙන්ම වෙන් වීමට පවා කරුණු යෙදේ,තම ජීවිතය පවා අනතුරු දායක වීමට ඉඩ තිබේ...

    16.ගිරවෙකු දැකීම-එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගෙන් වෙන්වීමක් සිදුවෙයි...

    17.වහනයක් පෙරලෙනවා දු‍ටුවහොත්-මාරකයක් පිළිබදව අසන්නට ඉඩ ඇත...

    18.අලන්කාර ලෙස ඉදුනු පළතුරු වර්ග දැකීම-බෝවන රෝග පිඩා තමා වෙත තව තව ලන් වේ...

    19.පළතුරු වර්ග තව කෙනෙකුට දෙනවා දු‍ටුවහොත්-මව හෝ පියාගේ ජිවිතයට අනතුරක් පෙන්නුම් කරයි..

    20.එම පළතුරු වර්ග තමන් අනුභව කරනවා දු‍ටුවහොත්-මවගේ නෑදෑ කෙනෙකුගේ විපතක් අසන්නට ලැබේ..

    21.ගේ තුල හතු පිපී තිබෙනවා දු‍ටුවහොත්-ගින්නෙන් මහ විපතක් නැතහොත් ගෙයින් පිටවීමක්...

    22.ඉර හද තරු කඩ වැටෙනවා දු‍ටුවහොත්-දරුණු කරදර වැලකට පැටලේ...

    23.අළු ඇටක‍ටු හා කලු ඇදුම් අදිනවා දු‍ටුවහොත්-ජීවිතය එපා වීමට තරම් කරුණු සිදුවේ..

    24.වලසෙකු දැකීම-මිතුරකු සමග දරුණු අමනාපයක් වීමට සිදුවෙයි...

    25.කොටියෙකු සිහිනෙන් පෙනීම-අබිරහස් කටයුත්තකින් උඅවදුරක් ඇති වේ...

    26.කුළු හරක් දු‍ටුවහොත්-සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි....

    27.ගන්ගාවක් අසලදී සතුරකු මුන ගැසෙනවා සිහිනෙන් දු‍ටුවහොත්-ගෞරවයට හානිවන කටයුත්තකට මුහුණදී,දෝෂාරෝපණවලට ලක්වන ලෙසට කරුණු සිදුවනවා ඇත..

    28.මඩ වගුරු සහිත දිය උල්පත් දු‍ටුවහොත්-සර්පයින්ගෙන් අනතුරු සිදු වෙයි...

    29.ගෙම්බන් දැකීම-විනෝද ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න....


    මම නම මේවා ගැන විස්වාස නොකරමි. සයිට් එකකින් කොපි කලේ...


    http://lankatxt.blogspot.com/2012/05/blog-post_22.html
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    සන්තොසේ බෑ බං, ඒ දේ කවදා ද එන්නේ කියලායි මාත් මේ මග බලාගෙන ඉන්නේ, :yes: කියහල්ලා කෝ කවදා කොයි මොහොතේද වෙන්නේ කියලා, :eek: එතකොට Thread එකක් කලින් ම දාන්නත් පුලුවන් අද මගේ අන්තිම දවස කියලා. :sorry:

    mamath dakka ban oya dath hela wena/galawena seen wagayak, thatthata kiwwa mata kiwwe bayanaka marana kiyala. dehi gahak lagata gihin katha nokara heene kiyanna kiwwa. mama nam kare na. habai mama thama marune na ;)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    mamath ahala thiyena widihata dath halena eke theruma maranaya thama :(

    boruwak kiyanawa nevei man ehema dath watuna seen ekak dakala eka aththa una :(:(:(:(:(:(
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    mamath ahala thiyena widihata dath halena eke theruma maranaya thama :(

    boruwak kiyanawa nevei man ehema dath watuna seen ekak dakala eka aththa una :(:(:(:(:(:(

    :eek: ඔයා දැක්කනම්,ඇත්ත උනනන්ම් මේක ලිවේ කොහොමද?